Oshi's Sweet Love

Oshi's Sweet Love Home Made Freshly Baked Cake,
For Any Occasion,
With Highy Quality Ingredients. Order Now: 0779289261
(4)

අකුරු කියවන චූටි දුවෙක් වෙනුවෙන් හැදුන මේ කේක් එක හැමදාමත් වගේ මාව විශ්වාස කරලා මගෙන්ම කේක් ගන්න doctor කෙනෙක්ට....😊Than...
18/09/2026

අකුරු කියවන චූටි දුවෙක් වෙනුවෙන් හැදුන මේ කේක් එක හැමදාමත් වගේ මාව විශ්වාස කරලා මගෙන්ම කේක් ගන්න doctor කෙනෙක්ට....😊

Thank you so much Dr. Udeni❤️🙏

Oshi's Sweet Love
077 928 9261

゚viralシ ゚

මේ කේක් එක හැදුනේ bike lover කෙනෙක් වෙනුවෙන් 😊Thank you Shayali Mendis nangi & Kishara Mendis  malli for this valuable o...
12/09/2026

මේ කේක් එක හැදුනේ bike lover කෙනෙක් වෙනුවෙන් 😊

Thank you Shayali Mendis nangi & Kishara Mendis malli for this valuable order ❤️🥰🙏

Oshi's Sweet Love
077 928 9261

゚viralシ ゚

මම කාලයක් තිස්සේ ගොඩක් ආසාවෙන් හදන්න බලාගෙන හිටපු කේක් design එකක් තමයි මේ තියෙන්නේ 😍අන්තිමේදි මගේ අම්මගේ උපන්දිනය වෙනුව...
10/09/2026

මම කාලයක් තිස්සේ ගොඩක් ආසාවෙන් හදන්න බලාගෙන හිටපු කේක් design එකක් තමයි මේ තියෙන්නේ 😍
අන්තිමේදි මගේ අම්මගේ උපන්දිනය වෙනුවෙන් මම හිතුවටත් වඩා එක ලස්සනට හැදුවා 🥰❤️

ඔයාලටත් ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න 💖

Oshi's Sweet Love
077 928 9261

゚viralシ ゚

මට උනුවෙන් කේක් කෑල්ලක් කන්න ආසයි අම්මේ කියලා අපේ සුද්දි බබා කිව්වම, මට පව් කියලා හිතුනා.....🥺 චොකලට් දාලා මික්ස් එකේ හද...
09/09/2026

මට උනුවෙන් කේක් කෑල්ලක් කන්න ආසයි අම්මේ කියලා අපේ සුද්දි බබා කිව්වම, මට පව් කියලා හිතුනා.....🥺 චොකලට් දාලා මික්ස් එකේ හදන්න බැරිද ඇහුවා, පුළුවන් කියලා හදලා දුන්නා ඉතින්....😍
අපි කොච්චර කේක් හැදුවත් ගෙදර අයට කන්න කේක් එකක්, අපේ අතින් හැදෙන්නෙ නැති තරම්....
ඒ ගැන ඉතින් කේක් හදන අය හොඳටම දන්නවා..... 😊

Oshi's Sweet Love
077 928 9261

゚viralシ ゚

08/09/2026

Happy birthday Amma❤️🎂😇

Oshi's Sweet Love
0779289261

゚viralシ ゚

උදේ කියලා හවස ඉල්ලන ඒවා තමයි මෙව්වා🫠යාළුවෝ නිසා ඉතින් බෑ🙄 කියන්න බැරි වෙන එව්වා තමයි මෙව්වා 🤷එහෙම කිව්වා කියලා තව ඈයෝ හද...
08/09/2026

උදේ කියලා හවස ඉල්ලන ඒවා තමයි මෙව්වා🫠

යාළුවෝ නිසා ඉතින් බෑ🙄 කියන්න බැරි වෙන එව්වා තමයි මෙව්වා 🤷

එහෙම කිව්වා කියලා තව ඈයෝ හදිසියේ එහෙම මේ පැත්තේ එනවා නොවෙයි 🤦😅

Oshi's Sweet Love
077 928 9261

゚viralシ ゚

ආදරණීය අම්මා කෙනෙක් වෙනුවෙන් හැදුන මේ කේක් එක රට ඉන්න එයාගේ පුතාගෙන් 😍ගොඩක් ස්තුතියි අයියේ මාත් එක්ක ඉන්නවට❤️🙏Oshi's Swe...
05/09/2026

ආදරණීය අම්මා කෙනෙක් වෙනුවෙන් හැදුන මේ කේක් එක රට ඉන්න එයාගේ පුතාගෙන් 😍

ගොඩක් ස්තුතියි අයියේ මාත් එක්ක ඉන්නවට❤️🙏

Oshi's Sweet Love
077 928 9261

゚viralシ ゚

Chocolate cake කෑල්ලක් කමුද?😍ඒ රස නම් පිස්සුක් තමා 🥰👌 Oshi's Sweet Love 077 928 9261      ゚viralシ    ゚
04/09/2026

Chocolate cake කෑල්ලක් කමුද?😍
ඒ රස නම් පිස්සුක් තමා 🥰👌

Oshi's Sweet Love
077 928 9261

゚viralシ ゚

This is the second cake of this customer 💗Thank you so much Kaumadi Jayaweera Nangi for this valuable order ❤️🙏 If you w...
03/09/2026

This is the second cake of this customer 💗

Thank you so much Kaumadi Jayaweera Nangi for this valuable order ❤️🙏

If you want tasty cake made with high quality ingredients, please drop a Whatsapp message😊

Oshi's Sweet Love
077 928 9261

゚viralシ ゚

Address

217/E/3, Kopiyawaththe
Ragama

Alerts

Be the first to know and let us send you an email when Oshi's Sweet Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Oshi's Sweet Love:

Shortcuts

Share

Category