15/07/2026
IMAGINE INTERNATIONAL හෝටල් පාසල යනු දකුණු ලක තුල ඇති ,අති විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරනු ලබන ආයතනයකි.
2025 වර්ෂයේ මෙරටින් ඊශ්‍රායලය බලා පිටත්ව ගිය තරුණ තරුණියන් 3000කට අධික පිරිසක් පුහුණුව ලැබූ කේන්ද්‍රස්තානය මෙයයි.
මෙවරත් 2026 වර්ෂය සඳහා සුභාෂණ සර් විසින් ISRAEL HOTEL HOUSEKEEPING දෙදින වැඩමුලුව සංවිධානය කර තිබෙන්නේ ඔබගේ ඊශ්‍රායල් සිහිනය යතාර්ථයක් කරවීමේ අරමුණ පෙරදැරි කරගෙනය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි වී අප ආයතනයෙන් තෙදින පුහුණුව ලැබූ සියළුම තරුණ තරුණියන් හට ලැබුවා වූ 2026 වර්ෂය ඔබට ජයෙන් ජයම පතමි.
දැන් එළඹ තිබෙන්නේ ශ්‍රී ලංකා මාතාව පොෂණය කල යුතු කාලයයි. ඉඩොරය මැකී ගොස් වසන්තය උදාවනු නිසැකය.
හොටෙල් housekeeping දෙදින වැඩමුලුව ජූලි 16 සහ 17 දින වල imagine international හෝටල් පාසලේදී පෙ.ව. 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ.
පාඨමාලා අන්තර්ගතය
* Bed Making
* Floor Cleaning/polishing/Brushing/Mopping
* Glass Cleaning
* vacuuming(carpet/sofar)
* Check Inn ,check out rooms, cleaning
* Bath room Cleaning
* How to enter the guest room
* Bed room ,bath room amenities
* Build up self-confidence to face the interview ✨️
* Hygiene [personal Hygiene]
ඉහත සියළුම පිරිසිදු කිරීම් කටයුතු කරනු ලබන්නේ යුරෝපීය රටවල් තුල භාවිතා කරනු ලබන උපකරණ භාවිතා කරමිනි .
සුභාෂණ සර් ඔබ තරණය කරවීමට උපරිම සහය ලබාදෙනු ඇත.
ඒ සඳහා උනන්දුවක් දක්වන ඔබ පහත දුරකථන අංකයන්ට ඇමතුමක් ලබාදී ඔබගේ ආසනය වෙන්කර ගන්න.
මෙහෙයවීම:- ප්‍රවීණ දේශක
ශ්‍රීමාල් සුභාෂණ සර්
0779041526
0777206752
ප්‍රතිඵල 100%
මැට්ටෙක් උනත් වැඩ්ඩෙක් කරන එකම දේශකයා සුභාෂණ සර්.
ස්තුතියි.🙏