Delon Caters Pvt Ltd

  • Home
  • Delon Caters Pvt Ltd
Call Directions Website Contact the restaurant

Delon Caters Pvt Ltd Select from a large variety of quality handmade finger food items and create the ideal menu for your special event.

04/11/2026

Top බඩු 👍

03/11/2026

✨ *NOT JUST ORDINARY. A TASTE THAT'S UNIQUELY DELON!* ✨

හැම තැනකම දකින්න ලැබෙන සාමාන්‍ය රසයන්ගෙන් ඔබ්බට ගිය, වෙනස්ම රස අත්දැකීමක් ඔබ වෙත ගෙන එන්නට Delon Caters අපි සූදානම්! ❤️

අපේම විශේෂත්වයෙන්, ආදරයෙන් සහ රසයෙන් පිරුණු Premium Desserts & Refreshing Drinks එකතුව දැන් ඔබේ විශේෂ අවස්ථාවන් වෙනුවෙන්!

🍮 *OUR SIGNATURE DESSERT COLLECTION*
* Biscuit Pudding
* Caramel Pudding
* Jelly Custard
* 5 Layer Jelly
* Chocolate Mousse
* Marshmallow Pudding
* Cheesecake Pudding
* Caramel Cake Pudding
* Chocolate Pudding

🥤 *OUR SPECIAL DRINKS COLLECTION*
* Iced Coffee
* Chocolate Drinks
* Faluda

මේ හැම රසයක්ම ඔබේ උත්සවයට එක් කරන්නේ වෙනස්ම ආකර්ෂණයක් සහ අමතක නොවන රසවත් අත්දැකීමක්!

*Because at Delon Caters, we don't just serve food, we create delicious memories!* ✨

❤️ *Delon Caters Pvt Ltd*
Making Small Celebrations Extra Delicious!

📞 Call / WhatsApp: 0704 410 410 / 0722339953

✨ *NOT JUST ORDINARY. A TASTE THAT'S UNIQUELY DELON!* ✨හැම තැනකම දකින්න ලැබෙන සාමාන්‍ය රසයන්ගෙන් ඔබ්බට ගිය, වෙනස්ම රස අත...
03/11/2026

✨ *NOT JUST ORDINARY. A TASTE THAT'S UNIQUELY DELON!* ✨

හැම තැනකම දකින්න ලැබෙන සාමාන්‍ය රසයන්ගෙන් ඔබ්බට ගිය, වෙනස්ම රස අත්දැකීමක් ඔබ වෙත ගෙන එන්නට Delon Caters අපි සූදානම්! ❤️

අපේම විශේෂත්වයෙන්, ආදරයෙන් සහ රසයෙන් පිරුණු Premium Desserts & Refreshing Drinks එකතුව දැන් ඔබේ විශේෂ අවස්ථාවන් වෙනුවෙන්!

🍮 *OUR SIGNATURE DESSERT COLLECTION*
* Biscuit Pudding
* Caramel Pudding
* Jelly Custard
* 5 Layer Jelly
* Chocolate Mousse
* Marshmallow Pudding
* Cheesecake Pudding
* Caramel Cake Pudding
* Chocolate Pudding

🥤 *OUR SPECIAL DRINKS COLLECTION*
* Iced Coffee
* Chocolate Drinks
* Faluda

මේ හැම රසයක්ම ඔබේ උත්සවයට එක් කරන්නේ වෙනස්ම ආකර්ෂණයක් සහ අමතක නොවන රසවත් අත්දැකීමක්!

*Because at Delon Caters, we don't just serve food, we create delicious memories!* ✨

❤️ *Delon Caters Pvt Ltd*
Making Small Celebrations Extra Delicious!

