Food Land Restaurant

Food Land Restaurant it's your choice

දිනෙන් දින වෙනස් වන රස පහස සමග නැවතත් නැවුම් රස මුසුවක් Food Land Reaturemt වෙතින් ඔබට.ෆැමිලි පැකේජයන් සමග දිව නැටවෙන රස...
07/06/2023

දිනෙන් දින වෙනස් වන රස පහස සමග නැවතත් නැවුම් රස මුසුවක් Food Land Reaturemt වෙතින් ඔබට.

ෆැමිලි පැකේජයන් සමග දිව නැටවෙන රස පහස විදින්න එන්න අප හා එක් වන්න.

පොලොන්නරුව ඔරලෝසු කනුව අසල
0759004114

පොලොන්නරුව 4 ඇල ක්‍රීඩාංගනයට අපිත් එනවා රස බෙදන්න..විනෝදය සමග අපිත් එක්ක රස බෙදාගන්න එන්න අමතක කරන්න එපා.ඔබ වෙනුවෙන්ම වෙ...
28/03/2023

පොලොන්නරුව 4 ඇල ක්‍රීඩාංගනයට අපිත් එනවා රස බෙදන්න..

විනෝදය සමග අපිත් එක්ක රස බෙදාගන්න එන්න අමතක කරන්න එපා.

ඔබ වෙනුවෙන්ම වෙන් වූ පැකේජයන් රැසක්
රයිස් - රු. 300/= සිට
කොත්තු - රු. 300/= සිට

ප්‍රධාන පිවිසුම් දොරටුව අසල තිබෙන අපේ කුටියට ඔයත් එන්න

B I T E 🍺 🍸
27/02/2023

B I T E 🍺 🍸

උදේ දිවා රාත්‍රී ඕනෑම වේලාවක උනුසුම්ව ආහාර ලබා ගැනීමට ඔබත් පැමිණෙන්න..ඔබගේ උත්සව අවස්ථාවට හෝ ඕනෑම විශේෂ අවස්ථාවක් සදහා ක...
25/02/2023

උදේ දිවා රාත්‍රී ඕනෑම වේලාවක උනුසුම්ව ආහාර ලබා ගැනීමට ඔබත් පැමිණෙන්න..

ඔබගේ උත්සව අවස්ථාවට හෝ ඕනෑම විශේෂ අවස්ථාවක් සදහා කෑම ඇනවුම් ලබා දෙන්න.

අදම ඔබගේ ඇනවුම යොමු කරන්න
0759004114

Special union mix kottu
18/02/2023

Special union mix kottu

Today special breakfast order ❤ඔබගේ විශේෂ අවස්ථාව රසවත් කිරීමට අප සූදානම්..Surprise party සදහා අප ස්ථානය වෙන් කර ගැනීමේ ...
18/02/2023

Today special breakfast order ❤

ඔබගේ විශේෂ අවස්ථාව රසවත් කිරීමට අප සූදානම්..

Surprise party සදහා අප ස්ථානය වෙන් කර ගැනීමේ අවස්ථාව දැන් ඔබට ඇත.

ඔබගේ විශේෂ අවස්ථාව රසවත් දිනයක් බවට පත් කර ගැනීමට ඔබේ දවස අදම වෙන් කරවා ගන්න.

0759004114

Food Land Restaurant දැන් වෙනස්ම රස මුසුවකට රයිස් කොත්තු ඔබේ අතට.දිනෙන් දින අලුත් වන රස පහස විදින්න ඔබත් එන්න..ඔබ වෙනුවෙ...
16/02/2023

Food Land Restaurant

දැන් වෙනස්ම රස මුසුවකට රයිස් කොත්තු ඔබේ අතට.

දිනෙන් දින අලුත් වන රස පහස විදින්න ඔබත් එන්න..

ඔබ වෙනුවෙන් වෙන් වූ ෆැමිලි පැකේජ අඩුම මිලට අපෙන්ම පමණයි

ගැමි රසය වෙනස්ම මුසුවකට   අපෙන් පමණයි..රයිස් & කරි වෙනස්ම රසයකින් ලබා දීමට අප සූදානම්..දිව නැටවෙන රස පහස විදින්න ඔබත් එන...
25/01/2023

ගැමි රසය වෙනස්ම මුසුවකට අපෙන් පමණයි..

රයිස් & කරි වෙනස්ම රසයකින් ලබා දීමට අප සූදානම්..

දිව නැටවෙන රස පහස විදින්න ඔබත් එන්න.

ඔබගේ උත්සව අවස්තාව රසවත් කිරීමට අප සූදානම්..උපන්දින උත්සවමංගල උත්සව ඇතුලු ඔබේ විශේෂ උත්සව අවස්තාවට ඔබට අවශ්‍ය වට්ටෝරුව ස...
17/01/2023

ඔබගේ උත්සව අවස්තාව රසවත් කිරීමට අප සූදානම්..

උපන්දින උත්සව
මංගල උත්සව
ඇතුලු ඔබේ විශේෂ උත්සව අවස්තාවට ඔබට අවශ්‍ය වට්ටෝරුව සමගින් විශේෂ පැකේජයන් සමග රස බෙදා හැරීමේ වගකීම අප භාර ගන්නෙමු.

ඔබේ උත්සව දිනයට වෙනස්ම රසයක් ලබා දෙන්න...ඔබේ ඇනවුම යොමු කරන්න.

0759004114

අපේ තැනට එන විදේශීය අමුත්තන්  අපේ පාරිභෝගික ඔබට හොදම දේ රසම දේ ලබා දීමට අප නිරන්තරයෙන් බැදී සිටින්නෙමු.ඔබත් පැමිණෙන්න
16/01/2023

අපේ තැනට එන විදේශීය අමුත්තන්



අපේ පාරිභෝගික ඔබට හොදම දේ රසම දේ ලබා දීමට අප නිරන්තරයෙන් බැදී සිටින්නෙමු.

ඔබත් පැමිණෙන්න

අද දවසේ ඔබේ ඇනවුම් ලබා ගැනීමට අප සූදානම්.. ඔබේ ඇනවුම් පහත දුරකතන අංකය හරහා යොමු කරන්න..සුළු මොහොතකින් ඇනවුම ඔබේ ලගටම ලබා...
14/01/2023

අද දවසේ ඔබේ ඇනවුම් ලබා ගැනීමට අප සූදානම්.. ඔබේ ඇනවුම් පහත දුරකතන අංකය හරහා යොමු කරන්න..සුළු මොහොතකින් ඇනවුම ඔබේ ලගටම ලබා දීමට අප සූදානම්

(පොලොන්නරුව ඔරලෝසු කනුව අසල සිට 10KM ඇතුලත)

0759004114

කොත්තු සහ ඩෙවල් වර්ග අඩුම මිලට..ඔයත් එන්න රස විදින්න😋පොලොන්නරුව ඔරලෝසු කනුව අසල (නවනගරය පාර)
12/01/2023

කොත්තු සහ ඩෙවල් වර්ග අඩුම මිලට..

ඔයත් එන්න රස විදින්න😋

පොලොන්නරුව ඔරලෝසු කනුව අසල (නවනගරය පාර)

Address

Near Clock Tower, Polonnaruwa
Polonnaruwa
51000

Telephone

+94759004114

Website

Alerts

Be the first to know and let us send you an email when Food Land Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share