17/06/2026
දවල්ට බඩකට පිරෙන්න කන්න නියම ගමේ රහට Rice & Curry එකක්! 🍛🔥
සුදු බත් හෝ කහ බත් එක්ක රසම රස ව්‍යංජන 5ක්ම අපෙන්. මිල රු. 350/- ක් පමණයි! ඔෆිස් එකේ සෙට් එකත් එක්ක, පවුලේ අයත් එක්ක හරි යාළුවෝ එක්ක හරි නිදහසේ ඇවිත් කෑම වේලක් රසවිඳින්න නියම තැන තමයි ලුණුදෙහි.
අදම එන්න, නියම ගැමි රසය විඳගන්න!
📍 ලුණුදෙහි - නුගේගොඩ බෝ ගස අසල (උඩු මහල)
📞 අමතන්න: 0761193496