Ceylon Melt

Ceylon Melt Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Melt, Cafe, Wanduramba.
(3)

🍃 Ceylon Melt — Savor the Richness of Sri Lankan Heritage 🇱🇰
✨ Premium handcrafted Kalu Dodol made with love & tradition
🌱 100% natural | No preservatives | Authentic taste
📦 Islandwide delivery
📲 DM to order now!

මේ වැස්ස දවස්වල දොදොල් කැල්ලක් එක්ක කහට එකක් බොමුද 🤗❤️🥺 රසම රස හකුරු දොදොල් අපෙන්ම විතරයි අනේ ගන්න පුලුවන් Ceylon Melt
22/09/2026

මේ වැස්ස දවස්වල දොදොල් කැල්ලක් එක්ක කහට එකක් බොමුද 🤗❤️🥺
රසම රස හකුරු දොදොල් අපෙන්ම විතරයි අනේ ගන්න පුලුවන් Ceylon Melt

දොදොල් කමුද..??? Ceylon Melt
11/09/2026

දොදොල් කමුද..???

Ceylon Melt

🤎 ගමේ රසට… අම්මාගේ අතින්ම හැදූ කිතුල් හකුරු කළු දොදොල් 🤎✨ පිටතින් රසම රස ක්‍රස්ටි ලේයර් එකක්✨ ඇතුළතින් මෘදු, රසවත් දොදොල...
10/09/2026

🤎 ගමේ රසට… අම්මාගේ අතින්ම හැදූ කිතුල් හකුරු කළු දොදොල් 🤎

✨ පිටතින් රසම රස ක්‍රස්ටි ලේයර් එකක්
✨ ඇතුළතින් මෘදු, රසවත් දොදොල්
✨ කිසිම තෙල් වර්ගයක් භාවිතා නොකරයි
✨ රසකාරක නැහැ
✨ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැහැ
✨ Traditional homemade recipe ❤️

🥥 කිතුල් හකුරු • පොල් කිරි • හාල් පිටි

📦 Vacuum Pack කර ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකටම බෙදාහරිනවා.

💰 1kg – රු. 2,000/-

😋 එක පාරක් රස බැලුවොත් ආයෙත් ඉල්ලන ඒ ගමේ රස!

📲 Order කරන්න WhatsApp Button එක Click කරන්න
💬 නැත්නම් “DODOL” කියලා Comment කරන්න.

🍯✨ රසම රස කිතුල් හකුරු දොදොල් ✨🍯100% සාම්ප්‍රදායික රසයත් එක්ක, කිතුල් හකුරු වලින් හදපු අපේ රසම රස දොදොල් 😋❤️🤎 මෘදු දොදොල...
09/09/2026

🍯✨ රසම රස කිතුල් හකුරු දොදොල් ✨🍯

100% සාම්ප්‍රදායික රසයත් එක්ක, කිතුල් හකුරු වලින් හදපු අපේ රසම රස දොදොල් 😋❤️

🤎 මෘදු දොදොල් මැද
🤎 රසවත් ක්‍රිස්පි crust එක
🤎 කිසිම තෙල් වර්ගයක් භාවිතා නොකර
🤎 කල් තබාගැනීමේ කෘත්‍රිම ද්‍රව්‍ය නැතුව

ගෙදර හැදූ පිරිසිදු රසයක් ඔබේ ගෙදරටම 🥰

📩 අදම ඔබේ Order එක අපට Message කරන්න!

🤎 දොදොල් කියන්නේ… කෑවම ආයෙත් කන්න හිතෙන රසයක්! 😍නියම කිතුල් හකුරු දොදොල් රසය හොයනවා නම්…  Ceylon Melt එකෙන් රස බලන්න. 🤎✨...
07/09/2026

🤎 දොදොල් කියන්නේ… කෑවම ආයෙත් කන්න හිතෙන රසයක්! 😍

නියම කිතුල් හකුරු දොදොල් රසය හොයනවා නම්…
Ceylon Melt එකෙන් රස බලන්න. 🤎✨

🌿 පාරම්පරික ක්‍රමයට සකස් කරයි
🥥 නැවුම් පොල්කිරි සමඟ
🍯 නියම කිතුල් හකුරු
❌ කිසිම තෙල් වර්ගයක් භාවිතා නොකරයි
❌ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැහැ
🤎 මෘදු ඇතුළත + රසවත් Signature crust එක!

