28/08/2026
බැදපු මාලු කෑල්ලක් එක්ක yellow rice and curry එකක් කියන්නෙ ඉතිං ආයෙ මොනවද ??
දැන් ඔයා ඉන්න තැනටම (මීගමුවෙ) ගෙන්නගන්න "Fried fish" yellow rice set menu එක දවල් 11 ඉඳලා හවස 4 වෙනකන් තියනවා.
බිස්කට් කුඩු අතගාලා බැදපු හුරුල්ලො දෙන්නෙක් එහෙමත් නැත්තන් ලුණු ගම්මිරිස් අල්ලලා බැදපු ලොකු ලින්නා (බෝල්ලු) මාලුවෙක් එක්ක දවල් කෑම එකක් ගෙන්නගෙන කන්න
Fried fish හැමදාම තියනවා, අනිත් කරි දවස ගානෙ වෙනස් වෙනවා. දවස් 7ට තියන මෙනු එක බලන්න Whatsapp එකට මැසේජ් එකක් දාන්න.
ඔයාට මේකට extra rice, extra fried egg, extra fried fish, extra rice, extra cutlets, extra black pork curry මේ ඕනෙ එකක් එකතු කරගන්න පුලුවන්.
මීගමුව අවට අපේ ඩිලිවරි එකෙන් ගෙන්නගන්නත් පුලුවන්
ඔයා UberEats, Pickme Food කෑම ගෙන්නගන්න කෙනෙක් නම් ඒ දෙකේමත් තියනවා
(ඇප් එකේ මෙහෙම search කරන්න
Uber Eats - Mantraa Negombo
Pickme food- Mantraa Cloud Kitchen)
ගෙදරට කට්ටිය ආපු වෙලාවක, පොඩි උත්සවයක් වගේ නම්, දානයක් වගේ වෙලාවට බුෆේ එකකට තියන්න Bulk විදිහට පැක් කරල දෙන්නත් පුලුවන්. (බත් වෙනම, කරි වෙන වෙනම).
ඔෆිස් එකේ, factory එකේ, වැඩ කරන තැන කට්ටියට lunch එක විදිහට Bulk orders එහෙමත් අපි ගන්නවා (පැක් 50 ට අඩුවෙන්)
වැඩි විස්තර ඕනෙ නම් කතා කරන්න මේ නම්බර් වලින් එකකට. නැත්තන් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න
071 645 5271
071-7500222
Mantraa Cloud Kitchen (Delivery only)
Temple Junction, Negombo