Yeshee Caters

Yeshee Caters We Have Thousand off Foods. Good Quality. Delivery Service.
0779067700
0715606813
0764390387
(3)

සහතික ඇත්ත..💯💯
21/06/2026

සහතික ඇත්ත..💯💯

Good morning 🌸🌸ජයග්‍රාහී සුබ දවසක් වේවා❤️
21/06/2026

Good morning 🌸🌸

ජයග්‍රාහී සුබ දවසක් වේවා❤️

රසම රස ඉස්සො කරියත් එක්ක බත් කටක් කාලා නිදාගන්න ළමායි....Good night ❤️
20/06/2026

රසම රස ඉස්සො කරියත් එක්ක බත් කටක් කාලා නිදාගන්න ළමායි....

Good night ❤️

20/06/2026

අපි දැන් බදාම ටිකක් කමූ..
අපි දැන් පඩිපෙළේ රස බලමූ 🤣🤣🤣
Hela Rawlage Katagasma - හෙල රැවුලාගේ කටගැස්ම

සුබම වේවා❤️ 🙏❤️
20/06/2026

සුබම වේවා❤️ 🙏❤️

19/06/2026

චිකන් බිරියානි...
රසකාරක නැති අපේ කුළුබඩුවලින් රස ගැන්වෙන චිකන් බිරියානි...
අපේ බිරියානි කාපු අය දන්නවා ඒවයේ රස සහ කොලිටිය❤️
තෙල් බේරෙන්නේ නැහැ..
බිරියානි කියලා කහබත් දෙන්නේ නැහැ..

කරන දේ අවංකව හරියට කරන්නයි ඕන..
ප්‍රමාණයට වඩා ගුණාත්මක බවයි වැදගත්...

අපේ චිකන් බිරියානියක් කාලාම රස බලන්න..

0715606813
0779067700(whatsapp )

Yeshee Caters

බුදු සරණින් හැමෝටම උදා වූ අද දවස සුබම වේවා🙏
19/06/2026

බුදු සරණින් හැමෝටම උදා වූ අද දවස සුබම වේවා🙏


Egg pudding 😍😍😍බිත්තර සුදුමද 2න් හදපු එග් පුඩින්❤️❤️
18/06/2026

Egg pudding 😍😍😍

බිත්තර සුදුමද 2න් හදපු එග් පුඩින්❤️❤️

18/06/2026

මේ වීඩියෝ එකේ අඩුපාඩු ඇති..සමාවෙන්න මට🌼🌸

ඔන්ලයින් බිස්නස් කරන අපිට ඇත්තටම Ring Light එකක් සෑහෙන්න වටිනවා..ඉතින් PiniNest ස්තූතියි ඔයාලට පරෙස්සමින් මගේ ඕර්ඩර් එක ඉක්මණින් මට ලබාදුන්නාට..🌸🌼
ලස්සනම ලස්සන බෑග්ස් සහ වට්ටි නිර්මාණ කරන අපේ රත්නපුර කෙල්ල @ P & U Product ස්තූතියි ඔයාටත් ලස්සනට නීට් එකට මගේ ඕර්ඩර් එක ඉක්මණින් ලබාදුන්නාට..🌼🌼

Leesha gift ස්තූතියි නංගා ලස්සනම ලස්සන කළු කෙල්ලව ඉක්මණින් මට ලැබෙන්න සැළැස්සුවට..🌸🌼

ඔයාලත් මේ පේජ් Follow කරලා සපෝර්ට් එකක් දෙන්න අපේම අයට...අපේ හයිය අපිමයි💪💪💪

ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා❤️
බුදු සරණයි!!!

පොල් රොටී එක්ක අලකොළ ඇඹුල කියන්නේ මටනම් 😍😍😍අපිට මේ වෙලාවේ චුරු චුරු වැස්ස...වැස්සේ උණුවෙන් මෙහෙම කත්දී ඒක මාරම රසට දැනෙන...
18/06/2026

පොල් රොටී එක්ක අලකොළ ඇඹුල කියන්නේ මටනම් 😍😍😍
අපිට මේ වෙලාවේ චුරු චුරු වැස්ස...
වැස්සේ උණුවෙන් මෙහෙම කත්දී ඒක මාරම රසට දැනෙනවා...

Yeshee Caters

Address

Ratnapura-Pelmadulla Road
Ratnapura

Telephone

+94779067700

Website

Alerts

Be the first to know and let us send you an email when Yeshee Caters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share