Palomino Hotel

Call Directions Contact the restaurant

Palomino Hotel Hotel & Family Restaurant

🌿 Your Home Away From Home – Hotel Palomino 🌿Looking for a comfortable and peaceful stay in Ratnapura? 🏨✨Enjoy a relaxin...
10/10/2026

🌿 Your Home Away From Home – Hotel Palomino 🌿

Looking for a comfortable and peaceful stay in Ratnapura? 🏨✨

Enjoy a relaxing experience with clean, comfortable rooms, beautiful scenic views, and essential facilities for your perfect getaway.

🛏️ Single or Double Rooms Available
❄️ A/C Room – Rs. 5,445/-
🌬️ Non A/C Room – Rs. 4,235/-
📺 TV | Free Wi-Fi | Comfortable Beds
🚿 Hot Water in Selected Rooms
🍽️ Dinner & Thai Bites Available

📍 Hotel Palomino, No. 292, Main Road, Batugedara, Ratnapura.

📲 Book your stay today!
📞 0741 520 530 (Darshana – Manager)

Relax. Refresh. Rejuvenate. Experience comfort at Hotel Palomino!

09/10/2026

✨ "ජීවිතයේ විශේෂම දවස්, සදහටම මතකයේ රැඳෙන සුන්දර අත්දැකීමක් කරගන්න..." 🥂🤍

ඔබේ Dream Wedding එක, Birthday Party එක, Anniversary එක හෝ ආදරණීයයන් වෙනුවෙන් සැලසුම් කරන ඕනෑම Surprise Party එකක් මේ වගේම ඉහළම ප්‍රමිතියෙන් සහ අලංකාරව සංවිධානය කරගන්න Hotel Palomino අප සූදානම්! 🌿🎉

නැවුම් පරිසරය, රසවත් ආහාර සහ විශිෂ්ට සත්කාරකත්වය සමඟින් ඔබේ විශේෂ දිනය පරිපූර්ණ කරගන්න අදම අප හා සම්බන්ධ වන්න. 💫

වෙන්කිරීම් සහ වැඩි විස්තර සඳහා:
📞 General Manager: 0741520530
📞 Hotline: 0452231241

08/10/2026

Make your dream wedding beautiful without breaking the budget. ❤️✨

Celebrate your special day at Hotel Palomino with our exclusive wedding packages starting from just Rs. 2,800 per person this October & November.

Your dream wedding, made memorable at a price you’ll love. 💍

📞 0741 520 530
📍 Hotel Palomino, No. 292, Main Road, Batugedara, Ratnapura.

07/10/2026

🎉💃 "උපන්දින සැමරුම තවත් පාට කරපු, නොසිතූ ලස්සන Surprise Dance එකක්!" 🎶✨

Happy vibes, big smiles, and unforgettable celebration moments at Hotel Palomino! 🎂🥳

ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් මේ වගේම සතුටින් පුරවන්න අප හා එක්වන්න:
📞 General Manager: 0741520530
📞 Hotline: 0452231241

06/10/2026

🎂 "දුර ඈතක හිටියත්, එකම සෙනෙහසින් මවුපියන් වෙනුවෙන් සැලසුම් වූ සොඳුරු පුදුම කිරීමක්..." 💖✨

සුබ උපන්දිනයක් වේවා ප්‍රේමරත්න තාත්තා සහ අම්මා! 🌸🥂

දුර ඈත රටවල ඉන්න දූවරුන් තිදෙනාගේ සැලසුමත්, ලංකාවේ ඉන්න ආදරණීය පුතුගේ මඟපෙන්වීමත් එක්ක ආදරණීය මවුපියන් වෙනුවෙන් සංවිධානය වූ මේ ලස්සන Surprise Birthday Celebration එක Hotel Palomino අපේ පරිශ්‍රයේදී ඉතාමත් හැඟීම්බරව පැවැත්වුණා! දුරස් බව මායිම් නොකර දූ දරුවන්ගේ අසීමිත ආදරය එක්තැන් වූ සොඳුරු දවසක්. 🕊️🌿

ප්‍රේමරත්න තාත්තාට සහ අම්මාට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ සහ සතුට පිරි වාසනාවන්ත ජීවිතයක් වේවායි Hotel Palomino අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු! ✨💐

ඔබත් ලෝකයේ කොතැනක හිටියත්, ලංකාවේ ඉන්න ඔබේ ආදරණීයයන්ට මේ වගේම මතකයේ රැඳෙන surprise celebration එකක් plan කරගන්න Hotel Palomino අප හා එක්වන්න.

