21/08/2025
"මාතර රසට කෙසෙල් කොලේ දානේ බත් කන්න ආස අයට සුපිරි ආරංචියක්! 😋
ඔබත් ඔබේ උත්සවයකට, විනෝද චාරිකාවකට හෝ ගෙදරටම නියම දානේ බත් එකක් හොයනවා නම්, දැන්ම අපව අමතන්න.
✅ නියම පිරිසිදු කෙසෙල් කොළයක ඔතලා, හොඳට පිරිසිදුව සාදන ලද ආහාර වේලක්
✅ කහ බතට මාළු ඇඹුල් තියල්, පරිප්පු, හාල් මැස්සන් බැදුම මැලේ අච්චාරු වම්බටු මෝජු කට්ලට් වැනි රසවත් ව්‍යංජන සමග
✅ ඔබ ආස කරන විදියට, ඔබ ආස කරන වෙලාවටම ඔබ ලගටම ගෙනැවිත් දෙන්න අප සුදානම්
ඔබගේ උත්සව හෝ අවශ්‍යතා සඳහා රයිස් & කරි ඔනෑම ආහාර ඇණවුම් භාර ගනු ලැබේ.
අමතන්න: 077 8072 930
#මාතර #දානේබත් #රස
Healthy Food, Good Life