Burgbox

Burgbox eat outside the box �

හැමදාමත් ආදරෙයි  ❤️
01/01/2026

හැමදාමත් ආදරෙයි ❤️

දවස් කීපයක දුෂ්කර, දුක්බර නිවාඩුවකට පස්සෙ අපිත් වැඩ පටන් ගත්තා..මුලින්ම කියන්න ඕනි, පෞද්ගලිකව අපිට මහා ලොකු හානියක් නොවු...
02/12/2025

දවස් කීපයක දුෂ්කර, දුක්බර නිවාඩුවකට පස්සෙ අපිත් වැඩ පටන් ගත්තා..
මුලින්ම කියන්න ඕනි, පෞද්ගලිකව අපිට මහා ලොකු හානියක් නොවුනත්, මේ අවට, රට පුරාම අපේම මිනිස්සු හිතාගන්න බැරිතරමට අසරණ වෙලා ඉන්නවා.. තමන්ගේම අය අහිමිවෙලා මේ ලෝකේ තනිවෙලා.. ඉන්න හිටින්න තැනක් නැතුව.., අවුරුදු ගාණක මහන්සිය එක දවසින් වතුරේ ගිහින්, ආයෙත් පටන්ගන්නෙ කොහොමද කියල කල්පනා කර කර...
එයාලව ආදරෙන් මතක් කරනවා, අපි ආයෙත් පටන් ගමු... හාමුදුරුවො කියනවා වගේ, "මේ ලෝකේ හිතෙන දේවල් වෙන්නෙ නෑ, වෙන දේවල් හිතාගන්නත් බෑ.. " කියන කතාව, දිට්වා අපිට කියල දුන්න පාඩම, හොඳින් හිතට අරගෙන ආයෙත් මුල ඉඳන් පටන් ගමු.. ඒ ගමනෙදි අපි හැමෝම ඇති හැකි විදියට එකිනෙකාට උදව් වෙමු..
ආයෙත් මෙහෙම දේවල් වෙන්නැතිවෙයි කියල හිතන්න අපිට බෑ. අපි ඒ ඕනිදේකට මූණදෙන්න පුලුවන් තරමට ශක්තිමත් වෙමු. අපි අපිව බලාගමු.. "මට කරන්න බැරි ගොඩක් දේවල්, අපිට කරන්න පුලුවන්.
ප්‍රාර්ථනා කරනව දැනටත් මේ ව්‍යසනයෙන් පීඩා විදින අයට කිසිම කරදරයක් වෙන්න එපා කියලත්, අපි හැමෝටම ආපහු ගේමක් ගහන්න ශක්තිය, ධෛර්‍යය ලැබෙන්න කියලත්..
ආදරෙයි.❤️

Smile with our special Noodles BurgboxOrder now : 0753375372
25/11/2025

Smile with our special Noodles
Burgbox

Order now : 0753375372

04/11/2025

Feel the vibe 🖤

Best Hotdog near me ?try us ✌️
21/10/2025

Best Hotdog near me ?
try us ✌️

පොඩි බඩගින්නට - ලොකු බඩගින්නටලොකු පොඩි හැමෝම හොයන තැන ❤️ fans
18/10/2025

පොඩි බඩගින්නට - ලොකු බඩගින්නට
ලොකු පොඩි හැමෝම හොයන තැන ❤️

fans

17/10/2025

Smile with වටවල 😉
ඉඟුරුත් එක්ක !

හීනියට සෙට් වෙන්නබොන්න මොකුත් අරන් එන්න ! 🍻
17/10/2025

හීනියට සෙට් වෙන්න
බොන්න මොකුත් අරන් එන්න !

🍻

හැමෝම ඉල්ලපු JUMBO HOTDOG ඔන්න ආයෙත් ගෙනාවා !!!
15/10/2025

හැමෝම ඉල්ලපු
JUMBO HOTDOG
ඔන්න ආයෙත් ගෙනාවා !!!

Address

Kotiyakumbura
Kotiyakumbura

Opening Hours

Monday 16:00 - 12:00
Tuesday 16:00 - 12:00
Wednesday 16:00 - 12:00
Thursday 16:00 - 12:00
Friday 16:00 - 12:00
Saturday 13:00 - 12:00
Sunday 13:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Burgbox posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share