Restaurant Chama - The Family Restaurant

Restaurant Chama - The Family Restaurant Temporary Closed 🚫

ඔන්න ඊයෙ Restaurant Chama අපි ඔයාලට දීපු Special Offer එක අපගේ වැඩි පාරිභෝගික ඉල්ලීම පරිදි දින පහක් දක්වා දීර්ග කලා.. ඉත...
09/02/2024

ඔන්න ඊයෙ Restaurant Chama අපි ඔයාලට දීපු Special Offer එක අපගේ වැඩි පාරිභෝගික ඉල්ලීම පරිදි දින පහක් දක්වා දීර්ග කලා.. ඉතින් 9/10/11/12/13 යන දවස් වලදීත් මේ පෝස්ට් එක දැකින ඕනම කෙනෙක්ට මේ දවස් ටිකේ අපේ Restaurant එකට ආවොත් Chicken Full Rice එක හෝ Chicken Full Kottu ව Rs.750/= කට මිලදී ගන්න පුලුවන්.. හැබැයි මේ ගාන වලංගු වෙන්නෙ මේ Post එක දැකල එන කෙනෙක්ට විතරයි.. ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ මේ Offer එක දැකලා ආවෙ කියල Cashier එකට කියන්න විතරයි.. වැඩි විස්තර දැනගන්න 0788086202 අපිට Call එකක් දෙන්න 😍

Restaurant Chama The Family Restaurant - Mirigama
📍Nalla Junction,Mirigama
(Front Of Pradeep Food City)
078 808 6202
Location - https://maps.app.goo.gl/L7BkeABVZuVDv5ieA?g_st=ic

ඔන්න අද ( 8 ) Restaurant Chama අපි ඔයාලට Special Offer එකක් දෙනවා.. මේ පෝස්ට් එක දකින ඕනම කෙනෙක්ට අද අපේ Restaurant එකට ...
08/02/2024

ඔන්න අද ( 8 ) Restaurant Chama අපි ඔයාලට Special Offer එකක් දෙනවා.. මේ පෝස්ට් එක දකින ඕනම කෙනෙක්ට අද අපේ Restaurant එකට ආවොත් Chicken Full Rice එක හෝ Chicken Full Kottu ව Rs.750/= කට මිලදී ගන්න පුලුවන්.. හැබැයි මේ ගාන වලංගු වෙන්නෙ මේ Post එක දැකල එන කෙනෙක්ට විතරයි.. ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ මේ Offer එක දැකලා ආවෙ කියල Cashier එකට කියන්න විතරයි.. වැඩි විස්තර දැනගන්න 0788086202 අපිට Call එකක් දෙන්න 😍

Restaurant Chama The Family Restaurant - Mirigama
📍Nalla Junction,Mirigama
(Front Of Pradeep Food City)
078 808 6202
Location - https://maps.app.goo.gl/L7BkeABVZuVDv5ieA?g_st=ic

Chiken Full Biriyani එකක් කමුද Rs 700/= කට..🌰🍴🍽එහෙනම් අඩුවට රසම රස බිරියානි එකක් කන්න එන්න Restaurant Chama - The Family...
03/12/2023

Chiken Full Biriyani එකක් කමුද Rs 700/= කට..🌰🍴🍽

එහෙනම් අඩුවට රසම රස බිරියානි එකක් කන්න එන්න Restaurant Chama - The Family Restaurant අපේ පැත්තට...

ඔන්න ගී ඩිලිවරි හරහා මීරිගම අවට ඉන්න ඔයාලට ඕනම කැමක් ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන් 😍

Restaurant Chama -The Family Restaurant Mirigama
Nalla Junction,Mirigama
https://maps.app.goo.gl/GzQiC6RJ8HcpKrF16?g_st=ic

0788086202

Cheese 🤤🤤
20/11/2023

Cheese 🤤🤤

🪀 Introducing Our New Chicken Hoppers 😋🕹Restaurant Chama " The Family Restaurant " Mirigama
19/09/2023

🪀 Introducing Our New Chicken Hoppers 😋

🕹Restaurant Chama " The Family Restaurant " Mirigama

අප ආයතනය ගැන Mix Cafe සගරාවේ පලවූ සටහනක්.Thank you  Suresha ❤🙏
16/09/2023

අප ආයතනය ගැන Mix Cafe සගරාවේ පලවූ සටහනක්.

