VEGA very tasty

VEGA very tasty sri lankan spicy and chili paste

01/05/2026

ව්‍යාපාරය සාර්ථක වෙන්න බලපෑ ප්‍රධානම සාධකය උනේ ඉතාමත් උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කිරීමයි

උදා : කහකුඩු නම් හොඳම් ඉන්දියන් කහකෑළි
ගම්මිරිස් නම් නුවර ගම්මිරිස්
උම්මලකඩ සම්බෝල ::බල උම්මලකඩ දාලා හැදුවේ
ඉස්සො බැදුම ::ලොකු කූනිස්සන්ගෙ හොඳම කොලිටි (හතරවන හරස්වීදියෙ විල්සන් එකේ අය දන්නවා VEGA ගැන )

මේ වගේ Item 20 විතර තියෙනවා
අපි sell කරන line දහයම එක වගේ VEGA කිව්වොත් දෙපාරක් නොහිතා oder එක ලබා දෙනවා

01/05/2026

කොරෝනා කාලෙ අපි දෙන්නටම රැකියා අතාරින්න උනා වෑන් එකට 40000/= ලීසිං එකක් තිබුණු නිසා අතේ සතේ නැති මට්ටමට වැටුණා
කන්න බොන්න උදව් කලේ හබීගෙ අම්මා
සහ මගේ ලොකු අක්කා
කහකුඩු කිලෝ දෙකකින් පටන් ගත්තු අපේ පුංචි ව්‍යාපාරය අද ඉතාමත් සාර්ථක තැනක තියෙන්නේ
අංක එක උනේ උවමනාව සහ උනන්දුව විතරයි

26/11/2025
මම නම් මේ සීමාව පසු කරමින් ඉන්නේ
14/11/2025

මම නම් මේ සීමාව පසු කරමින් ඉන්නේ

07/11/2025

Address

Kirillawala
Kirillawala
KADAWATHA

Website

Alerts

Be the first to know and let us send you an email when VEGA very tasty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share