Ambula

Call Directions

Ambula Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ambula, Sri Lankan Restaurant, Building No 33 Umm, Al Garadi Street, Doha.

🍽️ අද හවසට හිත පිරෙන්න කන්න! 🍽️TODAY'S EVENING SPECIAL | LE KANDYAN RESTAURANTහවස තේ වෙලාවට හෝ රෑ කෑමට උණු උණුවෙන්ම, ගෙද...
07/10/2026

🍽️ අද හවසට හිත පිරෙන්න කන්න! 🍽️

TODAY'S EVENING SPECIAL | LE KANDYAN RESTAURANT

හවස තේ වෙලාවට හෝ රෑ කෑමට උණු උණුවෙන්ම, ගෙදර හැදුවා වගේ රසට කන්න Combo දෙකක්! 😋🔥

🍛 Combo 01: ඉදි ආප්ප Combo
• ඉදි ආප්ප 05ක් (String Hoppers)

• සුවඳ හමන කුකුල් මස් කළුවට (Black Chicken Curry)

• රස පදමට හැදූ පරිප්පු තෙම්පරාදුව (Tempered Dhal)

• සැර රස පොල් සම්බෝලය (Spicy Pol Sambol)

🫓 Combo 02: පොල් රොටී Combo
• උණු උණු පොල් රොටී 02ක් (Hot Pol Roti)

• කුකුල් මස් කළුවට (Black Chicken Curry)

• උකු අල කිරි හොදි (Potato White Curry)

• සැරට සැරේ ලුණු මිරිස් (Spicy Lunu Miris)

💰 මිල: ඕනෑම Combo එකක් රියාල් 14ක් පමණයි! (QAR 14 Each)

🚚 FREE DIRECT DELIVERY ප්‍රදේශ:

Ain Khalid | Abu Hamour | Mamoura | Aziziya | Fereej Al Soudan | Barwa Commercial Avenue | Industrial Area (1–10)

📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න: 40000451

📍 Restaurant Location: https://maps.app.goo.gl/PhvrHSrNsUCZ9X7G7

🛵 Online Delivery:

• Keeta (Free Delivery Available)

• Rafeeq: https://www.gorafeeq.com/en/home/restaurants/le-kandyan-restaurant-32729

💬 දිනපතා Special Menus & Offers ලබාගැනීමට අපගේ WhatsApp Group එකට එකතු වන්න:

https://chat.whatsapp.com/Gblp5YNUxOw7bcWjge9akj

07/10/2026

🍽️ TODAY'S LUNCH SPECIAL | LE KANDYAN RESTAURANT 🍽️

Fragrant Chicken Dum Biryani served with:
• Crispy Fried Boiled Egg
• Sri Lankan Brinjal Moju
• Spicy Maldive Fish Sambal
• Refreshing Mint/Cucumber Raita

Authentic taste, generous portions! 😋🔥

💰 Only QAR 12

────────────────────────
🚚 FREE DIRECT DELIVERY AREAS:
Ain Khalid | Abu Hamour | Mamoura | Aziziya | Fereej Al Soudan | Barwa Commercial Avenue | Industrial Area (1–10)

⚡ Pre-order by 11:00 AM for guaranteed direct lunch delivery!

🍽️ අද දවල් විශේෂ දිවා ආහාරය | TODAY'S SPECIAL LUNCH 🍽️සුවඳ හමන Chicken Dum Biriyani එකක් සමඟ:✨ Deep-Fried Boiled Egg✨ Au...
07/10/2026

🍽️ අද දවල් විශේෂ දිවා ආහාරය | TODAY'S SPECIAL LUNCH 🍽️

සුවඳ හමන Chicken Dum Biriyani එකක් සමඟ:
✨ Deep-Fried Boiled Egg
✨ Authentic Brinjal Moju (බටු මෝජු)
✨ Maldive Fish Sambol (උම්බලකඩ සම්බෝල)
✨ Cool Cucumber Raita

පළමු කටෙන්ම නියම ශ්‍රී ලාංකික රස! 😋🔥

💰 මිල: QAR 12 පමණයි!

────────────────────────
🚚 FREE IN-HOUSE DELIVERY:
Ain Khalid | Abu Hamour | Mamoura | Aziziya | Fereej Al Soudan | Barwa Commercial Avenue | Industrial Area (Streets 1–10)

⚠️ Direct Delivery සඳහා කරුණාකර උදේ 11:00 ට පෙර ඇණවුම් කරන්න (High Demand).
────────────────────────

📞 ඇණවුම් කිරීමට අමතන්න: 40000451
📍 Restaurant Location: https://maps.app.goo.gl/PhvrHSrNsUCZ9X7G7

🛵 Order via Apps:
• Keeta: Available with Free Delivery!
• Rafeeq: https://www.gorafeeq.com/en/home/restaurants/le-kandyan-restaurant-32729

💬 Join our VIP WhatsApp Group for daily menus & offers:
https://chat.whatsapp.com/Gblp5YNUxOw7bcWjge9akj

📱 Follow Us:
• Facebook: https://www.facebook.com/LeKandyan.qa
• TikTok: https://www.tiktok.com/
⭐ Rate us on Google: https://maps.app.goo.gl/PhvrHSrNsUCZ9X7G7

07/10/2026

🌅 GOOD MORNING DOHA! 🌅

Start your morning with the delicious taste of Sri Lanka at Le Kandyan Restaurant! 🇱🇰❤️

🔥 Freshly fried Rolls
🥙 Delicious Sri Lankan Roti
😋 Hot, fresh & satisfying Morning Bites

Everything is freshly prepared and ready from early morning!

