cakes by dehara

cakes by dehara Cakes/ birthday surprise/fresh flowers bouquet/artificial flowers bouquet/ gift box/ / photo fream / teddy’s/ mag / gift items
(11)

දවසක අපි දිනන්න ඕනි 🥺 උබට මේක කරන්න බෑ කියන  අයම  congratulations  කියන තැනට එනකම් 😍🖤ගෙදර අය ඔයාලගේ partner  ඔයා ට උදව් ...
20/08/2026

දවසක අපි දිනන්න ඕනි 🥺

උබට මේක කරන්න බෑ කියන අයම congratulations කියන තැනට එනකම් 😍🖤

ගෙදර අය ඔයාලගේ partner ඔයා ට උදව් කරන්න වනම් සතුටු වෙන්න 🖤😍 ඒක ලොකූ ශක්තිය ක් ❤️

ගොඩාක් යාලුවෝ ,මිනිස්සු, කවදාවත් දැකලා වත් නැති අය ගොඩාක් ඔයාට උදව් කරාවි 😍🖤 මග තොටේදි හම්බවෙන මිනිස්සු පවා 😍 ඔයාට උදව් කරාවි 😍 මේක type කරන්න වෙලාවෙත් මට අනිවාර්යයෙන් යාලුවෝ 2/3 වත්

* මචන් මේන්න මේකෙ බලන්න ලස්සන design එකක් try කරන්න 😍

* මේ මන් යාලුවෙක් ට කිව්වා උබ කේක් හදන්න වා කියලා mg එකක් දාවි පොඩ්ඩක් බලන්න ,

*මෙන්න මෙතන කේක් item සේල් එකක් තියෙනවා ගිහින් බලන්න

ඔහොම mg ඇවිත් ඇති 🖤🥺

ඒ වගේම එක්කෙනෙක් දෙන්නෙක් ඔයාගේ ගමනට බාදා කරාවි , කකුලෙන් අදීවි, හිත රිද්දන්න බලාවි 🥺 .. ඔයා ගාව ඉන්න අය අතරින් කවුද අවංක මනුස්සයා කියලා ඔයාට bussiness එකක් පටන් ගත්තොත් අදුර ගන්න පුළුවන් ❤️

ඒ හැම වෙලාවෙම මන් මේකෙ කොහොමහරි කරන්න වා කියලා හිතන්න ඕනි 😍

ඔව් කොහොමහරි මේකෙ කරන්න වා 🖤💝

අපේ හිතේ ඇති වුන පුංචි සිතිවිල්ලකින් පටන් ගත්ත මේ පුංචි bussiness එක 😍

cakes by dehara

දැන් ටික ටික දියුණු වෙනවා බලන් ඉන්න ආසයි 🥺🖤

මගේ ආදරනීය coustmer set එක ආදරෙයි හොදේ 💖💝

මුහුණ දුන් බාදක අපමණයි 🥲 බිද වැටීම් ,වැරදුනු තැන් බොහොමයි 😪 bus වල පාරේ අත රිදෙනක්ම් කේක් උස්සන් ගිහින් ඇති 🖤

නවත්තන්න හිතුනු වාර අනන්තයි ....
ඒත් මේකෙ දිගටම කරන් යන්න තියෙන ආසාව උනන්දුව ඔය හැමදේටම වඩා උඩින් තියෙනවා 💓

ඒ වැරදුනු අවස්ථා වලදි bussiness එකේ හය්යට හිටපු ඔයා ලා හැමෝටම ගොඩාක් ආදරෙයි 🖤😍

වෙන වෙන ස්තූතියි කියන්න බැරි වුනත් ඔයාලා ඔක්කොම ටම ආදරෙයි 😍🖤

Like comment කරන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි 🤩❤️ ආදරෙයි 🖤😍

මගේ පුංචි bussiness එකේ න් නිමවුනු ලස්සන දේවල් ටිකක් 🖤

අපේ පුංචි bussiness තව තවත් දියුණු වේවා 💕🌻💛❤️🖤😍

බුදු සර්නයි ❤️

077 498 3266 order now 🌟😍cakes by dehara 😍🥰For chocolate lovers 🍫🍫🍫
12/08/2026

077 498 3266 order now 🌟😍

cakes by dehara 😍🥰

For chocolate lovers 🍫🍫🍫

🌅 Good Morning!“හැම අලුත් උදෑසනක්ම අලුත් ආරම්භයකි.ඊයේ කළ වැරදි අමතක කර, අද ඔබේ හොඳම දේ කරන්න.ජයග්‍රහණය ඔබේ පියවර බලා සිට...
12/08/2026

🌅 Good Morning!

“හැම අලුත් උදෑසනක්ම අලුත් ආරම්භයකි.
ඊයේ කළ වැරදි අමතක කර, අද ඔබේ හොඳම දේ කරන්න.
ජයග්‍රහණය ඔබේ පියවර බලා සිටියි.
සුබ උදෑසනක්! 🌼✨”

cakes by dehara

11/08/2026

අපොයි 🙈🫣

cakes by dehara

077 498 3266 💞 cakes by dehara
11/08/2026

077 498 3266 💞 cakes by dehara

07/08/2026

⁨077 498 3266⁩ 🥰🤩🍫මේක වාසියි 🍫

cakes by dehara අපේ 🍫🍫

එක 😍

500 g ඉදන් මේ disgn එක ඔයාලට ගන්න පුලුවන් 😍

එකක් 😍

077 498 3266 🥰🤩🍫මේක වාසියි 🍫cakes by dehara අපේ 🍫🍫  එක 😍500 g ඉදන් මේ disgn එක ඔයාලට ගන්න පුලුවන් 😍  එකක් 😍
07/08/2026

