26/08/2026
A HEARTFELT THANK YOU FROM PIZZA HOT ITALIAN RESTAURANT ❤️
අවුරුදු 7ක් පුරාවට අපත් සමඟ රැඳී සිටි, අපව විශ්වාස කළ, අපේ Pizza රස විඳිමින් අපට ආදරය කළ සියලුම ආදරණීය පාරිභෝගිකයින්ට අපගේ හදවතින්ම ස්තූතියි. 🍕❤️
අපගේ පෞද්ගලික හේතු මත විදේශගත වීමට සිදුවීම හේතුවෙන්, අනිද්දා දින සිට අපගේ වත්මන් ස්ථානයේ මෙහෙයුම් කටයුතු අවසන් කරන බව කණගාටුවෙන් දැනුම් දෙමු.
Pizza Hot Italian Restaurant නමින්ම, පසුකාලීනව නව ස්ථානයකදී නැවතත් ඔබ හමුවීමට අපි බලාපොරොත්තු වෙමු.
ස්තූතියි!