Wishma Restaurant

19/06/2026
🌿🍛 WISHMA RESTAURANT – POLONNARUWA 🍛🌿ඔබගේ පවුලේ, මිතුරන්ගේ හෝ business Meeting & Party සඳහා සුදුසුම ස්ථානයයි! 🎉✨ සුවපහසු...
18/06/2026

🌿🍛 WISHMA RESTAURANT – POLONNARUWA 🍛🌿

ඔබගේ පවුලේ, මිතුරන්ගේ හෝ business Meeting & Party සඳහා සුදුසුම ස්ථානයයි! 🎉

✨ සුවපහසු හා ආකර්ෂණීය dining environment
✨ Meeting / Party / Birthday / Family gatherings සඳහා ඉඩ පහසුකම්
✨ රසවත් Sri Lankan ආහාර & Buffet සේවාව
✨ Polonnaruwa නගරයට ආසන්න පහසු ස්ථානය

📍 location :
Gal Vihara Out Gate area සිට Hingurakgoda දෙසට ~100m දකුණු පස

📞 අමතන්න:
077 64 59 244
076 135 83 01

🍽️ ඔබගේ විශේෂ දවස Wishma Restaurant එකේ අමතක නොවන මතකයක් කරගන්න!

゚viralシ

ලංකාවාසී හා ලෝකවාසී ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏
30/05/2026

ලංකාවාසී හා ලෝකවාසී ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏

🍛✨ රසවත් ආහාර, නිදහස් වටපිටාව සහ හිතවත් සේවය එකම තැනකින්!Wishma Restaurant වෙතින් ඔබට උදෑසන ආහාර, දවල් බත්, රාත්‍රී ආහාර...
15/05/2026

🍛✨ රසවත් ආහාර, නිදහස් වටපිටාව සහ හිතවත් සේවය එකම තැනකින්!

Wishma Restaurant
වෙතින් ඔබට උදෑසන ආහාර, දවල් බත්, රාත්‍රී ආහාර සහ රසවත් beverages විශේෂ රසයෙන් ලබාගත හැකියි. 😍

👨‍👩‍👧‍👦 Family Friendly Environment
🍽️ Fresh & Quality Foods
🚗 පහසු Parking පහසුකම්
💯 Clean & Friendly Service

📍 Gal Wihara Out Gate එක අසලින්
Hingurakgoda පාර පැත්තට මීටර් 100ක් දුරින්

📞 Orders & Reservations
077 64 59 244
076 13 58 301

✨ “ඔබේ රසයට ගැලපෙනම තැන…” ✨

05/05/2026
01/05/2026

WISHMA R & HOLDING(PVT)LTD

🎉 මැයි දින සැමරුමට උණුසුම් සුභ පැතුම්!
ඔබගේ දෛනික ජීවිතය හැඩ කරන සියලුම මහන්සිවන්ත අත්වලට අපගේ ගෞරවය 🙌

හොඳම මිලට, උසස් තත්ත්වයේ භාණ්ඩ සහ මිත්‍රශීලී සේවය සමඟින් ඔබට සැමවිටම ළඟින්ම සිටිනවා.

゚viralシ

24/04/2026

⏱Interview time - 8.00 A.M TO 9.00 A.M

📍Location -
Wsihma distributor
Ethumalpitiya
Polonnaruwa

📞 Contact Number
027 205 45 44

Send Your CV
076 135 82 94

゚viralシfypシ゚

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලාංකික සිංහල සහ දමිළ ජනයා අප්‍රේල් මාසයේදී සමරන ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යයයි....
14/04/2026

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලාංකික සිංහල සහ දමිළ ජනයා අප්‍රේල් මාසයේදී සමරන ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යයයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන මෙම කාලය, සාම්ප්‍රදායික නැකත් චාරිත්‍ර, කෘෂිකාර්මික ජීවිතය, පවුලේ බැඳීම් සහ අලුත් බලාපොරොත්තු සිහිපත් කරන අති උත්කර්ෂවත් ජාතික උත්සවයකි.
✅ප්‍රධාන ලක්ෂණ සහ චාරිත්‍ර:
කාලය: සාමාන්‍යයෙන් අප්‍රේල් 13 හෝ 14 යන දිනවල උදාවන අතර, පරණ අවුරුද්දේ අවසානය සහ අලුත් අවුරුද්දේ ආරම්භය නැකතට අනුව සිදුවේ.
නැකත් චාරිත්‍ර: නොනගතය (පුණ්‍ය කාලය), ලිප් ගිනි මෙළවීම, කිරි ඉතිරවීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ හිසතෙල් ගෑම ආදී චාරිත්‍ර නැකත් වේලාවට අනුව සිදුකිරීම සිරිතයි.
සාම්ප්‍රදායික ආහාර: කැවුම්, කොක්ස්, ආස්මී, මුං කැවුම් වැනි පැණිරස කෑම සහ කිරි බත් පිළියෙළ කිරීම.
✅සංස්කෘතික අංග: අවුරුදු ක්‍රීඩා (කොට්ට පොර, කඹ ඇදීම, ඔන්චිලි පැදීම), රබාන ගැසීම සහ නෑගෑ හිතමිතුරන් බැලීමට යාම
මෙම උත්සවය සොබාදහම සමඟ බද්ධ වූ, කෘෂිකාර්මික ජීවිතයේ අස්වැන්න සැමරීම හා සාමූහිකත්වය ඉස්මතු කරන සංස්කෘතික මංගල්‍යයක් ලෙස හඳුනාගත හැකිය

23/03/2026

පවුලේ අයත් එක්ක රසම රස සවාන් රයිස් එකක් කමුද.....😋
පොලොන්නරුව අවටින් රසට බඩ පිරෙන්න සවාන් රයිස් කන්න පුලුවන් තැනක් තියෙනවද...🤫 🍚

ඉස්සෝ ,දැල්ලෝ,මාලු ,චිකන් ,බිත්තර එක්ක තව ගොඩාක් දේ එකතු වෙනවා.....
ආ.......
ලීටරයේ පෙප්සි බෝතලයක් ෆ්‍රී දෙනවා 😋😉

😀අලුත් තාලෙට වෙනමම රසට සවාන් රයිස් එකක රස බලන්න පොලොන්නරුව අවට ඉන්න ඔයාටත් පුලුවන් විශ්ම රෙස්ටුරන්ට් එකට ආවොත් 🤗

📍 අපේ රෙස්ටුරන්ට් එක තියෙන්නෙ ගල්විහාරෙ Out Gate එකෙන් එලියට ආවම දකුණු පැත්තේ 100m දුරින් .🍽

🍽ඔයත් අදම යාලුවෝ ,පවුලේ අයත් එක්ක ඇවිත් රසම රස සවාන් රයිස් එකක රස බලන්න. 😋🤗
මේ.....
තව දෙයක්.....
මේ හදුන්වා දීමේ මිල ටික දවසයි ... 😋

ඉක්මනින් ගන්න ඔයා එන්න කලින් 077 64 59 244 / 076 13 58 301 ට කතාකරලම එන්න....




Address

128/04, Ethumalpitiya
Polonnaruwa
51000

Opening Hours

Monday 07:00 - 22:30
Tuesday 07:00 - 22:30
Wednesday 07:00 - 22:30
Thursday 07:00 - 22:30
Friday 07:00 - 22:30
Saturday 07:00 - 22:30
Sunday 07:00 - 22:30

Telephone

0776459244

Alerts

Be the first to know and let us send you an email when Wishma Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Wishma Restaurant:

Share

Category