LIYA CAKE

Call Directions Contact the restaurant

LIYA CAKE ❤️ Home made cakes
Wedding Cakes & Structure
Shorteats & Pizza
Biriyani

Delivery foods
(38)

17/10/2026

කාලය කොච්චර ගෙවුණත්, දුවලා කොච්චර ලොකු වුණත් තාත්තාගේ ආදරය වෙනුවෙන් ඒ පුංචි හිත් දෙකේ තියෙන තැන කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 🥹❤️

දුවලා දෙන්නාගෙන් තාත්තාට ලැබුණු මේ පුංචි තෑග්ග ඇතුළේ තියෙන්නේ කේක් එකකටත් වඩා වටිනා ආදරයක්… 🎂❤️✨

තාත්තේ, ඔයාගේ ජීවිතේ හැමදාම සතුටින් පිරෙන්නත්, ඔයාගේ දුවලා දෙන්නාගේ ආදරය මැද හැමදාම සැනසීමෙන් ඉන්නත් ලැබේවා! 🫶🏻❤️

🤙 Order Now 071 982 1372

Delivery available in Matara area

වචන වලින් කියාගන්න බැරි ආදරයත්, හදවතේ පිරුණු හැඟීම් ගොන්නත් එකතු කරලා, එයා වෙනුවෙන්ම හදපු ආදරණීය තෑග්ගක්… 🥹❤️🤙 Order Now...
17/10/2026

වචන වලින් කියාගන්න බැරි ආදරයත්, හදවතේ පිරුණු හැඟීම් ගොන්නත් එකතු කරලා, එයා වෙනුවෙන්ම හදපු ආදරණීය තෑග්ගක්… 🥹❤️

🤙 Order Now 071 982 1372

Delivery available in Matara area 🛵

කාලය කොච්චර ගෙවුණත්, දුවලා කොච්චර ලොකු වුණත් තාත්තාගේ ආදරය වෙනුවෙන් ඒ පුංචි හිත් දෙකේ තියෙන තැන කවදාවත් වෙනස් වෙන්නේ නැහ...
16/10/2026

කාලය කොච්චර ගෙවුණත්, දුවලා කොච්චර ලොකු වුණත් තාත්තාගේ ආදරය වෙනුවෙන් ඒ පුංචි හිත් දෙකේ තියෙන තැන කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. 🥹❤️

දුවලා දෙන්නාගෙන් තාත්තාට ලැබුණු මේ පුංචි තෑග්ග ඇතුළේ තියෙන්නේ කේක් එකකටත් වඩා වටිනා ආදරයක්… 🎂❤️✨

තාත්තේ, ඔයාගේ ජීවිතේ හැමදාම සතුටින් පිරෙන්නත්, ඔයාගේ දුවලා දෙන්නාගේ ආදරය මැද හැමදාම සැනසීමෙන් ඉන්නත් ලැබේවා! 🫶🏻❤️

🤙 Order Now 071 982 1372

Delivery available in Matara area

15/10/2026

සහෝදර බැඳීම කියන්නේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් ලස්සන ආදරයක්. 🩵✨

ඒ ආදරයට රසවත් ලස්සන මතකයක් එකතු කරන්න ලැබීම අපේ සතුටයි. 🎂💙

LIYA CAKE 🩵
රසයට වඩා ආදරේ දෙන්නේ අපි! ✨

🤙 Order Now 071 982 1372

🌸🎂 රෝස පාටින් හැඩවුණු අම්මා ට ආදරේ පිරුණු උපන්දින තෑග්ගක්… 💗✨ලස්සන රෝස මල්, රන්වන් පැහැයේ දිලිසීමත් එක්ක ආදරණීය හිතකට තව...
13/10/2026

🌸🎂 රෝස පාටින් හැඩවුණු අම්මා ට ආදරේ පිරුණු උපන්දින තෑග්ගක්… 💗✨

ලස්සන රෝස මල්, රන්වන් පැහැයේ දිලිසීමත් එක්ක ආදරණීය හිතකට තවත් ලස්සන මතකයක් එකතු කරන්න… 🌹🎁

