Spicy Curry House

電話する アクセス

Spicy Curry House Welcome to Spicy Curry House! 🌶️

We bring you the best of Sri Lankan cuisine with japanese delights.

Enjoy our bold curries and unique fusion dishes.

Now available 🍛❤️ කමුද රස ගුණ පිරි, ගෙදර අම්මා හදනවා වගේ රස බත් වේලක්! 🇱🇰ආදරයෙන් පිළියෙල කළ රසම රස බත් වේලක්… 😍සුවඳ හමන ...
2026/11/17

Now available

🍛❤️ කමුද රස ගුණ පිරි, ගෙදර අම්මා හදනවා වගේ රස බත් වේලක්! 🇱🇰

ආදරයෙන් පිළියෙල කළ රසම රස බත් වේලක්… 😍

සුවඳ හමන බාස්මතී බත්, රසවත් චිකන් කරිය, පරිප්පු, එළවළු වර්ග, මිසුනා සම්බෝල සහ පපඩම් කට්ලට් සමඟින් අදත් ඔබ වෙනුවෙන්ම! ❤️

කෑමක රසය විතරක් නොවෙයි, අපේ රටේ ආදරයත් එක්කම… 🇱🇰

📍 Spicy Curry House Restaurant & Bar – Fuji
📞 090-9053-8601

අදම ඇවිත් රස බලන්න! 🍽️❤️

#රසගුණපිරි #අපේකෑමඅපේරස

අද තියනවාබාස්මතී බත් පරිප්පු බෝන්චි චිකන් මාලු මිරිස් තෙම්පරාදුව මිසුනා සම්බල් කට්ලට් පපඩම්
2026/11/16

අද තියනවා
බාස්මතී බත්
පරිප්පු
බෝන්චි
චිකන්
මාලු මිරිස් තෙම්පරාදුව
මිසුනා සම්බල්
කට්ලට්
පපඩම්

බාස්මතී බත් පරිප්පු අල තෙම්පරාදුව වම්බටු පැහියකොල මැල්ලුම් චිකන් පපඩම් ටූනා කට්ලට්
2026/11/15

බාස්මතී බත්
පරිප්පු
අල තෙම්පරාදුව
වම්බටු පැහිය
කොල මැල්ලුම්
චිකන්
පපඩම්
ටූනා කට්ලට්

Today 😍
2026/11/13

Today 😍

2026/11/10
🍃❤️ කමුද කෙසෙල් කොළේ රස පිරුණු බත් එකක්? 😍බාස්මතී කහ බත් චිකන්අල තෙම්පරාදුව බෝන්චි කිරට අඹ ඇඹුලබටු මෝජු පරිප්පු ටූනා කට්...
2026/11/07

🍃❤️ කමුද කෙසෙල් කොළේ රස පිරුණු බත් එකක්? 😍
බාස්මතී කහ බත්
චිකන්
අල තෙම්පරාදුව
බෝන්චි කිරට
අඹ ඇඹුල
බටු මෝජු
පරිප්පු
ටූනා කට්ලට්
පපඩම්
මිරිස් කරල්

කහ බාස්මතී බත් සමඟ රසවත් කරි වර්ග, රසම රස බැදුම් සහ අපේම ශ්‍රී ලාංකික රසය එකම කෙසෙල් කොළයකින්! 🇱🇰

ගෙදර අම්මාගේ අතින් හැදුණු රස මතක් වෙන බත් වේලක්… ❤️

ඔබත් අදම රස බලන්න එන්න!

📍 Spicy Curry House Restaurant & Bar
Fuji, Shizuoka 🇯🇵

2026/11/03

🙏 පින්බර දෙවන සංවත්සරය | Spicy Curry House 🙏

Spicy Curry House ආරම්භ කර වසර දෙකක් සපිරීම නිමිත්තෙන් මහා සංඝරත්නය උදෙසා දහවල් දානමය පින්කමක් සිදු කරමින්, අපගේ දෙවන සංවත්සරය මහත් ශ්‍රද්ධාවෙන් හා කෘතවේදීත්වයෙන් සමරනු ලැබුවෙමු. 🙏

අපගේ ගමනේ ආරම්භයේ සිට අද දක්වාම අප සමඟ අත්වැල් බැඳගෙන සිටින, අපව විශ්වාස කරමින් අපගේ ආහාර රසවිඳින, අපට ශක්තියක් වූ සියලුම හිතවතුන්ට, ආදරණීය පාරිභෝගික ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු. ❤️

ඔබගේ ආදරය, විශ්වාසය සහ සහයෝගය නොමැතිව මේ ගමන මෙතරම් දුරක් පැමිණීමට අපට නොහැකි වනු ඇත.

ඉදිරියටත් ඔබට ගුණාත්මක, රසවත් ආහාර ලබා දෙමින් තවත් බොහෝ දුරක් යාමට අපි බලාපොරොත්තු වෙමු.

ඔබ සැමට තෙරුවන් සරණයි! සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය සහ සෞභාග්‍යය පිරි අනාගතයක් වේවා! 🙏❤️

Spicy Curry House Restaurant & Bar
ඔබේ ආදරයයි අපේ ශක්තිය. Jo

住所

Shizuoka Hina

電話番号

09090538601

ウェブサイト

アラート

Spicy Curry Houseが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

ショートカット

共有する

カテゴリー

近くのレストラン