077 498 3266 🥰🤩🍫මේක වාසියි 🍫

cakes by dehara අපේ 🍫🍫

එක 😍

500 g ඉදන් මේ disgn එක ඔයාලට ගන්න පුලුවන් 😍

එකක් 😍

😂🙈cakes by dehara
02/08/2026

😂🙈
cakes by dehara

077 498 3266 plz order 😍අගොස්තු  සැප්තැම්බර් ඔක්තෝබර් මාස සදහා orders බාර ගනු ලැබේ 😍cakes by dehara500 g mini cakes අපි ...
29/07/2026

077 498 3266 plz order 😍
අගොස්තු සැප්තැම්බර් ඔක්තෝබර් මාස සදහා orders බාර ගනු ලැබේ 😍

cakes by dehara
500 g mini cakes අපි ගාව තියනවා 🖤🤩500g

ඊට අමතරව ඔයාට කැමති ප්‍රමානය ක් එකක් හදා ගන්න පුලුවන් 🖤

Birthday cakes
Drip cakes
Engegment cake
Sweet chocolate pot cake
Sweet chocolate tube cake
Cup cakes
Chocolate tubes
Fruits cakes
යනාදී ඔබට අවශ්‍ය ඕනෑම කේක් වර්ගය සාදා ගත හැක .😍

🌸ඊට අමතරම.............
photo frame ,
pencil arts ,
artificial flowers ,
fresh flowers ,
chocolate box gift box ,
teddy bear ,
ramen,
mag යනාදියද අපෙන් මිලදී ගත හැක ❤️😍

🌸Birthday surprise vedio එකක්ද නොමිලේ ලබා ගත හැක

🌸 birthday cake box with fresh flowers 🤩🌸 surprise එකත් තියනවා

මාතර , ගොඩගම ,නාදුගල ,තිහගොඩ , වෙලෙගොඩ ,යටියන ,දික්වැල්ල ,වැලිගම ,අහංගම ,අකුරැස්ස , මිදිගම ,කිරින්ද ,
මාතර beach ,පොල්හේන beach ,මඩිහ beach ,මාතර town , නූපේ ,ඉසදින් town ,හිත්තටිය ,ගොඩගම ,පාලටුව ,මාලිම්බඩ ,කිරිමැටිමුල්ල ,තෙලිජ්ජවිල ,තොටමුන ,පොල්හේන වල්ගම මඩිහ , වැවහමන්දුව ,කබුරුගමුව ,මිරිස්ස,තල් අරබ , තුඩාව ,නාදුගල ,තිහගොඩ,කබුරුපිටිය ,කිරින්ද ,යටියන ,රුහුණු campus එක ,දෙවුන්දර,ගන්දර ,කපුගම ,කැකනදුර ,කොට්ටේගොඩ ,වෙහෙරහේන ,කුබල්ගම ,කොටවිල ,ලැබීම

මේ ඕනෑම තැනකට dilivery කරන
ඉතින් මේ අවස්තාව මග හැර ගන්න එපා...🖤

විශේෂ අවස්ථා සමරන්න ,කේක් රස බලන්න එන්න 😍❤️




අපි කරපු ලස්සන birthday surprise කිහිපයක් ❤️😍

💕https://www.facebook.com/share/v/1Aeohv852U/?mibextid=wwXIfr

💕https://www.facebook.com/share/v/1761nWDEAq/?mibextid=wwXIfr

💕https://www.facebook.com/share/v/1C4JDn8btT/?mibextid=wwXIfr

💕https://www.facebook.com/share/v/1BSDpcNGhH/?mibextid=wwXIfr

💕https://www.facebook.com/share/v/1CJYH9SsaZ/?mibextid=wwXIfr

💕https://www.facebook.com/share/v/1BKnT1fZzG/?mibextid=wwXIfr

💕https://www.facebook.com/share/v/1JLPUdsQXU/?mibextid=wwXIfr

💕https://www.facebook.com/share/v/1CYGAbGTwA/?mibextid=wwXIfr

https://www.facebook.com/share/v/16NeiYiNeH/?mibextid=wwXIfr

https://www.facebook.com/share/v/1GvkmyGKaZ/?mibextid=wwXIfr

https://www.facebook.com/share/v/1F6L8kDRpM/?mibextid=wwXIfr

💕https://www.facebook.com/share/v/1B15th9jzg/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1KCRuyghiZ/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1FjcRAzDE7/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1AAx6rwD5r/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1AAx6rwD5r/?mibextid=wwXIfr

ඉක්මනින් ඔයාගේ surprise එකත් වෙන් කර ගන්න ❤️🖤

ආදරනීය තාත්තගේ   එක වෙනුවෙන් ආදරනීය පුතාගෙන් 🖤  #මාතර  #හක්මනට 🖤    🖤1 kg butter cake    🖤simple disgn    🖤with butter i...
27/07/2026

ආදරනීය තාත්තගේ එක වෙනුවෙන්
ආදරනීය පුතාගෙන් 🖤

#මාතර #හක්මනට 🖤

🖤1 kg butter cake
🖤simple disgn
🖤with butter icing
🖤for father birthday

cakes by dehara 🖤



Address

Matara
81###

Website

Alerts

Be the first to know and let us send you an email when cakes by dehara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category