Pooja Indian Food

Pooja Indian Food Indian Food at its best at Talawatugoda near you It’s such a complete world of taste experience the titillating food experience from India.

30/04/2026
09/04/2026

සීමාවාසික පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍යවරු 436 දෙනාට පත්වීම් සහ රෝහල් ලබා දෙයි - වැඩි විස්තර : irinewslk.com/appointments-and-hospitals-provided-to-436-new-doctors-who-applied-for-internship-appointments/

08/04/2026
08/04/2026

😂😂

08/04/2026

මාරු සල්ලි හොය හොය රස්තියාදු වුණු කාලෙ අදින් ඉවරයි!
📱 ලංකාවටම සුපිරිම ආරංචියක්!

අද (2026 අප්‍රේල් 6) ඉඳන්, ඔයා ලංකාවේ කොහේ ගිහින් රු. 5000 ට අඩුවෙන් QR එකෙන් ගෙව්වත්, ඒ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම නොමිලේ! 💯💸

පොඩි කඩේකින් බඩු ගත්තත්, සැලූන් එකට ගියත්, ත්‍රීවීල් එකේ ගියත් දැන් බය නැතුව QR Payment කරන්න.

කඩේ මුදලාලිට තියෙන වාසිය මොකක්ද? 🤔
කලින් නම් කස්ටමර් කෙනෙක් QR එකෙන් සල්ලි ගෙවද්දි, කඩේ මුදලාලිගෙන් පොඩි ගාස්තුවක් (MDR) බැංකුවට කැපුණා. හැබැයි අද ඉඳන් රු. 5000 ට අඩු කිසිම LankaQR ගනුදෙනුවකින් එහෙම සතයක්වත් කැපෙන්නෙ නෑ. කස්ටමර් ගෙවන මුදලම එහෙම්මම මුදලාලිගේ එකවුන්ට් එකට! 🏦✨

මේක අපේ ලංකාව "Cash-lite" (මුදල් නෝට්ටු භාවිතය අවම) ඩිජිටල් යුගයකට අරන් යන නියම පියවරක්. 🇱🇰🚀

අතේ සල්ලි නැතත් දැන් බයවෙන්න දෙයක් නෑ, Phone එකෙන් Scan කරා, ගෙව්වා!

මේ වටින ආරංචිය ඔයාගේ යාලුවන්ටත් දැනගන්න දැන්ම Share කරන්න. ඔයා නිතරම යන කඩේ මුදලාලිව Comment එකක් දාලා දැනුවත් කරන්නත් අමතක කරන්න එපා! 👇

06/04/2026

මේ සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි බදාදා නිවාඩුව අවලංගු කෙරේ
සම්පූර්ණ විස්තරය >>>>>> https://topnewslk.com/?p=14354


Address

No. 540, Madiwela Road
Talawatugoda
10120

Opening Hours

Monday 16:30 - 22:30
Tuesday 16:30 - 22:30
Wednesday 16:30 - 22:30
Thursday 16:30 - 22:30
Friday 16:30 - 22:30
Saturday 16:30 - 22:30
Sunday 17:00 - 22:30

Telephone

+94771007888

Website

Alerts

Be the first to know and let us send you an email when Pooja Indian Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Pooja Indian Food:

Share