04/05/2026
🤍මේ Wedding Cake එක මට ගොඩාක් Special එකක්.. මොකද.. මේක ගියේ මගේ 6 වසරේ ඉදන් School ගියපු A/L Clz එකෙත් එකට ඉදපු මගේ Friend කෙනෙක්ට. එයාලගෙ දවස වෙනුවෙන් හරිම ආසාවෙන් හදපූ මගේ 1st Wedding Cake එක එයා.. 💍🕊🤍
Thank you Hashan 🌝✨
3kg Wedding cake
Whisk & Whimsy
0779599719