25/06/2026
මේ සති අන්තය පවුලේ අය වෙනුවෙන් වෙන් කරමුද? 🌊☀️
හැමදාම එකම විදිහට ගෙවෙන ජීවිතේට පොඩි වෙනසක් එකතු කරගන්න. ලස්සන පරිසරයක, ආදරණීයයන් එක්ක මතක හිටින නිවාඩුවක් ගත කරන්න Aqua Pearl Lake Resort වෙත එන්න.
🏊♂️ පිහිනුම් තටාකය
🧒 ළමා ක්‍රීඩා පිටිය
🦀 රසවත් ආහාර පාන
විස්තර දැනගන්න දැන්ම අමතන්න:
📞 0114 376 363 | 076 644 0440