Chili Asian Foods

Chili Asian Foods 🌶️Asian Foods
🌶️Sri Lankan Special Foods

Delivery in Timisoara.

💳 Card/Bank Transfer Request on Whatsapp
(1)

🍗🍚 අපේ රසය විශ්වාස කරමින් ඇනවුම් කළ ආදරණීය පාරිභෝගිකයන් දෙදෙනාටම හදවතින්ම ස්තූතියි! ❤️🥰ඔබේ ආදරයයි අපේ සතුට… ඔබේ තෘප්තියය...
28/09/2026

🍗🍚 අපේ රසය විශ්වාස කරමින් ඇනවුම් කළ ආදරණීය පාරිභෝගිකයන් දෙදෙනාටම හදවතින්ම ස්තූතියි! ❤️🥰

ඔබේ ආදරයයි අපේ සතුට… ඔබේ තෘප්තියයි අපේ අරමුණ! 💕

😋 රසවත් Chicken Fried Rice එකක් ඔබටත් ඕනද? අදම Order කරන්න!
0730 803 744
📩🍽️
Chili🌶️ Asian Foods
🌶️🔥♨️

🌸 තවත් රසවත් දවසකින් හමුවනතුරු… ❤️ 🌸  ඇනවුම් ලබා දුන් සියලු දෙනාටම හදවතින්ම ස්තූතිවන්ත වන අතර, ❤️ ඔබගේ විශ්වාසය සහ ආදරය ...
27/09/2026

🌸 තවත් රසවත් දවසකින් හමුවනතුරු… ❤️ 🌸
ඇනවුම් ලබා දුන් සියලු දෙනාටම හදවතින්ම ස්තූතිවන්ත වන අතර,

❤️ ඔබගේ විශ්වාසය සහ ආදරය අපට තව තවත් රසවත් ආහාර සකස් කිරීමට ලැබෙන විශාල ශක්තියක්. 🥰🍽️

🍴 අද දින සකස් කළ රසවත් ආහාර:
🦐 Seafood Kottu
🥞 Plain Hoppers
🍳 Egg Hoppers

ඔබගේ මීළඟ ඇණවුමත් රසවත් ලෙස සූදානම් කර දීමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු! ❤️

📞 ඇණවුම් සඳහා: +40 730 803 744

තවත් රසවත් දවසකින් නැවත හමුවෙමු! 🌹✨

Chili🌶️ Asian Foods
🙏❤️ ස්තුතියි!

🌶️ Chili Asian Foods 🌶️❤️ ඊයේ දිනයේදී රසවත් ආප්ප රස විඳිමින් අප සමඟ එක් වූ ඔබ සැමට…🙏 හද පිරි ස්තූතියි! ❤️ඔබගේ ආදරය, විශ්...
27/09/2026

🌶️ Chili Asian Foods 🌶️

❤️ ඊයේ දිනයේදී රසවත් ආප්ප රස විඳිමින් අප සමඟ එක් වූ ඔබ සැමට…
🙏 හද පිරි ස්තූතියි! ❤️

ඔබගේ ආදරය, විශ්වාසය සහ සහයෝගය Chili Asian Foods අපට මහත් ශක්තියක්. 🥰

රසය වෙනුවෙන්… ඔබ වෙනුවෙන්… හැමදාමත් අපි! 🌶️❤️

#ආප්ප #හදපිරිස්තූතියි

🌶️🔥 අදත් හෙටත් රසම රස ආප්ප එක්ක රසවත් සන්ධ්‍යාවක්! 🔥🌶️🇱🇰 ශ්‍රී ලංකාවේ රසය තිමිසොරා වෙත! 🇷🇴🥚 බිත්තර ආප්ප – රොන් 5🥞 ප්ලේන්...
26/09/2026

🌶️🔥 අදත් හෙටත් රසම රස ආප්ප එක්ක රසවත් සන්ධ්‍යාවක්! 🔥🌶️

🇱🇰 ශ්‍රී ලංකාවේ රසය තිමිසොරා වෙත! 🇷🇴

🥚 බිත්තර ආප්ප – රොන් 5
🥞 ප්ලේන් ආප්ප – රොන් 3

⏰ අද සහ හෙට සවස 3න් පසුව ලබාගත හැක!

