Wish Cake - Colombo & Kurunegala

Wish Cake - Colombo & Kurunegala සියලුම උත්සව අවස්ථාවන් සඳහා කේක් වර්?
(3)

15/08/2026

🌸 ලස්සන කේක් එකක් හදන්න කාලය ගතවෙනවා....ඒත් අවසාන result එක දැක්කම ඒ හැම තත්පරයක්ම වටිනවා! 🤍

අම්පාරට ගියපු අපේ strawberry cheescake 🍓🍰Thank you so much for your order and your lovely feedback .🥰😊
13/08/2026

අම්පාරට ගියපු අපේ strawberry cheescake 🍓🍰

Thank you so much for your order and your lovely feedback .🥰😊

Customer feedback කියන්නේ අපිට ⭐⭐⭐⭐⭐ වලටත් වඩා වටින දෙයක්! 🥹❤️ඔයාලගේ ආදරයට ගොඩාරියක් ස්තුතියි! 🎂💐”“මේ වගේ messages එනකොට...
12/08/2026

Customer feedback කියන්නේ අපිට ⭐⭐⭐⭐⭐ වලටත් වඩා වටින දෙයක්! 🥹❤️
ඔයාලගේ ආදරයට ගොඩාරියක් ස්තුතියි! 🎂💐”

“මේ වගේ messages එනකොට…
ඇත්තටම හිතෙනවා ‘ඔව්, අපි හරිම දෙයක් කරනවා’ කියලා! 🥹

11/08/2026

අවසානය ලස්සනයි නම් ❤️ එකක් දාගෙන යමුද???

10/08/2026

🎁❤️ “වටිනාම gift එක කියන්නේ… මිල නෙවෙයි, ඒ පිටිපස්සේ තියෙන ආදරයයි. ❤️”

😍 “Wife ට surprise එකක් දෙන්න Husband කෙනෙක්ට හේතුවක් ඕනෙ නෑ… ආදරේ තියෙනවා නම් ඒ ඇති. ❤️🎁”

❤️

ආදරණීය අම්මා කෙනෙකුට හදපු 1.5 kg chocolate cake එකක්....Dilivered to 📍Panadura
09/08/2026

ආදරණීය අම්මා කෙනෙකුට හදපු 1.5 kg chocolate cake එකක්....

Dilivered to 📍Panadura

ඕනද චොක්ලට් 😁😁😁හා කියමු බලන්න මොකටද මේවා කියලා....🍫🍫🍫
09/08/2026

ඕනද චොක්ලට් 😁😁😁හා කියමු බලන්න මොකටද මේවා කියලා....🍫🍫🍫

08/08/2026

ඔයාගෙ හිතේ තියන කේක් එකත් ල්ස්සනට රසට හදාගන්න විශ්වාසයෙන් එන්න Wish Cake - Colombo & Kurunegala අපි ගාවට..

පානදුර/ බණ්ඩාරගම /හොරණ /කලුතර/පිළියන්දල/රත්මලාන/ ගල්කිස්ස/ දෙහිවල/කොට්ටාව/පන්නිපිටිය/මහරගම/කුරුණෑගල අවට....

මේ වගේ Message එකක් එන හැම වෙලාවකම හිතෙන්නේ… ‘තවත් හොඳම දේ දෙන්න ඕනේ’ කියලයි. 🍰😍👩‍🍳💫✨⭐️Dilivered to 📍Rathmalana
07/08/2026

මේ වගේ Message එකක් එන හැම වෙලාවකම හිතෙන්නේ… ‘තවත් හොඳම දේ දෙන්න ඕනේ’ කියලයි. 🍰😍👩‍🍳💫✨⭐️

Dilivered to 📍Rathmalana

Address

Panadura

Telephone

+94702942095

Website

Alerts

Be the first to know and let us send you an email when Wish Cake - Colombo & Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category