Sandy's Little Oven

Sandy's Little Oven Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sandy's Little Oven, Welihelathanna, Yatiyantota.
(1)

👩‍🍳 Home Baker & Food Creator
🍰 Baking delicious cakes & sharing easy, yummy cooking recipes!
📍 Homemade with love.
👇 DM for orders & follow for tasty food videos!

08/07/2026

හදිස්සියෙන් ආවා ඕඩර් එකක්.. බලන්නකෝ කොහොමද එයා? ලස්සනයිද?

Shout out to my newest followers! Excited to have you onboard! Kelum Thushara Bandara, Lahiru Sampath, Prasad Weerawarda...
08/07/2026

Shout out to my newest followers! Excited to have you onboard! Kelum Thushara Bandara, Lahiru Sampath, Prasad Weerawardana, Samantha Lokuge, Wapsp Kumara, Dilshan S Thilakarathna, Asanka Kumara, Kasun Munasinhe, Rahul Thakor, Mahesh Indunil, Nilantha Ranga, Gayan N Agampodi, Suneetha Weerasingha, Chandrasiri Kmdt, Indika Pushpakumara, Chalani Yapa, Naved Tapkniya, Sampath Sampath, Aruna Wickramasingha, Sameera Senanayaka

01/07/2026

අද හවසටවැලිහෙලතැන්න පන්සලට එන්න.
නොමිලේ මං දෙන්නේ ඔයාලා ලංසුවක් තියගන්න ඕනි හැබැයි..😍

🍿 Caramel Popcorn Recipe 🍯✨​හවස් වරුවක පවුලේ හැමෝම එක්ක ෆිල්ම් එකක් බලන ගමන්, නැත්නම් පොඩි බඩගින්නකට හැපෙන්න නියමම Caram...
30/06/2026

🍿 Caramel Popcorn Recipe 🍯✨
​හවස් වරුවක පවුලේ හැමෝම එක්ක ෆිල්ම් එකක් බලන ගමන්, නැත්නම් පොඩි බඩගින්නකට හැපෙන්න නියමම Caramel Popcorn ගෙදරදීම ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා අද Sandy's Little Oven එකෙන් කියලා දෙන්නයි යන්නේ! 😍👇

​Ingredients (අවශ්‍ය ද්‍රව්‍ය):

​Popcorn ඇට (Popcorn Kernels) - කෝප්ප 1/2
​පොල්තෙල් හෝ බටර් - මේස හැඳි 2
​සීනි - කෝප්ප 1
​බටර් - මේස හැඳි 2-3 (Caramel එක සඳහා)
​Fresh Milk හෝ Heavy Cream - මේස හැඳි 2 (කැමති නම් විතරක්)
​වැනිලා - තේ හැඳි 1/2
​ලුණු කුඩු - පින්චක් (රස පදමට)

​Making Method (සාදාගන්නා ආකාරය):

​1. Popcorn එක හදාගනිමු:
​ලොකු තාච්චියකට හෝ භාජනයකට තෙල්/බටර් දමා රත් කරගන්න.
​එයට Popcorn ඇට ටික දමා හොඳින් කලවම් කර, පියනකින් වසා ගන්න.
​ඇට ටික ඔක්කොම පිපිරී (Pop වී) ඉවර වන තුරු මද ගින්නේ තබා ලිපෙන් බාගන්න.

​2. රසම රස Caramel එක හදමු:
​වෙනත් භාජනයකට සීනි ටික දමා වතුර එකතු නොකර මද ගින්නේ දියවෙන්න හරින්න (Caramelize වෙන්න). සීනි ටික ලස්සන රන්වන් පාටක් (Golden Brown) වන තුරු හැඳි ගාන්න.
​දැන් ලිපෙන් බාගෙන එයට බටර්, ලුණු, වැනිලා සහ කිරි (නැත්නම් ක්‍රීම්) එකතු කර වේගයෙන් කලවම් කරගන්න.

​3. දෙකම එකතු කරමු:
​දැන් අපි කලින් හදාගත්ත Popcorn ටික මේ උණුසුම් Caramel එක උඩින් දමා, හැම තැනකම Caramel තැවරෙන පරිදි ඉක්මනින් කලවම් කරගන්න.
​පසුව තැටියකට දමා නිවෙන්න හැර, එකිනෙකට ඇලී ඇති Popcorn ටික වෙනස් කරගන්න.

​✨ Sandy's Tip: Caramel එක හදනකොට ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න. නැත්නම් සීනි ටික කරවෙලා තිත්ත රසක් එන්න පුළුවන්! 😉
​ඔයාලත් මේ ක්‍රමයට හදලා බලලා රස කොහොමද කියලා යටින් Comment එකක් දාන්නකෝ! 👇❤️

29/06/2026

මේ පින්බර පොසොන් පොහෝදිනයේ සියලු ලෝකවාසීන් ගේ සිත් තුල මෙත්මල් පිබිදේවා!!!

26/06/2026

හීනියට පොද වැටෙන, කුරුල්ලන් කෑ ගහන , නෙත් වශීකරන හරිත පැහැය එක්ක , ඔබ ආස කරන ඔබේ ආදරණීයයන් එක්ක සිදුවන පොඩි පොඩි සංවාදයන් එක්ක නිවහනේ ගෙවෙන දවසක් කියන්නේ මට නම් , "අපි ජීවත්වෙනවා" කියලා දැනෙන උණුසුම් පරිපූර්ණ හැගීමක්!

ඉතිං ,
ආයුබෝවන් ! පැතුම් ඉටුවන සුභ දවසක්!

25/06/2026

මේ වාරෙට තාම කෑවේ නැතිඅය කෝ??
゚viralシ ゚

25/06/2026

ඔක්කොම ප්‍රශ්න අත් හරින්න. සැහැල්ලු මනසකින් දවස ආරම්භ කරන්න 😍
ඉතිං සුභ දවසක් ! ආදරෙයි ❤

゚ ゚viralシ

Sandy's Little OvenYour ultimate destination for Baking & Cooking! 🍰✨මුලින්ම රසවත් කේක් නිර්මාණවලින් ඔයාලව හමුවුණ "Sandy...
24/06/2026

Sandy's Little Oven
Your ultimate destination for Baking & Cooking! 🍰✨

මුලින්ම රසවත් කේක් නිර්මාණවලින් ඔයාලව හමුවුණ "Sandy's Little Oven" වෙතින් දැන් රසම රස කුකින් වීඩියෝස් සහ රෙසිපිත් (Recipes) අරගෙන එනවා. ඔයා කේක් හදන්න වගේම, හැමදාම අලුත් කෑම වර්ග උයන්න ආස කෙනෙක් නම් අදම අපිව Follow කරන්න!

🧁 Custom Cakes & Treats
🍳 Easy & Delicious Cooking Videos
Bringing the joy of cooking and baking straight to your kitchen! ❤️

     ゚
23/06/2026

Address

Welihelathanna
Yatiyantota

Website

Alerts

Be the first to know and let us send you an email when Sandy's Little Oven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share