Evening Food Cabin

  • Home
  • Evening Food Cabin

Evening Food Cabin Homemade Food Stall & Restaurant - Buffet/ Breakfast/ Lunch/Dinner
open 08.00 am
close 10.00 pm
Sunday Open 1 pm
(16)

කොට්ටපොල් සම්බෝල එක්ක පාන් කාල තියේද..මේවා වෙන කොහෙවත් දෙන්නෙ නෑ..💗🙂
23/06/2026

කොට්ටපොල් සම්බෝල එක්ක පාන් කාල තියේද..මේවා වෙන කොහෙවත් දෙන්නෙ නෑ..💗🙂

🥥🌶️ EFC කොට්ටපොල් සම්බෝල 🌶️🥥කාලයක් තිස්සෙ ට්‍රයි කරපු වැඩක් ඔන්න අද ඉදන් පටන් ගත්තා..කොට්ටපොල් සම්බෝල කියන්නෙ අපි පොඩිකා...
23/06/2026

🥥🌶️ EFC කොට්ටපොල් සම්බෝල 🌶️🥥

කාලයක් තිස්සෙ ට්‍රයි කරපු වැඩක් ඔන්න අද ඉදන් පටන් ගත්තා..
කොට්ටපොල් සම්බෝල කියන්නෙ අපි පොඩිකාලෙ ඉදලම ආසාවෙන් රසට කාපු දෙයක්..මාස ගානක ලොකු මහන්සිකට පස්සේ අපි බලාපොරොත්තු උන ඕඩර් එක අපිට ආවා ටිකක් ලොකු ඕඩර් එකක් ලංකාවෙන් එලියේ රටවල් කීපයකටම යවන්න හදන්නෙ.. අපේ හොදම කස්ටමර් කෙනෙක් තමා අපිට මේකට උදව්කරේ..
ලංකාවෙන් එළියට වගේම ලංකාවේ ඇතුලෙත් සාධාරණ මුදලකට අපි මේක කූරියර් කරනවා..

100% කොට්ටපොල්, තෝරාගත් අමුද්‍රව්‍ය සහ පිරිසිදු ලෙස සකස් කළ EFC කොට්ටපොල් සම්බෝල ඔබේ බත් පිඟානට අමතක නොවන රසයක් ගෙන එනවා අනිවාර්‍යෙන්ම😋
✅ Vacuum Packed
✅ No Preservatives
✅ Hygienically Prepared
✅ දිවට දැනෙන නියම ශ්‍රී ලාංකීය රසය
📞 ඇණවුම් සඳහා : 0766654472
"එක සැරයක් රස බැලුවොත්... ආයෙත් හොයන රසයක්!" 🥥🔥

රස බත්..🙂💗
22/06/2026

රස බත්..🙂💗

දර පෝරනුවේ රෝස්පාන් කෑල්ලක් කමුද දුම්දාන මස් හොද්දක් එක්ක..💗🙂
20/06/2026

දර පෝරනුවේ රෝස්පාන් කෑල්ලක් කමුද දුම්දාන මස් හොද්දක් එක්ක..💗🙂

අද සෙනසුරාදා...රසට කන්න ඕන දවස් මේවා..🙂💗
20/06/2026

අද සෙනසුරාදා...
රසට කන්න ඕන දවස් මේවා..🙂💗

20/06/2026

රසට කනවනම් මේ පැත්තට එන්න.. #

එන්න ඉතින්🙂💗
19/06/2026

එන්න ඉතින්🙂💗

19/06/2026

දර පෝරනු බේකරි ප්‍රඩක්ට් බිස්නස් එකක් ගැන හිතන කෙනෙක් ඉන්නවනම් කතාකරන්න..
0766654472

"ඇයි ඔයාල උදේ ඉඳන් කඩේ ඇරලා තියේනම් Evening Food Cabin  කියලා මේකට නම දාගෙන ඉන්නෙ" කඩේට එන සමහර අය අහනම ප්‍රශ්නයක් මේක 🙂...
18/06/2026

"ඇයි ඔයාල උදේ ඉඳන් කඩේ ඇරලා තියේනම් Evening Food Cabin කියලා මේකට නම දාගෙන ඉන්නෙ" කඩේට එන සමහර අය අහනම ප්‍රශ්නයක් මේක 🙂..
ඇත්තටම මේක මෙහෙමයි..අපි මුලින්ම කරේ පාර අයිනෙ තහඩු වලින් හදපු පොඩි කඩේක බඩඉරිඟු තම්බලා විකුනපු එක ඒ 2023.,ඊට පස්සේ ඒ කඩේට පොල්අතු ගහලා ලස්සන කරලා අපේ ගෙදර හදන කෑම විකුණන්න පටන් ගත්තා පොල් රොටී ඉඳිආප්ප තෝස වඩේ පෝක් අලකොල ඇබුල කොච්චි සම්බෝල මේ සේරම දුන්නා. අපි කඩේ පටන් ගන්නෙ හවස 4 ට .ඉතින් Evening food cabin කියලා කඩේට නම දාල පේජ් එකත් හැදුවා..2023.2024 අවුරුදු දෙකක් අපි පාර අයිනෙ පොල් රොටී පෝක් විකුණුවා හවසට.ඊට පස්සෙ 2025 අපි ඒ ළඟම තැනක Evening food cabin කියලා අපේ පොඩි රෙස්ටුරන්ට් එක පටන් ගත්‍තා.දැන් අපි උදේ 8 ඉදන් කඩේ ඕපන්. ඒ වෙනකොට අවුරුදු තුනක් තිස්සෙ අපි අපේ නම හෙමීට ටික ටික යම් මට්ටමකට ගෙනත් තිබුණා ඉතින් උදේ ඉඳන් කඩේ ඇරියත් හදාගත්ත බ්‍රෑන්ඩ්නේම් එක වෙනස් කරන්න බෑ ..ඉතින් අපි හැමදාමත් Evening food cabin ම තමයි 🙂

(තහඩු කඩේ කිවුවට ඒක අපිට මහමෙරක් වටින තැනක්,අපිට පාර පෙන්නපු තැනක්💗)

කහබත් කමුද...💗🙂මේකනම් ඕඩර් එකකට හදපු එකක්..
18/06/2026

කහබත් කමුද...💗🙂
මේකනම් ඕඩර් එකකට හදපු එකක්..

Address

Kahatagasthenna

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94766654472

Alerts

Be the first to know and let us send you an email when Evening Food Cabin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your restaurant to be the top-listed Restaurant?

Share