😋 උණු උණු ආප්පයක්… රසවත් ලුණුමිරිසක්....
❤️ ගෙදර රස මතක් කරවන ශ්‍රී ලාංකීය රසයක්!

📲 ඇණවුම් දැන්ම බාර දෙන්න!
📞 +40 730 803 744

📍 තිමිසොරා අවට

Chili Asian Foods 🌶️
ඔබේ ආසියානු රසය… ඔබ ළඟටම! 🇱🇰❤️

✨️ CHILI ASIAN FOODS – අපගේ ආදරණීය පාරිභෝගික ඔබ සැමට හදපිරි ස්තුතියි! 🌶️ ඔබ ලබාදෙන සෑම ඇණවුමක්ම අපට වටිනා අවස්ථාවක්…ඔබ ල...
25/09/2026

✨️ CHILI ASIAN FOODS – අපගේ ආදරණීය පාරිභෝගික ඔබ සැමට හදපිරි ස්තුතියි!

🌶️ ඔබ ලබාදෙන සෑම ඇණවුමක්ම අපට වටිනා අවස්ථාවක්…
ඔබ ලබාදෙන සෑම ආදරණීය ප්‍රතිචාරයක්ම අපට තවත් හොඳින් සේවය කිරීමට ලැබෙන ශක්තියක්! ❤️✨

◾අපගේ රසවත් ආහාර අතරින්…

🍗 Chicken Fried Rice
🍗 Chicken Kottu
🍜 String Hoppers
🌶️ String Hopper Kottu
🫓 Parata with Curry
🥘 Dolphin Kottu

🍽️ රසය, ගුණාත්මකභාවය සහ ආදරය එක් කරමින් ඔබගේ කෑම මේසයට රසවත් අත්දැකීමක් ගෙන ඒමයි අපගේ අරමුණ! 😍❤️

🙏 අපව විශ්වාස කළ ඔබට…
❤️ අපව නැවත නැවතත් තෝරාගත් ඔබට…
🥰 අපගේ ආහාර අන් අය සමඟ බෙදාගත් ඔබට…

CHILI ASIAN FOODS වෙතින් හදපිරි ස්තුතියි! 🌶️❤️

📞 ඇණවුම් සඳහා: +40 730 803 744

🌶️ CHILI ASIAN FOODS 🌶️
🍴 රසයෙන් පිරි ආහාර… ආදරයෙන් පිරි සේවාවක්!

❤️ ඔබේ ආදරය අපේ ශක්තියයි! ❤️

✨ ️අද දින අප සමඟ එක්වූ ඔබ සැමට ස්තූතියි! ❤️අද දින අප වෙත පැමිණි සියලුම ආදරණීය පාරිභෝගිකයන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර...
13/09/2026

✨ ️අද දින අප සමඟ එක්වූ ඔබ සැමට ස්තූතියි! ❤️

අද දින අප වෙත පැමිණි සියලුම ආදරණීය පාරිභෝගිකයන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🙏

❤️ඔබගේ පැමිණීමත්, අපගේ ආහාර රසවිඳීමත් අපට ලබාදෙන්නේ විශාල සතුටක් සහ තව තවත් හොඳින් සේවය කිරීමට ශක්තියක්! 😍

🍽️ අද දින අප විසින් සකස් කළ රසවත් ආහාර:
🍗 Chicken Kottu
🥘 Dolphin Kottu
🥘 String Hoppers Kottu
🥥 String Hoppers & Pol Sambal
🫓 Parata with Curry
🍛 Chicken Fried Rice

ඔබ ලබාදුන් ආදරය, විශ්වාසය සහ සහයෝගය වෙනුවෙන් නැවතත් බොහොම ස්තූතියි! 🙏❤️

ඉදිරියටත් රසයෙන් පිරුණු, ගුණාත්මක ආහාරයක් සමඟ ඔබව සාදරයෙන් පිළිගැනීමට අපි බලාපොරොත්තු වෙමු. 🥰🍴