ඔයා දොදොල් රසට කැමති කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම try කරන්න! 😋

📩 අදම Order එකක් දාන්න අපිට Message එකක් දාන්න.

@

Good morning 🙈❤️✨යාලුවෙක්ට දෙන්න තෑග්ගක් හොයනවද? 🎁තේ එකත් එක්ක කාලා බලන්න පුළුවන් දොදොල් පැකට් එකක් තමයි හොඳම.Mini pack ...
06/09/2026

Good morning 🙈❤️✨

යාලුවෙක්ට දෙන්න තෑග්ගක් හොයනවද? 🎁
තේ එකත් එක්ක කාලා බලන්න පුළුවන් දොදොල් පැකට් එකක් තමයි හොඳම.
Mini pack රු.500/= ඉඳන් තියෙනවා.
Ceylon Melt අපිට කතා කරන්නකෝ ❤️

05/09/2026

ඉස්සෝ වැස්සේ නැටුවට කමල් නෑ ඔයාලා එන්න අපේ රසම රස කිතුල් හකුරු දොදොල් කැල්ලක් කන්න 🤭❤️

Ceylon Melt කිතුල් හකුරු දොදොල් 😍❤️

හිතටම දැනෙන පරණ රසයක්… කිතුල් හකුරු දොදොල්! 🤎පාරම්පරික රසය රැකගෙන, හොඳම අමුද්‍රව්‍ය වලින් ආදරෙන් හදන Ceylon Melt කිතුල් ...
04/09/2026

හිතටම දැනෙන පරණ රසයක්… කිතුල් හකුරු දොදොල්! 🤎

පාරම්පරික රසය රැකගෙන, හොඳම අමුද්‍රව්‍ය වලින් ආදරෙන් හදන Ceylon Melt කිතුල් හකුරු කළු දොදොල් 😋✨

🌿 නියම කිතුල් හකුරු
🥥 පොල් කිරි
🤎 රසකාරක නැහැ
🚫 කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැහැ
🚫 කිසිම තෙල් වර්ගයක් භාවිතා කරන්නේ නැහැ

එක කෑල්ලක් කෑවම… “තව එකක් ඕනේ” කියලා හිතෙන රසයක් 😍

📩 අදම ඔබේ Order එක අපට Inbox කරන්න!

Ceylon Melt – පාරම්පරික රසය, ආදරයෙන් ඔබ වෙත. 🤎

අම්මාගේ අතින් හැදුණු පාරම්පරික රසය… 🤎කිතූල් හකුරු, පොල් කිරි සහ හාල් පිටිවලින්පාරම්පරික ක්‍රමයට සකස් කරන අපේ Ceylon Melt...
03/09/2026

අම්මාගේ අතින් හැදුණු පාරම්පරික රසය… 🤎

කිතූල් හකුරු, පොල් කිරි සහ හාල් පිටිවලින්
පාරම්පරික ක්‍රමයට සකස් කරන අපේ Ceylon Melt Kithul Jaggery Dodol 😍

✨ කෘතිම රසකාරක නැහැ
✨ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැහැ
✨ කිසිම තෙල් වර්ගයක් භාවිතා කරන්නේ නැහැ
✨ පිරිසිදු කිතූල් හකුරු රසය 🤎

එක කෑල්ලක් කෑවොත්… ආයෙත් මතක් වෙන රසයක්! 😋

Ceylon Melt

02/09/2026

මේ සිතල වැස්ස දවස්වල කිතුල් හකුරු දොදොල් කැල්ලක් කලා තේ ටිකක් බොන්න අසායි නෙද 🙈 එනන් දැම්ම එන්න අපේ whatsapp එක පැත්තට ❤️

කිතුල් හකුරු දොදොල් Ceylon Melt

Address

Wanduramba

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Melt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category