වෙන්කිරීම් සහ විමසීම් සඳහා:
📞 General Manager: 0741520530
📞 Hotline: 0452231241

🎓 HOTEL PALOMINO - TEACHERS’ DAY 🎓​FOR GROUPS OF 4 OR MORE WHEN ACCOMPANIED BY A TEACHER​🔥 10% OFFLARGE PORTIONS OF RICE...
06/10/2026

🎓 HOTEL PALOMINO - TEACHERS’ DAY 🎓

​FOR GROUPS OF 4 OR MORE WHEN ACCOMPANIED BY A TEACHER

​🔥 10% OFF

LARGE PORTIONS OF RICE & NOODLES

​📅 Valid: Today Only (06th October 2026)

📍 No. 292, Main Road, Batugedara, Ratnapura

📞 074 152 0530

​Dine-in only | Teacher ID may be required | T&C apply

​

🎓 ලෝකය ආලෝකවත් කරන සියලුම ආදරණීය ගුරුභවතුන්ට සුබ ගුරු දිනයක් වේවා! 🎓  අපගේ අනාගතය සරසන්නට, දැනුම හා යහපත් ගුණධර්ම ලබා දෙ...
06/10/2026

🎓 ලෝකය ආලෝකවත් කරන සියලුම ආදරණීය ගුරුභවතුන්ට සුබ ගුරු දිනයක් වේවා! 🎓

අපගේ අනාගතය සරසන්නට, දැනුම හා යහපත් ගුණධර්ම ලබා දෙමින් කැපවන ඔබගේ උතුම් මෙහෙවරට Hotel Palomino අපගේ හෘදයාංගම උපහාරය!

"Thank you for your guidance, kindness, and dedication. You make a brighter tomorrow." ✨

05/10/2026

නුලාරා සෙනදි (Nulaara Senadhi) දියණියගේ Puberty Ceremony උත්සවය අතිඋත්කර්ෂවත් ලෙස Hotel Palomino හිදී පැවැත්වුණු මොහොත! ✨

​ඔබගේ ජීවිතයේ මෙවැනි විශේෂිත සහ අමතක නොවන සුන්දර අවස්ථාවන් උසස්ම මට්ටමින් සහ මනරම් ලෙස සංවිධානය කරගැනීමට අදම Hotel Palomino හා සම්බන්ධ වන්න.

​📞 General Manager: 0741 520 530
📞 Hotline: 045 223 1241

​

04/10/2026

Happy Birthday Prince Dimash! 🎂✨

​පුංචි ඩිමාෂ්ගේ (Dimash) වර්ණවත් උපන්දින සැමරුම ආදරණීය පවුලේ අය සහ නෑදෑ හිතමිතුරන්ගේ සහභාගීත්වයෙන් Hotel Palomino පරිශ්‍රයේදී ඉතාම අලංකාර ලෙස පැවැත්වුණා! 🎁 සිනහවෙන්, ආදරයෙන් සහ නොමැකෙන සුන්දර මතකයන්ගෙන් පිරිණු අපූරු දිනයක් බවට මෙය පත්වුණා. 🍭🍰

​ආදරණීය පුංචි ඩිමාෂ් පුතාට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ සහ දීප්තිමත් අනාගතයක් වේවායි Hotel Palomino කාර්ය මණ්ඩලය හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🌟🎉

​ඔබේ පුංචි පැටවුන්ගේ විශේෂ දවස් මේ වගේම ලස්සනට සහ අමතක නොවන විදිහට සංවිධානය කරගන්න අදම අපිට කතා කරන්න.
​වෙන්කිරීම් සහ විමසීම් සඳහා:

📞 General Manager: 0741520530
📞 Hotline: 0452231241

​

Address

No. 292. Main Road, Batugedara, Ratnapura
Ratnapura
7000

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

0452231241

Website

Alerts

Be the first to know and let us send you an email when Palomino Hotel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Palomino Hotel:

Shortcuts

Share