The Cravory

Call Directions

The Cravory home-made food from scratch

28/10/2026

කෑම හදනවා මදිවට තනියම වීඩියෝ කරන්නත් වුණාම #දුක #දන්නෝදනිති
වීඩියෝ කරනගමන් කෑම හදද්දි තුන් ගුණයක් වැඩිපුර වෙලාව යන්නෙ මට විතරද? 🤧

26/10/2026
25/10/2026

ස් ස්.. 🫣

22/10/2026

🫣🤦🏻‍♀️

20/10/2026

හැමදාම කඩේට ගිහින් තියන කෑමක් අරන් යන්නැතුව ඉදලාහිටලා තමන්ට ආසා දෙයක් අපෙන් කියලා හදවාගෙන බලන්න 😁😋 ආස හිතෙයි🫣

19/10/2026



Price: Rs.2500
Weight: 750g

මේ තියෙන්නේ අපේ Triple Chocolate Cake එකක්. මේ වගේ උඩට විතරක් අයිසින් දාලා පොඩි decoration එකක් දාලා message එකක් ලියපු...
19/10/2026

මේ තියෙන්නේ අපේ Triple Chocolate Cake එකක්. මේ වගේ උඩට විතරක් අයිසින් දාලා පොඩි decoration එකක් දාලා message එකක් ලියපු කේක් එකක් අපිට රු.2500 ට හදලා දෙන්න පුලුවන්.

මම කේක් ඩෙකරේටින් තාමත් පුරුදු වෙන කෙනෙක්. මේ කේක් එකෙත් පෙනුමෙ අඩුපාඩු තියනවා, මම ඒක පිළිගන්නවා.
ඒත් කේක් බේක් කරන එක, ඒවත් එක්ක experiment කරන එක අවුරුදු 8ක් වත් කරලා තියනවා. ඒ නිසා මේ කේක් එකේ රසය ගැන guarantee කරන්න පුළුවන්. නාඋලින් නම් ඔයා මේ වගේ කේක් එකක් කාලා නෑ. මේක අනිත් චොකලට් කේක් වගේ වියළි නෑ.

ඉතින් මම decorating skill එක හදාගන්නකම් රු.2500ට මේ triple chocolate cake එකේ 750g ඔයාලට ගන්න පුලුවන්.
ඔයා චොකලට් කේක්වලට ආස කෙනෙක් නම් මේ ඔයා කන්නම ඕන කේක් එකක්

මේවා කාලා තියන අයගෙන් කමෙන්ට් ඕනේ!

17/10/2026

මාබල් කේක්

Address

Arangala
Naula
21090

Telephone

+94742201702

Website

Alerts

Be the first to know and let us send you an email when The Cravory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby restaurants