හැම කේක් එකකම තියෙන්නේ රසයක් විතරක් නෙවෙයි, හදවතින්ම එකතු කරන ආදරයකුත් එක්කයි. 🥹❤️

🤙 Order Now 071 982 1372

゚

අයියගෙන් නංගිට ලැබුණු ආදරණීය Birthday surprise එකක්… 🎂🎁💖නංගිගේ මූණට හිනාවක් ගේන්න, ඇගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න අයියාග...
13/10/2026

අයියගෙන් නංගිට ලැබුණු ආදරණීය Birthday surprise එකක්… 🎂🎁💖

නංගිගේ මූණට හිනාවක් ගේන්න, ඇගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න අයියාගෙන් ලැබුණු පුංචි තෑග්ගක්… 🥹🎀

ආදරේ පිරුණු මේ වගේ තෑගිවල වටිනාකම මිලෙන් මනින්න බැහැ… ඒවා හදවතට දැනෙන ආදරයේ මතකයන්. ❤️✨

🤙 Order Now 071 982 1372

゚

🌸🤍 සරල බවේ ලස්සන, ආදරණීය බවේ හැඩය… 🎂✨පැස්ටල් රෝස පැහැයෙන් සහ මුතු කැටවලින් හැඩවුණු, ආදරය පිරුණු   ලස්සන මතකවලට රසවත් හැඩ...
10/10/2026

🌸🤍 සරල බවේ ලස්සන, ආදරණීය බවේ හැඩය… 🎂✨

පැස්ටල් රෝස පැහැයෙන් සහ මුතු කැටවලින් හැඩවුණු, ආදරය පිරුණු ලස්සන මතකවලට රසවත් හැඩයක් එක් කරන්නට, ආදරයෙන් නිමවූ නිර්මාණයක්. 🎂🫶🏻💗

🤙 Order Now 071 982 1372

゚

Shorteats 😋😋😋08 / 10 / 2026       😋  Fish Cutlets                            50 Nos       😋  Egg Sandwiches             ...
10/10/2026

Shorteats 😋😋😋

08 / 10 / 2026

😋 Fish Cutlets 50 Nos
😋 Egg Sandwiches 50 Nos

නව කාර්යාලය විවෘත කිරීම නිමිත්තෙන් ලැබුනු ඇනවුමක්

ඔබේ ඕනෑම උත්සව අවස්ථාව න් වෙනුවෙන්100% ක් උසස් තත්ත්වයේ කේක් මෙන්ම shoreats ඉතා සහනදායී මිලට අපෙන්

✨️✨️✨️ Thank you for your valuble order ✨️✨️✨️

🛵 Delivery available in Matara Area 👩‍🍳👩‍🍳

👉 Order Now 071 982 1372 ☎️☎️☎️

゚

කහ පාට සූරියකාන්ත මල් වගේම, මේ කේක් එකත් හිතට පුංචි සතුටක් එක් කරන ලස්සන නිර්මාණයක් 🌻🤍✨පලවෙනි අවස්ථාව වගේම දෙවෙනි අවස්ථා...
07/10/2026

කහ පාට සූරියකාන්ත මල් වගේම, මේ කේක් එකත් හිතට පුංචි සතුටක් එක් කරන ලස්සන නිර්මාණයක් 🌻🤍✨

පලවෙනි අවස්ථාව වගේම දෙවෙනි අවස්ථාවත් එයාගෙ උපන්දිනය වෙනුවෙන් කේක් ඕර්ඩර් එක මටම දීපු එකට මට ගොඩක් සතුටුයි ❤❤️

ඔයාට වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා 🌻💛

🤙 Order Now 071 982 1372

゚

05/10/2026

එයාගේ ආදරය වෙනුවෙන් ❤️

02/ 10 /2026

🤙 Order Now 071 982 1372

゚

Address

Matara
81000

Telephone

+94719821372

Website

Alerts

Be the first to know and let us send you an email when LIYA CAKE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to LIYA CAKE:

Shortcuts

Share