Thank you Suresha ❤🙏

Today Rice & Curry Menu ⭕ ( 2023 | 08 | 19 )අද රයිස් ඇන්ඩ් කරි මෙනුව ⭕⭕⭕ ඌරු මස් ඇත ⭕⭕කීරි සම්බා බත්අල තෙලටසෝයා මීට් කරි...
19/08/2023

Today Rice & Curry Menu ⭕ ( 2023 | 08 | 19 )
අද රයිස් ඇන්ඩ් කරි මෙනුව ⭕

⭕⭕ ඌරු මස් ඇත ⭕⭕

කීරි සම්බා බත්
අල තෙලට
සෝයා මීට් කරිය
බොංචි කරිය
පරිප්පු කරිය
චිකන් කරිය
මාලු කරිය ( ලින්නා )

Chiken කෑම 1 ක් 350/=
Pork කෑම 1 ක් 500/=
Fish කෑම 1 ක් 350/=
Egg කෑම 1 ක් 300/=
Vegi කෑම 1 ක් 250/=

Restaurant Chama The Family Restaurant
Negombo rd, Nalla Junction, Mirigama
( In front Of Pradeep Food City )

https://maps.app.goo.gl/yLTf5NFYfCSrrtC37

075 230 0188 / 078 808 6202

Today Rice & Curry Menu ⭕අද රයිස් ඇන්ඩ් කරි මෙනුව ⭕⭕⭕ ඌරු මස් ඇත ⭕⭕⭕⭕ වැව් මාලු ඇත ⭕⭕කීරි සම්බා බත්නෝකෝල් තෙලටබොංචි කරිය...
06/08/2023

Today Rice & Curry Menu ⭕
අද රයිස් ඇන්ඩ් කරි මෙනුව ⭕

⭕⭕ ඌරු මස් ඇත ⭕⭕
⭕⭕ වැව් මාලු ඇත ⭕⭕

කීරි සම්බා බත්
නෝකෝල් තෙලට
බොංචි කරිය
ගෝවා කොල මැල්ලුම්
පරිප්පු කරිය
චිකන් කරිය
ඌරුමස් කරිය
වැව්මාලු කරිය

Chiken කෑම 1 ක් 350/=
Pork කෑම 1 ක් 500/=
Fish කෑම 1 ක් 350/=
Egg කෑම 1 ක් 300/=
Vegi කෑම 1 ක් 250/=

Restaurant Chama The Family Restaurant
Negombo rd, Nalla Junction, Mirigama
( In front Of Pradeep Food City )

075 230 0188 / 078 808 6202

https://maps.app.goo.gl/yLTf5NFYfCSrrtC37

Today Rice & Curry Menu ⭕අද රයිස් ඇන්ඩ් කරි මෙනුව ⭕⭕⭕ ඌරු මස් ඇත ⭕⭕කීරි සම්බා බත්ගෝවා තෙලටකොහිල කරියමඤ්ඤොක්කා තම්බලාමුකු...
26/07/2023

Today Rice & Curry Menu ⭕
අද රයිස් ඇන්ඩ් කරි මෙනුව ⭕

⭕⭕ ඌරු මස් ඇත ⭕⭕

කීරි සම්බා බත්
ගෝවා තෙලට
කොහිල කරිය
මඤ්ඤොක්කා තම්බලා
මුකුනු වැන්න මැල්ලුම
පරිප්පු කරිය
චිකන් කරිය
ඌරුමස් කරිය

Chiken කෑම 1 ක් 350/=
Pork කෑම 1 ක් 500/=
Fish කෑම 1 ක් 350/=
Egg කෑම 1 ක් 300/=
Vegi කෑම 1 ක් 250/=

Restaurant Chama The Family Restaurant
Negombo rd, Nalla Junction, Mirigama
( In front Of Pradeep Food City )

