Thanu's Kitchen

Directions Contact the restaurant

Thanu's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thanu's Kitchen, Galle.
(2)

05/11/2026

දේශීය රසයෙන් පිරුණු ආදරණීය පුදුම කිරීමක්! 🥰🇱🇰

ලංකාවේ ඉඳන් රුමේනියාවේ ඉන්න තමන්ගේ ආදරණීය සැමියා වෙනුවෙන් දෙවැනි වතාවටත් අපව විශ්වාස කරපු ඇයට අපේ ස්තූතිය! ❤️ නියම ලාංකීය සුවඳ රැඳුණු පෑන්කේක්, රොටි, ඉඳිආප්ප වගේ නියම දේශීය කෑමවල රස ඒ විදිහටම විඳින්න අපි ඔහුට අවස්ථාව සලසා දුන්නා.
විශ්වාසවන්ත සේවාව සහ ගුණදායී දේශීය රසය වෙනුවෙන් හැමදාමත් අපව තෝරාගැනීම ගැන සතුටුයි! 🙏✨

゚viralシfypシ゚ ゚ ゚

🇱🇰 කෙසෙල් කොළේ ඔතපු නියම ලංකාවේ ලම්ප්‍රයිස් රසය ආයෙමත්! 🇱🇰        Thanu's Kitchen වෙතින් මේ සති අන්‍තයේ  නියම ලංකාවේ Lam...
04/11/2026

🇱🇰 කෙසෙල් කොළේ ඔතපු නියම ලංකාවේ ලම්ප්‍රයිස් රසය ආයෙමත්! 🇱🇰

Thanu's Kitchen වෙතින් මේ සති අන්‍තයේ නියම ලංකාවේ Lamprais රස විදින්න පුලුවන් .

රස බලපු අයට නැවතත් ඒ රස විඳින්න, කලින් මගහැරුණු අයට අලුතෙන්ම රස බලන්න...


සීමිත ප්‍රමාණයක් නිසා පෝස්ට් එක දැකපු ගමන්ම ඔබේ Portion එක වෙන්කරවා ගන්න.

ඔයාලට අපේ location එකට ඇවිත් Pick-up කරන්නත් පුළුවන්,(sector 5 Rahova ) නැත්නම් Delivery කරවා ගන්නත් පුළුවන්!

01/11/2026

Thanu's Kitchen Chapter 1: අපේ සාර්ථකත්වයේ පළමු පියවර! 🥳🎉✨
ජීවිතේ අපි කොච්චර දුරක් ආවත්, කොච්චර උඩට ගියත් ඒ ආපු ගමනේ මුල අමතක කරන්න හොඳ නැහැ. අන්න ඒ නිසාම අපේ මේ විශේෂ මොහොතේදී මට මගේ මුල ගෞරවයෙන් මතක් කරන්නම ඕනේ. Thanu's Kitchen කියලා පේජ් එකක් තියෙනවා කියලා මගේ වීඩියෝ එකක් දාලා, මගේ කෑම වල රස මුලින්ම මේ Bucharest වලට හඳුන්වලා දුන්නේ Sithara Madusanka අයියා. අයියේ, ඔයා එදා මාව විශ්වාස කරලා දාපු ඒ අඩිතාලම නැත්නම් අද මට මෙහෙම ගමනක් නෑ. ඔයාට හදවතින්ම ගොඩක් ස්තූතියි! 🙏🙌
ඒ වගේම මේ හැමදේකටම මගේ පිටුපසින් ඉඳන්, මට හැම දේකටම උරහිස දීලා, අද වෙනකම්ම මගේ පස්සෙන් ඉන්න ලොකුම හයිය වෙන මගේ ආදරණීය Husband Dinidu Charuka Gayan හදවතින්ම ස්තූති කරනවා. ඔයා නැත්නම් මට මේ ගමන මේ තරම් ලස්සනට එන්න වෙන්නේ නැහැ. 👩‍❤️‍👨❤️
විශේෂයෙන්ම, Thanu's Kitchen එක මුලින්ම විශ්වාස කරලා අපෙන් Orders ලබාගත්තු අපේ ආදරණීය පාරිභෝගිකයන් හැමෝටමත් මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා. ඉදිරියටත් ඒ විශ්වාසයත් එක්කම හැමදාමත් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා! 🤝✨
(අපේ මේ විශේෂ දවසේ කේක් එක ලස්සනට වගේම රසට හදලා දුන්නේ R&S cake🎂❤️)

