Dreams Cafe & Restaurant

Dreams Cafe & Restaurant අපගේ සිතේ සහ සේවයේ මූලික තැන අප වෙත එන Coustemer වෙනුවෙනුයි.. ��

29/07/2025
මචං අද සෙට්වෙමුද....හොද බයිට් එක්ක ඕනේ හැබැයි....ගෙදර හදන්නත් බෑ බං.....බයිට් එක ගෙදර හදන්න බැරිනම් සෙට් වෙන වෙලාවට අපිට...
29/07/2025

මචං අද සෙට්වෙමුද....

හොද බයිට් එක්ක ඕනේ හැබැයි....

ගෙදර හදන්නත් බෑ බං.....

බයිට් එක ගෙදර හදන්න බැරිනම් සෙට් වෙන වෙලාවට අපිට කතා කරන්න .... අපි බයිට් එක ගෙනැත් දෙන්න ලැස්ති....

ගාල්ල අවටනම් ඉන්නේ කතා කරන්න අපිට.....

+94 77 4045154
W app 077 404 5154

29/07/2023

අපේ cafe එකෙන් කෑම ගනිපු ඔබට ඔන්න ආයේත් කෑම වල රස බලන්න අවස්ථාවක් ..
Uber..
Pikcme...
PatpatGO..

ඉතා රසවත් හා සෞඛ්‍යාරක්ෂිත ලෙස සකසන ලද...               මාෂ්මෙලෝ පුඩින්....🍧🍧               වටලප්පන් .....🍮🍮       දැන් ...
12/07/2023

ඉතා රසවත් හා සෞඛ්‍යාරක්ෂිත ලෙස සකසන ලද...

මාෂ්මෙලෝ පුඩින්....🍧🍧

වටලප්පන් .....🍮🍮

දැන් ඔබට ආයතනයෙන් ලබා ගත හැක..

☎️ 077-4045154
071-4520169 කතා කරලා දැන්ම ඔබේ ඇනවුම ලබා දෙන්න.

ඔබගේ ආදණිය නෑදැ හිතවතුන්ට , ආදණිය පෙම්වතාට පෙම්වතියට ....❤️🥰            විශේෂ අවස්ථා තවත් විශේෂ කර ගැනිමට රසම රස කේක් හා...
12/06/2023

ඔබගේ ආදණිය නෑදැ හිතවතුන්ට , ආදණිය පෙම්වතාට පෙම්වතියට ....❤️🥰

විශේෂ අවස්ථා තවත් විශේෂ කර ගැනිමට රසම රස කේක් හා චොකලට් තෑගි කරමු...🤗🎁

සාදාරණ මිලකට හා සෞඛ්‍යාරක්ෂිත ලෙසින් සකසන ලද රසම රස කේක් දැන් අප වෙතින්....❤️

ඔබට අවශ්‍ය ආකාරයට අපගෙන් කේක් හා චොකලට් ලබා ගත හැක....
👉 birthday cake
👉 wedding cake
👉 Anniversary cake
👉 cup cake
👉 chocolate box
👉 chocolate Basket

ඔබත් අදම ඔබගේ ආදරණියන් මෙවන් තිලිණයක් ලබා දිමට....

☎️ දැන්ම අප හා සම්බන්ද වන්න....
Call now:- 077 40 45 154
071 45 20 169

Whats app :- 077 404 5154
071 45 20 169

12/06/2023

තවකාලිකව වසා ඇති අප ආයතනය .
අලුත්ම තැනකින් වෙනස්ම විදියකට.
නැවත විවෘත කිරිමට කටයුතු කරමින් ඇත..

Yesterday simple birthday party     Happy birthday 🎂🎂Thank you soo much
02/03/2022

Yesterday simple birthday party

Happy birthday 🎂🎂

Thank you soo much

Today birthday dinner 🎂🍽
01/03/2022

Today birthday dinner 🎂🍽

𝐁𝐈𝐑𝐓𝐇𝐃𝐀𝐘  𝐏𝐀𝐑𝐓𝐘 Dreams Cafe & Restaurant අප ආයතනයේදී උපන්දින සාද ගැනීමට බලාපොරොත්තු වන ඔබ වෙතයි....  ✔️ අප restaurant එක...
28/02/2022

𝐁𝐈𝐑𝐓𝐇𝐃𝐀𝐘 𝐏𝐀𝐑𝐓𝐘

Dreams Cafe & Restaurant අප ආයතනයේදී උපන්දින සාද ගැනීමට බලාපොරොත්තු වන ඔබ වෙතයි....