075 230 0188 / 078 808 6202

https://maps.app.goo.gl/yLTf5NFYfCSrrtC37

Today Rice & Curry Menu ⭕අද රයිස් ඇන්ඩ් කරි මෙනුව ⭕⭕⭕ ඌරු මස් ඇත ⭕⭕කීරි සම්බා බත්නෝකොල් තෙලටමුරුංගා කරියමඤ්ඤොක්කා තම්බලා...
22/07/2023

Today Rice & Curry Menu ⭕
අද රයිස් ඇන්ඩ් කරි මෙනුව ⭕

⭕⭕ ඌරු මස් ඇත ⭕⭕

කීරි සම්බා බත්
නෝකොල් තෙලට
මුරුංගා කරිය
මඤ්ඤොක්කා තම්බලා
ගොටු කොල මැල්ලුම
පරිප්පු කරිය
චිකන් කරිය
මාලු කරිය ( ලින්නා )
ඌරුමස් කරිය

Chiken කෑම 1 ක් 350/=
Pork කෑම 1 ක් 400/=
Fish කෑම 1 ක් 350/=
Egg කෑම 1 ක් 300/=
Vegi කෑම 1 ක් 250/=

Restaurant Chama The Family Restaurant
Negombo rd, Nalla Junction, Mirigama
( In front Of Pradeep Food City )

075 230 0188 / 078 808 6202

https://maps.app.goo.gl/yLTf5NFYfCSrrtC37

Today Rice & Curry Menu ⭕අද රයිස් ඇන්ඩ් කරි මෙනුව ⭕⭕⭕ ඌරු මස් ඇත ⭕⭕කීරි සම්බා බත්බන්ඩක්කා තෙලටඇම්බ්‍රැල්ලා කරියගොටු කොල ...
19/07/2023

Today Rice & Curry Menu ⭕
අද රයිස් ඇන්ඩ් කරි මෙනුව ⭕

⭕⭕ ඌරු මස් ඇත ⭕⭕

කීරි සම්බා බත්
බන්ඩක්කා තෙලට
ඇම්බ්‍රැල්ලා කරිය
ගොටු කොල මැල්ලුම
පරිප්පු කරිය
චිකන් කරිය
ඌරුමස් කරිය

Chiken කෑම 1 ක් 350/=
Pork කෑම 1 ක් 500/=
Fish කෑම 1 ක් 350/=
Egg කෑම 1 ක් 300/=
Vegi කෑම 1 ක් 250/=

Restaurant Chama The Family Restaurant
Negombo rd, Nalla Junction, Mirigama
( In front Of Pradeep Food City )

075 230 0188 / 078 808 6202

https://maps.app.goo.gl/yLTf5NFYfCSrrtC37

Today Rice & Curry Menu ⭕අද රයිස් ඇන්ඩ් කරි මෙනුව ⭕කීරි සම්බා බත්තිබ්බටු තෙලටබෝංචි කරියගොටු කොල මැල්ලුමපරිප්පු කරියචිකන්...
18/07/2023

Today Rice & Curry Menu ⭕
අද රයිස් ඇන්ඩ් කරි මෙනුව ⭕

කීරි සම්බා බත්
තිබ්බටු තෙලට
බෝංචි කරිය
ගොටු කොල මැල්ලුම
පරිප්පු කරිය
චිකන් කරිය

Chiken කෑම 1 ක් 350/=
Fish කෑම 1 ක් 350/=
Egge කෑම 1 ක් 300/=
Vegi කෑම 1 ක් 250/=

Restaurant Chama The Family Restaurant
Negombo rd, Nalla Junction, Mirigama
( In front Of Pradeep Food City )

075 230 0188 / 078 808 6202

https://maps.app.goo.gl/yLTf5NFYfCSrrtC37

Address

Https://maps. App. Goo. Gl/yLTf5NFYfCSrrtC 37
Mirigama
11200

Opening Hours

Monday 14:30 - 02:30
Tuesday 14:30 - 02:30
Wednesday 14:30 - 02:30
Thursday 14:30 - 02:30
Friday 14:30 - 02:30
Saturday 14:30 - 02:30
Sunday 14:30 - 02:30

Telephone

+94788086202

Website

Alerts

Be the first to know and let us send you an email when Restaurant Chama - The Family Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Restaurant Chama - The Family Restaurant:

Share

Category