HM Food & Catering

HM Food & Catering Fast Foods .. Lunch & Dinner. Special Occasions. Make your Order Now..!!
0771780270
(1)

16/12/2024
15/12/2024
13/12/2024
13/12/2024
30/10/2024

සාමය, ගැටුම් කළමනාකරණය සහ සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමාව (පළමු කණ්ඩායම - ප්‍රධාන බඳවාගැනීම 2024/2025)
𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐏𝐞𝐚𝐜𝐞, 𝐂𝐨𝐧𝐟𝐥𝐢𝐜𝐭 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭, 𝐚𝐧𝐝 𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐖𝐨𝐫𝐤 (𝐅𝐢𝐫𝐬𝐭 𝐁𝐚𝐭𝐜𝐡 - 𝐌𝐚𝐢𝐧 𝐈𝐧𝐭𝐚𝐤𝐞 𝟐𝟎𝟐𝟒/𝟐𝟎𝟐𝟓)
🌍🕊️🌱⚖️👩‍🎓

සාමය, ගැටුම් කළමනාකරණය සහ සමාජ වැඩ පිළිබඳ අධ්‍යයනය වර්තමානයේදී වලංගු වෘත්තීමය වටිනාකමක් සහිත ඩිප්ලෝමා පාඨමාලාවකි.

✅ ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ සාමය, ගැටුම් කළමනාකරණය සහ පොදු වැඩ පිළිබඳ ඩිප්ලෝමාව සඳහා අයදුම් පත් කැඳවීම මේ වන විට රජයේ ගැසට් පත්‍රය මගින් නිකුත් කර තිබේ.

✅📜 රජයේ ගැසට් පත්‍රය: https://www.facebook.com/share/p/byDZoNiW46qWjft6/

✅ ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය යනු 2022 අංක 105 දරණ පණත් කෙටුම්පත ඔස්සේ සංස්ථාපනය කිරීමට කටයුතු යොදා ඇති උසස් අධ්‍යාපන විද්‍යායතනයකි.

✅ ඔබගේ වෘත්තීය අනාගතය සැළසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය තෝරාගැනීම ඔබගේ වෘත්තීමය අනාගතය සඳහා හොඳම තේරීමයි.

✅ සාමය, ගැටුම් කළමනාකරණය සහ සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව වර්තමානයේ අතිශයින්ම වැදගත් ක්ශේත්‍රයන් ගණනාවක් සාකච්ඡාවට යොමු කරනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවකි. වෘත්තීමය ජීවිතයේදී මෙන්ම පුද්ගලික ජීවිතයේදී ද ගැටුම් කළමනාකරණය ඉතාමත්ම වැදගත් වේ.

මේ හරහා වෘත්තීන් ගණනාවකට ප්‍රවේශ
වීමේ හැකියාව, තම අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් ගොඩනගා ගැනීමේදී මෙම ඩිප්ලෝමාව හදාරා තිබීම ඉතාමත්ම වැදගත් වේ. එමෙන්ම සාමය, ගැටුම් කළමනාකරණය සහ සමාජ වැඩ පිළිබඳව අවධානය යොමු කරනු ලබන ශිෂ්‍යයින් සඳහාද මෙම ඩිප්ලෝමාව අතිශයින්ම වැදගත් වේ.

✅ මෙම පාඨමාලාව වැදගත් වන්නේ :

උසස් පෙළ අවසන් කළ සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ උපාධිධාරීන්, පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, නීතිය පිළිබද හදාරණ සිසුන්, ගුරුවරුන්, මනෝ උපදේශකයන්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්, ආරක්ෂක අංශ නිළධාරීන් සහ සාමය, ගැටුම් කළමනාකරණය සහ පොදු වැඩ පිළිබඳව උනන්දුවන සැමට විශේෂයි.

✅ මෙම ඩිප්ලෝමාව සඳහා ලියාපදිංචි කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

✅ ඩිප්ලෝමා මෙහෙය වීම රාජ්‍ය විශ්වවිද්‍යාල ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් සිදුකරනු ලබයි.

✅ ලියාපදිංචි කාලය තුලදී ලියාපදිංචි කටයුතු අවසන් කිරීමෙන් පසුව LMS පද්ධතිය සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව සහ ශිෂ්‍ය හැදුනුම්පත හිමි වේ.

