sanruu cake academy

Directions

sanruu cake academy the home of cake art , producing talented cake makers

ඕකිඩ් මල් ඉත්තක් ලගින් තියාගෙන ,මේ විදියට හද්න්න කෝ suger flowers ...      .
28/10/2026

ඕකිඩ් මල් ඉත්තක් ලගින් තියාගෙන ,මේ විදියට හද්න්න කෝ suger flowers ...
.

අද තංගල්ලට යන 2 kg ක cake oder එක....Chocolate drip cake
15/10/2026

අද තංගල්ලට යන 2 kg ක cake oder එක....
Chocolate drip cake

අද තංගල්ලට යන 2kg cake oder එක      Wgr Oshadi
15/10/2026

අද තංගල්ලට යන 2kg cake oder එක

Wgr Oshadi

ක්ලාස් එකේ කරපු wedding structure eka.
15/10/2026

ක්ලාස් එකේ කරපු wedding structure eka.

05/09/2026

විශිෂ්ඨයින් බිහි කරන කේක් පාටමාලාව.
දකුනු පලාතේ වැඩිම ශිශ්‍යාවන් පිරිසක් සහබාගිවන කේක් පාටමාලාව .
🌹sunruu cake academy රජයේ ලියාපදිංචි ආයතනයක් වන අතර ,පාටමාලාව සාර්ථකව අවසන් කරන ඔබට රජය පිලිගත් වටිනා සහතිකයක් පිරිනැමේ .
@ Wgr Oshadi

05/09/2026

දකුනු පලාත තුල දරුවන් විශාල ප්‍රමානයක් සහබාගී වන අපගේ කේක් පාටමාලාවට ඔබටත් සම්බන්ද විය හැක . .
Watsap -0740964846
#

25/08/2026

🌻cut the fish into pieces and wash them.
🌻add pepper ,salt ,goraka to it and mix well.
🌻arrenge the mixture in a clay pot lined with curry leaves and cook over a low flame.
dammika amaraweera

🌹රජයේ ලියාපදිංචි ආයතනයකින්,කේක් පාටමාලාව ඉගෙනගන්න කැමති ඔබට .🌹වයස් බේදයකින් තොරව ,ඕනෑම කෙනකුට සහබාගී විය හැක .🌹මූලික දැන...
24/08/2026

🌹රජයේ ලියාපදිංචි ආයතනයකින්,කේක් පාටමාලාව ඉගෙනගන්න කැමති ඔබට .
🌹වයස් බේදයකින් තොරව ,ඕනෑම කෙනකුට සහබාගී විය හැක .
🌹මූලික දැනුමක් අවශ්‍ය නැත.
🌹A /L හා O/L අවසන් කල දරුවන්ට හා සියලුම කාන්තා ඔබට.
🌹ලියාපදිංචි ගාස්තු නැත.
🌹බටර් කේක්
🌹චොක්ලට් කේක්
🌹ෆ්ලෙවර් කේක්
🌹කොෆි කේක්
🌷චොක්ලට් ඩ්‍රිප් කේක්
🌷ෆෘට් කේක්
🌹බටර් අයිසිං
🌷චොක්ලට් අයිසිං
🌹ෆ්ලේවර් අයිසිං
🌹ෆොන්ඩන්ට් අයිසිං
🌹කප් කේක්
🌹වෙඩිං ස්ට්‍රක්චර්ස්
🌷ඩමි කවරිං
🌹රිබන් කේක්
🌹මාබල් කේක්
🌷birthday කේක්
🌹dall කේක්
🌹ෆොන්ඩන්ඩ් ටොපර්ස් සෑදීම
🌹ගම්පේස්ට් මල් සෑදීම.
ඇතුලු සම්පුර්ණ කේක් පාටමාලාව .
🌷කාලය මාස දෙකහමාරයි
🌷පාටමාලා ගාස්තුව 20000/=
🌹පාටමාලා ගාස්තු ඔබට පහසු ආකාරයට ගෙවිය හැක.
🌹පාටමාලාව අවසානයේ ඔබට රජය පිලිගත් වටිනා සහතිකයක් පිරිනැමේ .
🌹ලියාපදිංචි වීම් සදහා watsap 0740964846 පනිවිඩයක් ලබාදෙන්න.

@

ඒක මාරම රසයි.ක්ලාස් එකේ හදපු fruit cake eka....     #පලතුරුකේක්
22/08/2026

ඒක මාරම රසයි.
ක්ලාස් එකේ හදපු fruit cake eka....

#පලතුරුකේක්

Class එකේ දරුවො හදපු Chocolate drip cake   .....
14/08/2026

Class එකේ දරුවො හදපු Chocolate drip cake .....

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when sanruu cake academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby restaurants