Garlic Mirissa

Garlic Mirissa On of the best restaurant in mirissa

21/05/2026

සිංදුවේ තාලයට නටන වැලි බෝල්ලෝ .🐟🐟🌹. වැල්ල අයින්වල මිනිස්සු දන්නවා රිටි පන්නවල ඉදලා අල්ලන අලුත් බෝල්ලෝ, කොරඹුරුවෝ හොදිවල රහ. හුග කාලයකින් 😊

හුඟ දවසකින් ගෙදර උයලා කෑවේ නැති නිසා මටත් හිතුණා මොනවා හරි උයලා බලන්නවැඩි දෙයක් නෑචිකන් කරි අල කිරටරතු කවුපි කිරෙන් හින්...
26/04/2026

හුඟ දවසකින් ගෙදර උයලා කෑවේ නැති නිසා මටත් හිතුණා මොනවා හරි උයලා බලන්න
වැඩි දෙයක් නෑ
චිකන් කරි
අල කිරට
රතු කවුපි කිරෙන් හින්දලා තෙල් දාලා
බාස්මති බත්
අවුලක් නෑ රසට තිබුණා 🥰

26/04/2026
🐟Best seafood ❤️
20/02/2026

🐟Best seafood ❤️

20/02/2026

Address

Mirissa
Matara
81740

Website

Alerts

Be the first to know and let us send you an email when Garlic Mirissa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category