📞 Call / WhatsApp: 0704 410 410 / 0722339953

02/11/2026

රසයෙන් පිරුණු පුංචි පුංචි මිහිරි අත්දැකීම් රැසක්! 🍮🍫🍰❤️

වටලප්පන්වල සාම්ප්‍රදායික රසයේ සිට රසවත් පුඩිං සහ ආකර්ෂණීය Chocolate Mousse Cakes දක්වා, ඔබේ සෑම විශේෂ අවස්ථාවක්ම තවත් රසවත් කරන්න Delon Caters වෙතින් විවිධත්වයෙන් පිරුණු අතුරුපස රැසක්! 😍

A delightful collection of sweet treats to make every occasion extra special! From traditional Watalappam to delicious puddings and irresistible Chocolate Mousse Cakes, there's something sweet for everyone. ❤️

ඔබේ උත්සවයටත් රසවත් මිහිරියාවක් එක්කරගන්න අදම අප හා සම්බන්ධ වන්න!

📞 Call: 070 441 0410
📲 WhatsApp: 072 233 9953

Delon Caters – Making Every Occasion Sweeter! ❤️

31/10/2026

උත්සවයකට වෙනස්ම රසයක් එකතු කරන අපේ Hoppers Station එක! 😍🔥

අමුත්තන් ඉදිරියේම උණු උණුවේ පිළියෙල වන රසවත් ආප්ප සමඟින් ඔබේ උත්සවය තවත් සුවිශේෂී කරගන්න.

Wedding එකක්ද? Birthday Party එකක්ද? වෙනත් විශේෂ අවස්ථාවක්ද? ඕනෑම උත්සවයකට ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන Hoppers Station එකක් දැන් Delon Caters වෙතින්!

රසයත්, නැවුම් බවත්, අමතක නොවන අත්දැකීමත් එකම තැනකින්! ❤️

📞 070 441 0410
📲 WhatsApp: 072 233 9953

29/10/2026

🌧️ Rainy Day + Hot Food = Perfect Combo! 🔥😋

​එළියේ වැස්ස වැටෙද්දී, උණු උණුවේ දුම දාන කෑම වේලක රස බලන්න ආසද?

​Delon Caters අපෙන් ඔබට ලැබෙන උණුසුම් බුෆේ අත්දැකීම:

✨ උණු උණුවේ බොන්න රසවත් Soup එකක්

✨ චීස් පිරුණු උණු උණු Hot Pasta

✨ කටට සැරට, දිව නැටවෙන Chicken Curry

​ඔබේ ඉදිරි උත්සවය වෙනුවෙන් උණුසුම්ම කේටරින් සේවාව අදම වෙන්කරවා ගන්න!

​📞 Call us now:0704 410 410

Whatsapp : 0722339953
✨ Delon Caters

​
​

28/10/2026

❤️ Thank you for choosing Delon Caters! ❤️

ඔබගේ විශ්වාසය අපට වටිනවා! 🥰 ඔබගේ ආදරණීය ඇණවුම අප වෙත ලබා දී, ඔබගේ විශේෂ අවස්ථාවට අපටත් දායක වීමට අවස්ථාව ලබා දීම ගැන හදවතින්ම ස්තූතියි! 🙏❤️

At Delon Caters, every order is more than just food — it's a promise of quality, care, and delicious memories! 🍽️✨

🎉 Make your special moments even more memorable with us!

📩 Contact us today to place your order.

📞 Call: 070 441 0410
📲 WhatsApp: 072 233 9953

Delon Caters — Made with love, served with care! ❤️

27/10/2026

🔥 චම්පි පරාදයි! 😂🍚

ඩෙලෝන් කේටර්ස් එකෙන් කෑවොත්… ආයෙත් නැටවෙනවා තමයි! 💃🔥

ඔබේ පුංචි උත්සවයටත් රසවත් කෑම අත්දැකීමක් ගෙන එන්න අපි සූදානම්! ❤️

✨ DELON CATERS
Making Small Celebrations Extra Delicious

📩 Bookings & Inquiries

Hotline: 0704 410 410
WhatsApp: 0722339953

25/10/2026

😂 සුදු කලබලේට Call ගන්නේ ඇයි?

📞🍛 උත්තරේ දැනගන්න වීඩියෝ එක බලන්න!

Address

Honnathara

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94704410410

Alerts

Be the first to know and let us send you an email when Delon Caters Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Delon Caters Pvt Ltd:

Shortcuts

  • Want your restaurant to be the top-listed restaurant?

Share