01/11/2026

One Year of Love, Flavour & Happiness! ❤️🎂✨
අද අපේ Thanu's Kitchen පටන් අරන් අවුරුද්දක් සම්පූර්ණ වෙනවා! 🥳🎂❤️
මේ අවුරුද්ද පුරාවට අපිත් එක්ක ආදරයෙන් එකතු වුණු, අපේ කෑම රස විඳපු, අපිව විශ්වාස කරපු සහ පුංචි ව්‍යාපාරයක් විදිහට අපිට ලොකු ශක්තියක් වුණු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏❤️
අපිට සුබ පැතුම් එක් කරපු හැමෝගෙම ආදරණීය වචන අපිට ගොඩක් වටිනවා. 🥺❤️ මේ හැමදේම ඔයාලා නිසයි! 🥰✨
Thanu's Kitchen — Celebrating 1 Year of Deliciousness! 🥞❤️
ඉදිරියටත් මේ වගේම අපිත් එක්ක රැඳිලා ඉන්න. ආදරෙයි හැමෝටම! 😘❤️





❤️🎂✨

මොන රටක හිටියත් කෑම පිඟාන "ලංකාවේ රසයටමයි". 🌶️🇱🇰සැබෑ ලාංකීය කුළුබඩු එක්ක හැදුණු අපේම රසයක්! පිටරට ජීවිතයට දේශීය සුවඳත්,ර...
30/10/2026

මොන රටක හිටියත් කෑම පිඟාන "ලංකාවේ රසයටමයි". 🌶️🇱🇰

සැබෑ ලාංකීය කුළුබඩු එක්ක හැදුණු අපේම රසයක්! පිටරට ජීවිතයට දේශීය සුවඳත්,රසත් එකතු කරමින්... 💛✨"

සුවඳටයි , පාටටයි විතරක් නෙමෙයි, රසටත් දෙවැනි වෙන්නේ නෑ! 🤤🍗හැම කටකටම උපරිම රසක්! ❤️ බඩගිනි වෙලාවට මීට වඩා දෙයක් නෑ. 🥰🍛   ...
29/10/2026

සුවඳටයි , පාටටයි විතරක් නෙමෙයි, රසටත් දෙවැනි වෙන්නේ නෑ! 🤤🍗
හැම කටකටම උපරිම රසක්! ❤️ බඩගිනි වෙලාවට මීට වඩා දෙයක් නෑ. 🥰🍛

පොල් සම්බෝල සැර වෙද්දී කිරිමාළු හොදි කිරි රසට.......දිවට දැනෙන උපරිම රසය! ❤️උණුවෙන්ම හදපු කිරිමාළු හොදි එක්ක ඉඳිආප්පයි,ප...
28/10/2026

පොල් සම්බෝල සැර වෙද්දී කිරිමාළු හොදි කිරි රසට.......දිවට දැනෙන උපරිම රසය! ❤️

උණුවෙන්ම හදපු කිරිමාළු හොදි එක්ක ඉඳිආප්පයි,පොල්සම්බෝල කියන්නේ දිව්‍යමය සංකලනයක්! 🤤

එක පාරක් කෑවොත් ඇබ්බැහි වෙන ඒවා. ☺️💥   සති දෙකක් ඇතුලත දාපු 3 වෙනි  සවාන් Order  එක! 😮❤අපේ රසය ආදරයෙන් වැළඳ ගත්තට බොහොම ...
27/10/2026

එක පාරක් කෑවොත් ඇබ්බැහි වෙන ඒවා. ☺️💥

සති දෙකක් ඇතුලත දාපු 3 වෙනි සවාන් Order එක! 😮❤
අපේ රසය ආදරයෙන් වැළඳ ගත්තට බොහොම ස්තුතියි.

ඔයාලත් මේ රසවිඳින්න කැමතිනම් අපට කතා කරන්න..

රස දෙකක අපූර්ව එකතුවක්                   Biriyani ද Fried Rice ද? ප්‍රශ්නෙ ඉවරයි, දෙකම එකම සවන් එකකින්! 🥳🍛
21/10/2026

රස දෙකක අපූර්ව එකතුවක්

Biriyani ද Fried Rice ද? ප්‍රශ්නෙ ඉවරයි, දෙකම එකම සවන් එකකින්! 🥳🍛

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Thanu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Thanu's Kitchen:

Shortcuts

Share

Nearby restaurants