Rasa Gedara Catering

Rasa Gedara Catering Homemade catering in Matale 🍛 |
Orders via WhatsApp 📞
Short eats, rice & curry, dinner, lunch
Minimum orders apply

07/05/2026
නැවුම් හා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතාකර පිළියෙළ කරන ලද ප්‍රණීත ආහාරයක රස ඉතාම සාධාරණ මිළගණන් යටතේ රසවිඳීමට දැන් ඔබට...
10/08/2025

නැවුම් හා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතාකර පිළියෙළ කරන ලද ප්‍රණීත ආහාරයක රස ඉතාම සාධාරණ මිළගණන් යටතේ රසවිඳීමට දැන් ඔබටත් අවස්තාවක්...

මාතලේ නඟරය අවට වෙසෙන ඔබගේ පවුලේ සාදයක්, කාර්යාල රැස්වීමක් උපන්දින සාදයක් හෝ විවාහ මංගල්‍යන් වැනි විශාල උත්සවයක් සඳහා වුවද දැරිය හැකි මිළගණන් යටතේ සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර වේලක් ඔබවෙත ගෙන ඒමට "රසගෙදර කේටරින්" අප සූදානම්.

ඔබගේ ඕනෑම විශේෂ අවස්තාවක් අමතක නොවන ප්‍රණීත ආහාර වේලකින් පුරවාලීමට දැන්ම අප අමතන්න.

☎076 403 3584

-රසගෙදර කේටරින්-
📍මාතලේ
(තොටගමුව අවට Delivery නොමිලේ)

Address

21/1, Dorakumbura, Dunkolawatta
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when Rasa Gedara Catering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category