23/06/2026
🎂 එකම office එකෙන් උපන්දිනය සමරන දෙදෙනෙකු වෙනුවෙන්... 🎂
එක් අයෙකුගේ වෘත්තීය කැපවීමත්, තවත් අයෙකුගේ කාර්මික දක්ෂතාවත් නිරූපණය වන අයුරින් නිර්මාණය කළ මේ උපන්දින කේක් එක ඔවුන්ගේ මතකයේ රැඳෙන එකක් වන්නට ඇත... 💕✨
✨ "The best way to share happiness is with a cake made with love." ✨