🔴 සීමිත ශිෂ්‍යයන් ප්‍රමාණයක් ‍පමණක් බඳවා ගන්නා බැවින් අදම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.

✅ දේශන ක්‍රමය : 100% Online
✅ පාඨමාලා කාලය : මාස 12කි.
✅ මාධ්‍යය : සිංහල හෝ English
✅ සම්පූර්ණ අර්ඝ (Total credit): 30
✅ ඇගයීම්: ඇගයිම් සහ අධ්‍යයන පර්‍යේෂණ වාර්තාව සැකසීම
✅ සහතිකපත්‍රය: ජාතික සහ අන්තර්ජාතික පිළිගැනීම සහිත වටිනා ඩිප්ලෝමා සහතික පත්‍රයක් මෙම ඩිප්ලෝමාව අවසානයේදී ඔබට විද්‍යායතනය මඟින් පිළිගන්වනු ලැබේ.

✅ මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ වැදගත්කම :

01. මෙම ඩිප්ලෝමා පාඨමාලාව අවසානයේදී පූර්ණ රාජ්‍ය අනුමැතිය සහිත ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය මඟින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් සහිත සහතිකපත්‍රයක් පාඨමාලාව හදාරණු ලබන ශිෂ්‍යයන් වෙත පිරිනැමීම.

02. විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් සියලු දේශන මෙහෙය වීම සිදුකරනු ලබයි.

03. ඉතා ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු LMS පද්ධතියක් හරහා සහ සජීවී දේශන හරහා ඉගැන්වීම් සිදුකරන බැවින් අධ්‍යාපන කටයුතු සිදුකරන සිසුන්ට හා රැකියා සහ ව්‍යාපාරික කටයුතු සිදුකරන කාර්‍යබහුල ඔබට ඉතාමත්ම පහසුවෙන් තම අධ්‍යයන කටයුතු සිදුකල හැකි වේ.

04. අමතර දැනුමට අදාළව PowerPoint Presentation සහ PDF ලබාදීම සිදුකරනු ලබයි.

05. ඩිප්ලෝමාව අවසානයේදී BMICH හීදී පවත්වන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය තුලදී සහතිකපත්‍ර පිළිගන්වනු ඇත.

තවද,

📖️ ආවරණය කිරීමට සැලසුම් කර ඇති සම්පූර්ණ විෂය නිර්දේශයේ යම් ක්ශේත්‍ර කිහිපයක් පමණක් පහතින් දක්වා ඇත.

1.ගැටුම් පිළිබඳ හැඳින්වීම
2.ගැටුම් වැළැක්වීම සහ ගැටුම් නිරාකරණය
3.සාමය හා සාමය ගොඩනැගීම
4.සමාජ වැඩ පිළිබඳ හැඳින්වීම
5.ශ්‍රී ලංකාවේ සමාජ වැඩ භාවිතයන්

✅ පහත දුරකථන අංක වෙත ඇමතුම් ලබාදීම මගින් හෝ වට්ස් ඇප් හරහා සම්බන්ධ වීමෙන් පාඨමාලා විස්තර සහ ලියාපදිංචි විස්තර ලබාගත හැකිවේ:

සිංහල මාධ්‍ය: https://wa.link/v4ohqs

English medium: https://wa.link/f67sst

📲 සිංහල මාධ්‍ය දුරකථන අංකය - 071-9136683
📲 ඉංග්‍රීසි මාධ්‍ය දුරකථන අංකය - 076-9459206
☎️ මානව හිමිකම් දෙපාර්තමේන්තුව - 081-3169800

15/03/2024

Yummy🍇🍦🍒🍧😋

Address

Papiliwala
Kottawa
1230

Opening Hours

Monday 16:00 - 22:00
Tuesday 09:00 - 17:00
Wednesday 16:00 - 22:00
Thursday 16:00 - 22:00
Friday 16:00 - 22:00
Saturday 16:00 - 22:00
Sunday 16:00 - 22:00

Telephone

+94771780270

Website

Alerts

Be the first to know and let us send you an email when HM Food & Catering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to HM Food & Catering:

Share