Sweetness Circle Donut Shop

Sweetness Circle  Donut Shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sweetness Circle Donut Shop, Dessert Shop, Gampaha Diualpitiya Main Road, Naiwala.
(4)

🟣ලංකාවේ පලවෙනිම ස්ට්රීට් ඩෝනට් ස්ටෝල් එකට ඔයා තාම ආවේ නැද්ද?ගෙදරම හදන රසම රස කෙමිකල් නැති ඩෝනට් බ්‍රවුනීස් 🍩☕️

🟣ඩෝනට් එකක් හරි බ්‍රවුනීස් එකක් හරි කාලා හොට් චොකලට් එකක් බීලා යන්න එන්න ලමයි🍩☕️

🟣ඕඩර්ස් වලට ඕන නම් කෝල් එකක් දෙන්න 📞070-4524666🍩☕️

30/04/2026

කොල්ලෝ වගේ ගේමක් ගහන්න දගලන කෙල්ලෝ දිනනවා දවසක ලොවෙත් නැතිවෙන්න💪💪
゚viralシfypシ゚viralシ

මේ සතියේ මගේ අතින් හැදුන රසම රස ලස්සන ආදරනිය බ්‍රවුනීස් ගිෆ්ට් පැක් ඕඩරස්🥰 ඉතින් ඔයත් ආදරය කරන කෙනාට මේ වගේ ලස්සනම ගිෆ්‍...
29/04/2026

මේ සතියේ මගේ අතින් හැදුන රසම රස ලස්සන ආදරනිය බ්‍රවුනීස් ගිෆ්ට් පැක් ඕඩරස්🥰 ඉතින් ඔයත් ආදරය කරන කෙනාට මේ වගේ ලස්සනම ගිෆ්‍ට් පැක් එකක් ලංකාවේ ඔයා කොහේ හිටියත් මට කියලා යවන්න පුලුවන් ❤️❤️ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි තියනවා❤️❤️වට්සැප් මැසේජ් එකක් දාන්න ඉතින් 070-4524666

අනේ ලස්සනයි ඒක Thankyou 🥰🥰❤️🥺
29/04/2026

අනේ ලස්සනයි ඒක Thankyou 🥰🥰❤️🥺

Sweetness Circle Donut Shop page එක හැමෝම දන්න කෙනෙක් ඉතිම් එයාට කරපු
Logo Art එකක් 😍

අවුරුදු 5ක් රට ඉදන් ලංකාවට ආපු ගර්ල්ෆ්‍රෙන්ඩ්ට එයාගේ බෝයිෆ්‍රෙන් එයගේ ආදරේ පෙන්නන්න දුන්න රසම රස තෑග්ග❤️❤️එයාගේ ලස්සන දව...
28/04/2026

අවුරුදු 5ක් රට ඉදන් ලංකාවට ආපු ගර්ල්ෆ්‍රෙන්ඩ්ට එයාගේ බෝයිෆ්‍රෙන් එයගේ ආදරේ පෙන්නන්න දුන්න රසම රස තෑග්ග❤️❤️එයාගේ ලස්සන දවස ලස්සන කරගන්න Sweetness Circle Donut Shop මාව තෝරගත්තට ගොඩාක් ස්තූතියි 🫶🫶ඉතින් ඔයාටත් පුලුවන් ඔයගේ ආදරය කරන ඕනම කෙනෙක්ට ඔයාගේ ආදරේ පෙන්නවන්න මේ වගෙ රසම රස ලස්සන තෑග්ගක් දීලා😘😘මට වට්සැප් කෝල් එකක් දෙන්න එහෙනම්❤️❤️070-4524666

ඔයාගෙ වෙඩින් එක ලගම එනවා නම් ලොකු ලොකු ගනන් දීලා වෙඩින් කේක් වලට වියදම් කරපු කාලේ ඉවරයි දැන්❤️❤️රු.110 වගේ පොඩි ගානකට ඔය...
27/04/2026

ඔයාගෙ වෙඩින් එක ලගම එනවා නම් ලොකු ලොකු ගනන් දීලා වෙඩින් කේක් වලට වියදම් කරපු කාලේ ඉවරයි දැන්❤️❤️
රු.110 වගේ පොඩි ගානකට ඔයාලට පුලුවන් මට කියලා රසම රස චොකලට් බ්‍රවුනීස් හදාගෙන ඔයාගේ වෙඩින් එක ලස්සන කරගන්නවා වගේම වැඩෙත් කොලිටියට රසටම දෙන්න🥰🥰කෝල් එකක් දෙන්න ඉතින් වෙඩින් එකට ලොකුවට වියදම් නොකර ලස්සනට වැඩේ කරගන්න 🫶🫶🫶
070-4524666

26/04/2026

හදිසි අසනීප තත්වයක් නිසා හෙට සදුදා දවසේ දාන්න තියන කුරියර් බ්‍රවුනීස් ඕඩර්ස් ටික අනිද්දා දවසේ දාන්නම්🥺🥺ගැටලුවක් තියනවා නම් අනේ වට්සැප් මැසේජ් එකක් දාන්න තරහ නොවී🥺🥺070-4524666

2.30ට එන්න අද වයිට් චොකලට් ඩෝනට් එකත් තියනවා🥰🥰නයිවල හන්දියෙන් දිවුලපිටිය පාරේ 1km වගේ එද්දී වම් අත පැත්තෙ.නයිවල කිව්වේ ව...
26/04/2026

