09/09/2026
🍛 අද දවල්ට Ceylon Dish Restaurant වෙතින් රසවත් ශ්‍රී ලාංකීය කෑම වේලක්! 🇱🇰❤️
✨ අද මෙනුව – 09 සැප්තැම්බර්, බදාදා ✨
🍚 එළවලු බත්
🥣 පරිප්පු කැටේට
🍠 රතුඅල කිරට
🌶️ බණ්ඩක්කා තෙල්දාලා
🥗 ගොටුකොළ සම්බෝල
🫓 පපඩම්
ගමේ රසයත්, ශ්‍රී ලාංකීය සුවඳත් එක්ක රසවත් දවල් කෑමක් රසවිඳින්න Ceylon Dish Restaurant වෙත එන්න! 😋🇱🇰
📞 Order Now: 77636303
🛵 Free Delivery – Selected Areas
Good Food ❤️ Great Life!