Binu Cake House

Binu Cake House ආදරෙන් පිළිගන්නවා බිනුගේ පාට පාට කේක් ලෝකේට����
(7)

Celebrating a Super Mom and a Super Teacher! This red velvet beauty is as special as she is. ✨"​
18/05/2026

Celebrating a Super Mom and a Super Teacher! This red velvet beauty is as special as she is. ✨"

Celebrate the Queen of your heart! 👑🤍Elegant white and gold theme cake for Mom. ✨🦋Perfectly crafted for special moments....
17/05/2026

Celebrate the Queen of your heart! 👑🤍
Elegant white and gold theme cake for Mom. ✨🦋
Perfectly crafted for special moments. 🎂

ලස්සනම ලස්සන Jungle Theme කේක් එක. 🦁🦒🐘Binu Cake House
17/05/2026

ලස්සනම ලස්සන Jungle Theme කේක් එක. 🦁🦒🐘

Binu Cake House

මොකක්ද හිතන්නේ මේ ලස්සන ගැන? 😍✨​මේ අපේ අලුත්ම "Cupcake Bouquet" එක. බලන්න විතරක් නෙවෙයි, රස බලන්නත් පුළුවන් මල් කළඹක් තෑ...
03/05/2026

මොකක්ද හිතන්නේ මේ ලස්සන ගැන? 😍✨

​මේ අපේ අලුත්ම "Cupcake Bouquet" එක. බලන්න විතරක් නෙවෙයි, රස බලන්නත් පුළුවන් මල් කළඹක් තෑගි දෙන්න ඔබත් කැමතිද? 🌸

අපේ අලුත්ම Cupcake Bouquet එක දැන් ඔබට ලබාගන්න පුළුවන්. විශේෂ අවස්ථාවන් තවත් මතක හිටින විදිහට සමරන්න අපේ මේ අලුත් නිර්මාණයත් එක්ක එකතු වෙන්න. ✨

​ඔබේ ඇණවුම වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න. 📞 0705508607

​ඔබේ හිතට දැනෙන ලස්සන ගැන පහළින් comment එකක් දාන්න යන්න. 👇


රට ඉන්න පුංචිගෙන්  ආදරණීය  දෝණිට ලැබෙන පුංචි තෑග්ගක්! 🎂✨                      Binu Cake House  0705508607
02/05/2026

රට ඉන්න පුංචිගෙන් ආදරණීය දෝණිට ලැබෙන පුංචි තෑග්ගක්! 🎂✨



Binu Cake House
0705508607

Making every birthday wish come true with a touch of purple magic! 💜✨ A perfect blend of sweetness and style for someone...
02/05/2026

Making every birthday wish come true with a touch of purple magic! 💜✨ A perfect blend of sweetness and style for someone special.

ඉතාලියේ ඉන්න ආදරණීය අක්කාගෙන් නංගීට

"මගේ ලෝකය මම මවන්නේ මගේ අත්දෙකෙන්... ✨පුංචියට පටන් ගත්තත්, ලොකු හීන කරා යන මේ ගමන හරිම ලස්සනයි. මහන්සිය සහ කැපවීම තියෙනව...
01/05/2026

"මගේ ලෝකය මම මවන්නේ මගේ අත්දෙකෙන්... ✨
පුංචියට පටන් ගත්තත්, ලොකු හීන කරා යන මේ ගමන හරිම ලස්සනයි. මහන්සිය සහ කැපවීම තියෙනවා නම් ඕනෑම කෙනෙකුට තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. 👩‍🍳🍰"
Binu Cake House

30/04/2026

😎😎

"Style and Sweetness in one frame! ✨
29/04/2026

"Style and Sweetness in one frame! ✨

Happy feedback 🫶🫶🫶 Thank you soo mach 😘😘
28/04/2026

Happy feedback 🫶🫶🫶

Thank you soo mach 😘😘

Address

Kurunagala
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Binu Cake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category