2.30ට එන්න අද වයිට් චොකලට් ඩෝනට් එකත් තියනවා🥰🥰
නයිවල හන්දියෙන් දිවුලපිටිය පාරේ 1km වගේ එද්දී වම් අත පැත්තෙ.නයිවල කිව්වේ වේයන්ගොඩ නයිවල.හවස 2.30 ඉදන් ඉන්නෙ.දුර ඉදන් එනවා නම් කෝල් කරලා එන්න❤️🍩🍩

මං ආවෝ🍩🍩එන්න ඩෝන්ට් කන්න🍩🍩🍩නයිවල හන්දියෙන් දිවුලපිටිය පාරේ 1km වගේ එද්දී වම් අත පැත්තෙ.නයිවල කිව්වේ වේයන්ගොඩ නයිවල.හවස 2...
25/04/2026

මං ආවෝ🍩🍩
එන්න ඩෝන්ට් කන්න🍩🍩🍩
නයිවල හන්දියෙන් දිවුලපිටිය පාරේ 1km වගේ එද්දී වම් අත පැත්තෙ.නයිවල කිව්වේ වේයන්ගොඩ නයිවල.හවස 2.30 ඉදන් ඉන්නෙ.දුර ඉදන් එනවා නම් කෝල් කරලා එන්න❤️🍩🍩

ඩෝනට් නැතුව සාංකාවේන් උන්න මගේ කස්ටමර්  මිතුරනි😁😁කෝල් කරනවා හැමදාම කඩේ දාන්නේ නැද්ද කියලා අහලා 🫶🫶ඔන්න අද ඉදන් එනවෝ🥰🥰2ට එ...
25/04/2026

ඩෝනට් නැතුව සාංකාවේන් උන්න මගේ කස්ටමර් මිතුරනි😁😁කෝල් කරනවා හැමදාම කඩේ දාන්නේ නැද්ද කියලා අහලා 🫶🫶ඔන්න අද ඉදන් එනවෝ🥰🥰2ට එන්න කට්ටිය එහෙනම් ගෙදර හදපු ඩෝනට් එකක් කාලා හොට් චොකලට් බොන්න☕️☕️

24/04/2026

වට්සැප් කෝල් එකක් දෙන්න 0704524666
゚viralシfypシ゚viralシ #බටර්කේක්

මේ ලෝකේ වැඩිපුරම කාටද ආදරෙ කරන්නේ කියල කවුරු හරි මගෙන් ඇහුවොත් මම කියන්නේ මම මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන කෙනා වෙන කවුරුත් ...
22/04/2026

මේ ලෝකේ වැඩිපුරම කාටද ආදරෙ කරන්නේ කියල කවුරු හරි මගෙන් ඇහුවොත් මම කියන්නේ මම මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන කෙනා වෙන කවුරුත් නෙවේ මම🥹😎🫶මම මට ගොඩාක් ආදරෙයි ඒ මොකද මම දන්නවා මට ඕනම දෙයක් කරන්න හිතුනොත් කරන්න පුලුවන් ශක්තියක් ගටක් මම ගාව තියනවා කියලා🫶🥰කිසිම බයක් නැතුව ඕන තැනක තනියම ජීවත් වෙන්න ඕන තැනක යන්න මට කවදාවත් කිසිම බයක් දැනිලා නෑ එහෙම දැනෙන්න මම දෙන්නෙත් නෑ.🫶එහෙම දැනුනා නම් මට මෙහෙම බිස්නස් එකක් මහ පාරක් අයිනේ කරන්නත් බෑ.සමහර කෙනෙක්ට මේක නිකන් ලොකු දෙයක් නොවෙන්න පුලුවන් හැබැයි මට නම් මේක ලොකු දෙයක්❤️අර පීනන්න පුරුදු වෙන්න ඕන නම් වතුරට බහින්න ඕන නේ ඒ වගේ තමයි🥰ඉතින් මට නම් කියන්න තියෙන්නෙ ඔයාලට මිනිස්සු කියන කතා කියයි ඔයාලගේ ගමන ඔයාලා යන්න🥰හැමෝම අපිට හරියනවට කැමති නෑ හැබැයි ගොඩාක් අය අපේ ලංකාවේ මාරම හොද මිනිස්සු ඉන්නේ කීප දෙනෙක් ඇරුනාම.🥺මම නම් අද එක රුපියලක් හරි හම්බ කරගන්නේ අන්න ඒ හොද මිනිස්සු නිසා❤️මම හැමදාමත් මම හදන හැම කෑමක්ම ආදරෙන් පිරිසිදුව කිසිම කෙමිකල් එකක් නොදා හදලා ඒ මිනිස්සුන්ට කන්නෙ දෙන්නෙත් එයාලා නිසා තමයි මම හම්බ කරන් කන්නෙත් නිසයි🥰කරන දේ හරියට අවංකව කාටවත් කරදර නොකර වල කපන් නැතුව කිසි කෙනෙක්ට කරනවා නම් අද නැතත් කවදහරි හරියනවා ඒක සත්තයි🙏

Address

Gampaha Diualpitiya Main Road
Naiwala
11550

Opening Hours

Tuesday 14:00 - 18:00
Wednesday 14:00 - 18:00
Thursday 14:00 - 18:00
Friday 14:00 - 17:00
Saturday 14:00 - 17:00
Sunday 14:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sweetness Circle Donut Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category