Ishu Treatz

Ishu Treatz Best Tasty Cakes..... 🎂🧁🍰🥧


We make youre dream cake 🥰🥰🥰
(10)

❤Today order ❤ Home made chocolate  cake with butter cream frosting  😍😍😍📩 Inbox or whatsapp  0716120192 to your dream ca...
17/09/2026

❤Today order ❤

Home made chocolate cake with butter cream frosting 😍😍😍

📩 Inbox or whatsapp 0716120192 to your dream cake













Delivery to Thibbatuwewa 🖤🌹❤

26/08/2026

අම්මාගෙන් ආදරෙන් 🥰🥰🥰

Family trip එකක් යන්න අත්තනගල්ලේ ඉදලා කැකිරාවට ආව එයා surprise වුනේ මෙහෙමයි 🤭🤭🤭

ආදරනීය අම්මාගේ ඉල්ලීමට අනුව හදිස්සියේ ආව ඇනවුමක් බාර අරගෙන Ishu Treatz අපි එයාගේ උපන්දිනේ දවස ලස්සන කරා ❤

Happy birthday Thilini Lakmali අක්කේ 🎂🎂🎂

Thank you so much for lovely order Kumari Rajapaksha පුංචි 💕

එකම දවසේ උපන්දිනේ සැමරුව එයාට වගේම Dhanushka Chathuranga Aluthgedara චණ්ඩි අයියා ඔයාටත් Happy birthday 😍

❤Today order ❤

Home made butter cake with butter cream frosting 😍😍😍

📩 Inbox or whatsapp 0716120192 to your dream cake













Delivery to Thibbatuwewa 🖤🌹❤

❤Today order ❤ Home made butter cake with butter cream frosting  😍😍😍📩 Inbox or whatsapp  0716120192 to your dream cake  ...
26/08/2026

❤Today order ❤

Home made butter cake with butter cream frosting 😍😍😍

📩 Inbox or whatsapp 0716120192 to your dream cake













Delivery to Thibbatuwewa 🖤🌹❤

🤍 අපි විකුණන්නේ කේක් විතරක් නෙවෙයි…සමහර වෙලාවට…රෑ නිදි නැතුව ඉඳලා හදපු කේක් එකක්.සමහර වෙලාවට…අතේ වේදනාව ඉවසගෙන කිලෝමීටර්...
23/08/2026

🤍 අපි විකුණන්නේ කේක් විතරක් නෙවෙයි…

සමහර වෙලාවට…
රෑ නිදි නැතුව ඉඳලා හදපු කේක් එකක්.

සමහර වෙලාවට…
අතේ වේදනාව ඉවසගෙන කිලෝමීටර් ගණන් බයික් එකේ අරගෙන ගිය කේක් එකක්.

සමහර වෙලාවට…
වෙලාවට කෑම කන්නවත් බැරි වෙලා, Customer කෙනෙක්ගේ හිනාව වෙනුවෙන් මහන්සි වුණු දවසක්.

ඒත් මේ හැම දේකටම වඩා…

අපි රකින්නේ කෙනෙක් අපි ගැන තියපු විශ්වාසය. 🤍

කේක් එකක් ලස්සනට හදලා,
ඒක ආරක්ෂිතව, වෙලාවට, ආදරෙන් Customer කෙනෙක්ගේ අතට දෙන එක තමයි අපේ ලොකුම වගකීම.

ඒ නිසා…

ඔයාගේ අතට ලැබෙන්නේ කේක් එකක් විතරක් නෙවෙයි…

ඒ ඇතුළේ තියෙන්නේ,
අපේ මහන්සිය…
අපේ කැපවීම…
අපේ ආදරය…
අපේ පුංචි බිස්නස් එකේ ලොකු හීන. ❤️

ඒ හීනවලට වටිනාකමක් දෙන හැම Customer කෙනෙක්ටම…
හදවතින්ම ස්තූතියි. 🌷🤍

Ishu Treatz 0716120192

Happy customer 😍
20/08/2026

Happy customer 😍

Happy customer ❤
20/08/2026

Happy customer ❤

20/08/2026

හබීගෙන් ආදරෙන් 🥰🥰🥰

ආදරනීය වයිෆ්ගේ උපන්දිනේ සමරන්න වෙනදා වගේම විශ්වාසයෙන් Ishu Treatz අපි එක්ක එකතු වුනාට ස්තූති Chanaka Hemantha අයියා ඔයාට 😍

සුබම සුබ උපන් දිනයක් වේවා Mihiri Sooriyagoda අක්කී ඔයාට 🎂🎂🎂

හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ඕන ❤

❤Today order ❤

Home made butter cake with butter cream frosting 😍😍😍

📩 Inbox or whatsapp 0716120192 to your dream cake













Delivery to Thibbatuwewa 🖤🌹❤

❤Today order ❤ Home made butter cake with butter cream frosting  😍😍😍📩 Inbox or whatsapp  0716120192 to your dream cake  ...
20/08/2026

❤Today order ❤

Home made butter cake with butter cream frosting 😍😍😍

📩 Inbox or whatsapp 0716120192 to your dream cake













Delivery to Muriyakadawala 🖤🌹❤

Address

In Front Of Thibbatuwewa Lake
Kekirawa

Website

Alerts

Be the first to know and let us send you an email when Ishu Treatz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share