Estate Tea

Call Directions Contact the restaurant

Estate Tea Honest tea seeks to create and promote great-tasting, healthy, organic beverages.

ලාංකික ඔබටත්, දැන් අපනයනික නැවුම් තේ වල මිහිරි රසය විදීමට අවස්ථාව😋😋👉 පැය 24 ඇතුලට ඔබේ නිවසටම...සිලෝන් කිවුවාම, නැත්නම් ශ...
26/09/2026

ලාංකික ඔබටත්, දැන් අපනයනික නැවුම් තේ වල මිහිරි රසය විදීමට අවස්ථාව😋😋

👉 පැය 24 ඇතුලට ඔබේ නිවසටම...

සිලෝන් කිවුවාම, නැත්නම් ශ්‍රී ලංකා කිවුවාම මුලු ලෝකේටම තේ බෙදන රටක් විදියට තමා අපි ප්‍රසිද්ධ. එහෙත් ඒ රටේ ජීවත් වන අපිට හැම රටටම අයින් කලාට පස්සේ ඉතුරු වන තේ කුඩු තමා බොන්න හම්බවෙන්නේ.

නමුත්, දැන් ඔබට 'එස්ටේට් ටී' වෙතින් ශ්‍රී ලංකාවේ උඩරට වතුයායෙන් නෙලා ගන්නා නැවුම් තේ දලු වලින් සැකසූ, උසස් ප්‍රමිතියෙන් යුත්, අපනයන කරන පිරිසිදු රසවත් තේ කොල ලබා ගත හැක. දිව ඉල්ලන නැවුම් තේ රසය ඔබත් එක වතාවක් හෝ අත්විදලා බලන්න.

Black Tea – BOPF Special

👉High Export Quality
👉Fresh
👉100% Pure

For wholesale and retail.

👉1Kg බෙදාහැරීම නොමිලේ.

👉Retail Prices : 500g - 1,750/=
1Kg - 3,290/= (Delivery Free)

👉Cash on deliver available ( With in Colombo )

Address

100/143, Perera Mawatha
Colombo

Telephone

+94760535477

Website

Alerts

Be the first to know and let us send you an email when Estate Tea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Estate Tea:

Shortcuts

Share

Nearby restaurants