04/11/2026
❤️04 th of November, Wednesday Well On Heritage Special Lunch Menu 😋
😋“අද අපගේ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික රස සුවඳින් පිරි රසවත් දහවල් භෝජනයක්!”❤️
❇️සුදු හාලේ බත / White Rice
❇️රතු කැකුළු බත / Red Kekulu Rice
❇️වට්ටක්කා, පොල්, කොච්චි නියඹලාව / Kochchi & Coconut mixed Pumpkin Curry
❇️රතු අල හින්දුම / Beetroot Curry
❇️හවරි මෑ, කොස් ඇට දාලා තෙම්පරාදුව / Tempered Long Beans mixed with Jackfruit Seed
❇️කොළ ගෝවා මැල්ලුම / Cabbage Leaves Mallum
☑️බත් මුලට / Bath Mula...
❇️හාල්මැස්සන් තෙල්දාලා / Tempered Sprats
☑️ Selection Of
✳️ Chicken
✳️ Beef
✳️ Fish Ambulthiyal
✳️ Fry Fish
✳️ Cuttlefish Curry
✳️ Prawns Curry
✳️ Egg Omelette
✳️ Boiled Egg
😋“අද වෙනසක් එක්කරමින්, රසම රස සෙට් මෙනුවක් සමඟින් ඔබේ දහවල් භෝජනය රසවත් කරගන්න!” ❤️
✳️Ghee-Tempered Yellow Rice / ගී තෙම්පරාදු කහ බත
✳️Tandoori Chicken Masala / තන්දූරි චිකන් මසාලා
✳️Tempered Soya Meat / සෝයා මීට් තෙල්දාලා
✳️Seeni Sambol / සීනි සම්බෝලය
✳️Dhal Curry / පරිප්පු ව්‍යංජනය
✳️Vegetable mixed Salad /
https://maps.app.goo.gl/bAeyBZk3aoJ5SCZP9?g_st=ic
☎️ Heritage 33119906