✔️ අප restaurant එකේදී ආහාර ඇණවුම් කර
කේක් පමණක් කැපීමට බලාපොරොත්තු වන්නේනම්

🔹 පුද්ගලයන් 5 දෙනෙකු වන තෙක් hall charges
අයකිරීමක් සිදු කරනු නොලැබේ..

🔹 පුද්ගලයන් 5 - 12 දක්වා අයකිරීමක් සිදු කරනු ලැබේ..

✔️ සම්පූර්ණ hall එක සදහා සම්පූර්ණ hall charges
අයකරනු ලබේ..

( Birthday Cake එක හැර පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙනු නොලැබෙන බව කරුනාවෙන් සලකන්න)

❗️ කොන්දේසි සහිතයි

වැඩි විස්තර සදහා අමතන්න 077-404 5154

𝐒𝐢𝐦𝐩𝐥𝐞 𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐩𝐚𝐫𝐭𝐲Amila Amarasekara thank you ❤️    𝙃𝙖𝙥𝙥𝙮 𝙗𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝙩𝙤 𝙮𝙤𝙪 𝙡𝙞𝙩𝙩𝙡𝙚 𝙥𝙧𝙞𝙣𝙘𝙚  👼👼
28/02/2022

𝐒𝐢𝐦𝐩𝐥𝐞 𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐩𝐚𝐫𝐭𝐲

Amila Amarasekara thank you ❤️

𝙃𝙖𝙥𝙥𝙮 𝙗𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝙩𝙤 𝙮𝙤𝙪 𝙡𝙞𝙩𝙩𝙡𝙚 𝙥𝙧𝙞𝙣𝙘𝙚 👼👼

කොට්ටාව නගරයේ අලුතෙන් ආරම්භ කල අපගේ Dream's Cafe & Restaurant දැන් ඔබ වෙනුවෙන් විවෘතව පවතී.. අප අවන්හලේ දී ඔබට ,        ...
28/02/2022

කොට්ටාව නගරයේ අලුතෙන් ආරම්භ කල අපගේ Dream's Cafe & Restaurant දැන් ඔබ වෙනුවෙන් විවෘතව පවතී..

අප අවන්හලේ දී ඔබට ,

පවුලේ සියලු දෙනා සමග ආහාර ගැනීම සහ
Take out වලට අමතරව

🔹Birthday party
🔹family function
🔹Business occasion
🔹Special day out
වැනි සේවාවන්ද ලබා ගැනීමට හැකිය.

තව දෙයක් තියෙනවා...
පිටරට සිසුන් පාඩම් වැඩ කරන ආකාරයට ,
යහලුවන් සමග පැමිණ නිදහසේ පාඩම් කිරීම වැනි දේ
කිරීමටද හැකියාව පවතිනවා..

අප වෙතින් ඔබට ලබා දෙන සේවාවන් ,

▪️රයිස් සහ කොත්තු වර්ග
▪️අපගේම menu එකකට හදන විවිද ආහාර වර්ග
▪️Side dishes වර්ග
▪️අයිස්ක්‍රීම් වර්ග
▪️ජූස් වර්ග
▪️Burger වර්ග සහ අනෙතුත් දෑ

🤝තවද අප විසින් ඔබට අවශ්‍ය ලෙස ලබා දෙන විශේෂ
ඇණවුම් බාරගනු ලැබේ...

Location - කොට්ටාව ධර්මපාල විදුහල ඉදිරිපිට
Time - 9.00 am - 11.00 pm
077-404 5154

Uber මෙන්ම දැන් patpatGOමගින්ද ඔබ කැමති Rice , juice , Desert වර්ග ඇණවුම් කල හැකිය.             අදම patpatGo download කර...
14/02/2022

Uber මෙන්ම දැන් patpatGOමගින්ද ඔබ කැමති Rice , juice , Desert වර්ග ඇණවුම් කල හැකිය.

අදම patpatGo download කරගන්න.

077-404 5154

Address

197/1D Horana Road
Kottawa

Telephone

+94774045154

Website

Alerts

Be the first to know and let us send you an email when Dreams Cafe & Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Dreams Cafe & Restaurant:

Share

Category