⏰ WE’RE NOW OPEN FROM 5:00 AM!

Come early, eat fresh, and start your day with a taste of home. ❤️

📞 Call for Orders: 40000451

🚚 FREE DELIVERY AREAS:
Ain Khalid | Abu Hamour | Mamoura | Aziziya | Fereej Al Soudan | Barwa Commercial Avenue | Industrial Area (1–10)

📍 Dine-In: Le Kandyan Restaurant, Ain Khalid

LE KANDYAN RESTAURANT
🇱🇰 A Taste of Home, From 5 AM!

07/10/2026

🌅 උදේම ලංකාවේ රසට කෑමක් කාලා දවස පටන් ගමු! 🇱🇰❤️

හෙට, ඔක්තෝබර් 7 සිට Le Kandyan Restaurant උදේ 5ටම විවෘතයි!

🕔 උදේ 5.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා

🫓 පොල් රොටි 2ක් + ලුණු මිරිස් — QR 2
🍚 කිරිබත් + ලුණු මිරිස් — QR 5
🥞 පරාටා 2ක් + පරිප්පු — QR 6
🍽️ ඉඳිආප්ප 4ක් + පරිප්පු + පොල් සම්බෝල — QR 7
☕ Ceylon Plain Tea / Milk Tea — QR 1
🥟 Roti, Rolls & Patties — QR 2 බැගින්

වැඩට යන්න කලින් උදේ කෑමටත්, දවල් සහ රෑ කෑමටත් අපි ළඟට එන්න! 😋

📍 Shop 26, Aventura Plaza, Ain Khalid
📞 40000451

උදේම වැඩට යන යාළුවෙක්ටත් මේ ආරංචිය කියන්න! ❤️

🌅 හෙට සිට උදේ 5ටම විවෘතයි!ලංකාවේ රසට උදේ කෑම 🇱🇰උණු තේ එකක් එක්ක දවස පටන් ගමු! ☕❤️🕔 උදේ 5.00 – රෑ 12.00📍 Le Kandyan • Ain...
06/10/2026

🌅 හෙට සිට උදේ 5ටම විවෘතයි!

ලංකාවේ රසට උදේ කෑම 🇱🇰
උණු තේ එකක් එක්ක දවස පටන් ගමු! ☕❤️

🕔 උදේ 5.00 – රෑ 12.00
📍 Le Kandyan • Ain Khalid
📞 4000 0451

06/10/2026

😋 අද හවසට යාපනේ රසට කකුළුවෝ කරියක්!

🍽️ **මණි පිට්ටු Combo**
මණි පිට්ටු කෑලි 2ක් + කකුළුවෝ කරිය + කිරට අල හොද්ද + ලුණු මිරිස්

🥖 **රෝස් පාන් Combo**
රෝස් පාන් 2ක් + කකුළුවෝ කරිය + පරිප්පු + පොල් සම්බෝල

💰 කැමති Combo එකක් **QR 16යි!**

📍 Le Kandyan • Ain Khalid
📞 40000451

06/10/2026

🦀 අද හවසට Budget එකට සෙට් වෙන්න සුපිරි කෑම වේලක්! | An Amazing Budget Dinner Combo for Tonight! 🦀

හවසට කන්න නියම යාපනේ රහට හදපු කකුළුවෝ කරියක් එක්ක, ඔයාම තෝරගන්න ඔයාගේ කැමතිම Combo එක! 🤤🔥
Enjoy the authentic taste of Jaffna Crab Curry with your favorite combo!

Combo 1: Mani Pittu Special
✨ මණි පිට්ටු කෑලි 02 ක් | 2 Pieces of Mani Pittu
✨ යාපනේ රහට හදපු කකුළුවෝ කරිය | Authentic Jaffna Crab Curry
✨ කිරට හදපු අල හොද්ද | Creamy Potato White Curry
✨ සැරට හදපු ලුණු මිරිස් | Spicy Lunu Miris

Combo 2: Roast Bread Special
✨ උණු උණු රෝස් පාන් 02 ක් | 2 Slices of Warm Roast Bread
✨ යාපනේ රහට හදපු කකුළුවෝ කරිය | Authentic Jaffna Crab Curry
✨ කිරට රසට හදපු පරිප්පු | Creamy Dhal Curry
✨ සැරට හදපු පොල් සම්බෝලය | Spicy Pol Sambol

💰 මිල: රියාල් 16 ක් විතරමයි! | Price: Only QAR 16!

⚠️ විශේෂ දැනුම්දීම / Special Note:
In-house delivery සඳහා ඉල්ලුම ඉතා වැඩි බැවින්, කරුණාකර සවස 6:00 ට පෙර ඔබගේ order එක වෙන්කරවා ගන්න.
Due to high demand, please place your in-house delivery orders before 6:00 PM.

📞 Call for Orders: 40000451

Address

Building No 33 Umm, Al Garadi Street
Doha

Opening Hours

Monday 06:00 - 23:00
Tuesday 06:00 - 23:00
Wednesday 06:00 - 23:00
Thursday 05:00 - 00:00
Friday 06:00 - 00:00
Saturday 06:00 - 23:00
Sunday 06:00 - 23:00

Telephone

+97477078007

Website

Alerts

Be the first to know and let us send you an email when Ambula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby restaurants