09/09/2026
ගොඩ දවසකින් ළමයි🥰🥰🥰🥰🥰
ගොඩාක් ලොකු බිසී කාලයක් පහු කළා...
දැන් ඉතින් ආයෙත් නිදහසෙ වැඩ ටික කරගෙන යමු🥰🥰
කොච්චර බිසි වුනාද කියනවනම් ළමයි ඒ අතර තුර කරපු කේක් ටිකෙවත් පින්තූර අප්ලොඩ් කරන්න බැරි වුනා🥺
ගොඩවෙලා තියන ෆොටොස් ටිකත් හිමින් සීරුවෙ අප්ලොඩ් කරන්නම්කො....🥰 මේක ලස්සනයි නේද 🥰🥰 ED cakes