ඔබ එන නිසා තමයි අපේ රස තවත් වැඩි වෙන්නේ! ❤

🗒️🖋️ CHILI🌶️ ASIAN FOODS
13/09/2026

📞 0730 803 744
(Whatsapp or Voice call )

🌶️❤️ ඊයේ අප සමඟ රසවත් ගමනක් ගිය ඔබ සැමට හදවතින්ම ස්තූතියි! ❤️🌶️ඊයේ Chili Asian Foods වෙතින්🍗 රසවත් චිකන් ෆ්‍රයිඩ්🐬🔥 රසට ...
07/09/2026

🌶️❤️ ඊයේ අප සමඟ රසවත් ගමනක් ගිය ඔබ සැමට හදවතින්ම ස්තූතියි! ❤️🌶️

ඊයේ Chili Asian Foods වෙතින්
🍗 රසවත් චිකන් ෆ්‍රයිඩ්
🐬🔥 රසට හැදූ ඩොල්ෆින් කොත්තු
🍗🥘 සුවඳට රසට චිකන් කොත්තු
ඇණවුම් කළ ඔබ සැමගේ ආදරය සහ විශ්වාසය අපට මහත් ශක්තියක්! 🥰🙏

ඔබේ සතුට තමයි අපේ රසයේ රහස! ❤️
ඉදිරියටත් තවත් රසවත් ආහාර සමඟ ඔබේ රස නහර සතුටු කරන්න අපි සූදානම්! 😋🔥

📞 ඇණවුම් සඳහා: +40 730 803 744

🌶️ Chili Asian Foods – Good Food, Good Mood! 🌶️

ඔබගේ රසවත් මොහොත සඳහා Chili🌶️ Asian Foods තෝරාගත් ඔබට ස්තුතියි! 🙏 ඔබගේ සෑම ඇණවුමක්ම අපට වටිනා සහයෝගයකි. ❤️
04/09/2026

ඔබගේ රසවත් මොහොත සඳහා Chili🌶️ Asian Foods තෝරාගත් ඔබට ස්තුතියි! 🙏 ඔබගේ සෑම ඇණවුමක්ම අපට වටිනා සහයෝගයකි. ❤️

❤️🌶️ Chili Asian Foods  තෝරාගත් ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය! 🌶️❤️රසවත් ආහාර වේලක් සඳහා චිලි ඒෂියන් ෆුඩ් තෝරාගෙන අප කෙරෙහි ...
03/09/2026

❤️🌶️ Chili Asian Foods තෝරාගත් ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය! 🌶️❤️

රසවත් ආහාර වේලක් සඳහා චිලි ඒෂියන් ෆුඩ් තෝරාගෙන අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට අපගේ අවංක ස්තූතිය පුද කරමු. 🙏

ඔබගේ සෑම ඇණවුමක්ම අපට වටිනා වන අතර, ඔබ ලබාදෙන ආදරය, ප්‍රතිචාර සහ සහයෝගය අපව තවත් හොඳින් සේවය කිරීමට දිරිගන්වයි. 🥰

🍜 රසවත් ආහාර
❤️ ආදරණීය සේවය
✨ ඔබේ තෘප්තිය අපගේ සතුටයි!

චිලි ඒෂියන් ෆුඩ් සමඟ රසවත් මතකයන් එක්කරගන්නා ඔබ සැමට නැවතත් ස්තූතියි! ❤️

#ඔබටස්තූතියි

Address

Eternitatii Nr. 45 Bloc 4/ETAJ 1 Ap. 27 Timisoara
Timisoara
300447

Opening Hours

Monday 18:00 - 22:00
Tuesday 18:00 - 22:00
Wednesday 18:00 - 22:00
Thursday 18:00 - 22:00
Friday 18:00 - 22:00
Saturday 12:00 - 22:00
Sunday 12:00 - 22:00

Telephone

+40730803744

Website

Alerts

Be the first to know and let us send you an email when Chili Asian Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share