Dhanu Kitchen

Call Directions Contact the restaurant

Dhanu Kitchen We Provide Quality And Delicious Food.

Oders
14/09/2026

Oders

🙏 අද අපෙන් 70 දෙනෙකු වෙනුවෙන් සූදානම් කළ දානයක් 🙏🍚 කහබත්🐟 මාළු🥔 අල තෙලට🥣 පරිප්පු🫘 බෝංචි🥠 පපඩම්පිරිසිදුව, රසවත්ව සහ ආදරයෙ...
14/09/2026

🙏 අද අපෙන් 70 දෙනෙකු වෙනුවෙන් සූදානම් කළ දානයක් 🙏
🍚 කහබත්
🐟 මාළු
🥔 අල තෙලට
🥣 පරිප්පු
🫘 බෝංචි
🥠 පපඩම්
පිරිසිදුව, රසවත්ව සහ ආදරයෙන් සකස් කළ දානයක් ❤️
🙏 දානය ලබාදුන් පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි!
🙏 මෙම පුණ්‍යකර්මයට සහභාගී වූ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා! 🌸
📩 දාන, පිරිත්, පින්කම් සහ විශේෂ අවස්ථා සඳහා ආහාර ඇණවුම් භාරගනු ලැබේ.

rice n curry oders
14/09/2026

rice n curry oders

🍽️ අපෙන් ඔබගේ විශේෂ අවස්ථාවන් සඳහා Rice Orders භාරගනු ලැබේ! ❤️👨‍👩‍👧‍👦 පුද්ගලයින් 15 දෙනෙකු සඳහා විශේෂ Rice Order එකක්🍚 M...
14/09/2026

🍽️ අපෙන් ඔබගේ විශේෂ අවස්ථාවන් සඳහා Rice Orders භාරගනු ලැබේ! ❤️
👨‍👩‍👧‍👦 පුද්ගලයින් 15 දෙනෙකු සඳහා විශේෂ Rice Order එකක්
🍚 Mix Rice
🍗 Chicken Devil
🥩 Beef Curry
🐷 Pork Stew
ගෙදර රසට, පිරිසිදුව සහ රසවත් ලෙස සකස් කර දෙනු ලැබේ! 😋❤️
🎉 Party | Family Gathering | Office Events | Special Occasions
📩 ඔබගේ Order එක සඳහා දැන්ම අපව Contact කරන්න!

birthday ekakkata aran giya තවත් රසවත්. ඇනුමක්
06/09/2026

birthday ekakkata aran giya තවත් රසවත්. ඇනුමක්

oders
06/09/2026

oders

අදත් අපෙන් රසම රස Buffet Order එකක්! 🍽️🔥ඔයාලගේ විශේෂ අවස්ථාවන්ට, Party එකකට හෝ Event එකකට රසවත් කෑමවලින් පිරුණු Buffet එ...
23/08/2026

අදත් අපෙන් රසම රස Buffet Order එකක්! 🍽️🔥
ඔයාලගේ විශේෂ අවස්ථාවන්ට, Party එකකට හෝ Event එකකට රසවත් කෑමවලින් පිරුණු Buffet එකක් අපෙන්! 😍
අදත් අපි ලබාදුන් තවත් Buffet Order එකක් සාර්ථකව අවසන් කළා. ❤️

ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට රසවත් කෑම සමඟින් Buffet එකක් සූදානම් කරගන්න අපිව අමතන්න. 📞✨

Address

No 07, Urban Houses
Moratuwa
10244

Opening Hours

Monday 10:30 - 23:00
Tuesday 10:30 - 23:00
Wednesday 10:30 - 23:00
Thursday 10:30 - 23:00
Friday 10:30 - 23:00
Saturday 10:30 - 23:00
Sunday 10:30 - 23:00

Telephone

+94715677647

Website

Alerts

Be the first to know and let us send you an email when Dhanu Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Dhanu Kitchen:

Shortcuts

Share