Bhagya Maddumage

Bhagya Maddumage Because every little tummy deserves the best.

Introducing Sashreeka Baby Foods 👶🌿

Pure • Natural • Safe

Carefully prepared baby foods made with natural Sri Lankan ingredients to support your baby’s healthy growth.

14/01/2026

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අවශ්‍ය වන්නේ විෂය කරුණුවල බර හෑල්ලු කිරීමට නොවේ. අනාගත ලෝකයට අවශ්‍ය මානව සම්පත කායික, මානසික, සාමාජීය හා ආධ්‍යාත්මික ප්‍රවේශයන්ගෙන් සුපෝෂණය කිරීම වෙනුවෙනි. මා 2001-2014 කාලය තුළ ඝන, ද්‍රව, වායු මූලික පාඩම උගත්තේ රජයේ පාසලක ම 2/3 ශ්‍රේණිවලදී ය. පරිණාමයේ පෙර කාලරාමුව හා සැසඳීමේඳී මිනිස් පරිණාමයේ අවසන් වසර 1000 තුළ මිනිසා ඉතා ම වේගයෙන් පරිණාමය වෙමින් පැමිණි බව අපි සැම දනිමු... ඉතින් එවන් ලොවක පෙරට වඩා ශීඝ්‍රගාමී ඉගෙනුම් පරිසරයක වැඩෙන ලාංකේය මිනිස් පැටවා ව මෙවන් විෂය කරුණු තුළින් දශක කිහිපයක් යළි පසුපසට යවන්නේ ඇයි?

Address

Panadura

Telephone

+94710782900

Website

Alerts

Be the first to know and let us send you an email when Bhagya Maddumage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Bhagya Maddumage:

Shortcuts

Share