Ceylon Tea Academy

Directions Contact the restaurant

Ceylon Tea Academy Ceylon Tea Academy is to talk about ceylon tea. here, we will only focus for tea. and we hope to bri
(1)

06/10/2026
02/10/2026

Why should manage shade

තේ වගාවේ අස්වැන්න සහ කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සියල්ල එකම තැනකින්! 🍃📖​"අධි ඝණත්ව තේ වගාව" (Hig...
21/09/2026

තේ වගාවේ අස්වැන්න සහ කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සියල්ල එකම තැනකින්! 🍃📖

​"අධි ඝණත්ව තේ වගාව" (High Density Tea Cultivation / High Performance Tea Cultivation) කෘතිය හරහා තේ වගාවේ නවීන කළමනාකරණ ක්‍රමවේද, පස හා පෝෂණ කළමනාකරණය, සහ වැඩි අස්වැන්නක් ලබාගැනීමේ ප්‍රායෝගික උපාය මාර්ග පැහැදිලිව ඉගෙන ගන්න.

​කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් සහිතව රචිත මෙම ග්‍රන්ථය තේ වගාකරුවන්ට, වතු අධිකාරීන්ට සහ කෘෂිකර්ම හදාරන ශිෂ්‍යයන්ට ඉතාමත් වටිනා අත්පොතකි.

​👉 අදම ඔබේ පිටපත වෙන්කරවා ගන්න!
තේ

21/09/2026

සෙවණ වගාව, නිවරැදිව කප්පදුවට කාලයයි.

20/09/2026

ඉදිරි දින තුන , ප්‍රවේසමෙන්

දිවිත්ව පේළි ක්‍රමයද ත්‍රිත්ව පේළි ක්‍රමයද ? ඔබ අධි ඝණත්ව තේ වගා කිරීමට සැලසුම් කරන අයකු නම්, ඔබ පැල සිටුවන රටාව කුමක් ද...
19/09/2026

දිවිත්ව පේළි ක්‍රමයද ත්‍රිත්ව පේළි ක්‍රමයද ?

ඔබ අධි ඝණත්ව තේ වගා කිරීමට සැලසුම් කරන අයකු නම්, ඔබ පැල සිටුවන රටාව කුමක් ද යන්න වගාවට පෙර තීරණය කල යුතුය. ඒ අනුව ඔබගේ වගාවට අවශ්‍ය පැල ප්‍රමාණය සහ අනිකුත් සමස්ථ තීරණ ගැනීම ඒ මත තීරණය වේ. අද අපගේ මෙම ලිපිය තුලින් ඔබ දෙපේලි ක්‍රමය තෝරා ගන්නවද තුන් පේළි ක්‍රමය තෝරා ගන්නවද යන්න කුඩා පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

ඔබගේ වගාව දෙපේලි ක්‍රමයද ? තුන් පේළි ක්‍රමයද

දෙපේලි ක්‍රමයේදී සහ තුන් පේළි ක්‍රමයේදී තේ ගසේ මුල පද්ධතිය සහ අතු රාමුව එකිනෙකට වෙනස් ආකාරයේ හැසිරීමක් දැක්විය හැකිය. දෙපේලි ක්‍රමයට වඩා තුන් පේළි ක්‍රමයේදී වඩා වැඩි පැල සංඛ්‍යාවක් සිටුවීම සිදු කරනු ලබයි.

එබැවින් දෙපේලි ක්‍රමය (Double Hedge Raw -DHR ) සහ තුන් පේළි ක්‍රමය (Triple Hedge Raw -THR ) අතර පොඩි සංසදනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට සිතුණි.

එකක වර්ගඵලයක පැල ප්‍රමාණය DHR -වැඩි සහ TDR -ඉතා වැඩි.
අතු අතර තරඟය - DHR -වැඩි සහ THR -ඉතා වැඩියි
මුල් අතර තරඟය - DHR -වැඩි සහ THR -ඉතා වැඩියි
පඳුරක මුල් ධාරිතාව - DHR - වැඩයි සහ THR - අඩුයි
පඳුරක අතු ජීව-ස්කන්ධය - DHR වැඩියි සහ THR - අඩුයි
පඳුරක මුල් විහිදී යාම - DHR -වැඩියි සහ THR - සිමා වී ඇත
පඳුරක මුල්වල ජීව ස්කන්ධය - DHR -වැඩියි සහ THR -අඩුයි
පඳුරක අතුවල ජීව ස්කන්ධය - DHR -වැඩි සහ THR අඩුයි

පඳුරක අතු සහ මුල් අනුපාතය - DHR වැඩියි සහ THR අඩුයි.
අක්කර එකක සමස්ථ මුල් සහ අතුවල ජීව ස්කන්ධය - DHR -වැඩියි සහ THR -ඉතා වැඩියි
ජල සම්පාදනයේ වැදගත් කම - DHR -වැඩියි සහ THR ඉතා වැඩියි

එබැවින් මෙම කරුණු කෙරෙහි විශේෂ අවදානයෙන් බලන කල THR ක්‍රමයට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. එසේ නොවුන හොත් දෙපේලි ක්‍රමය සහ තුන් පේලි ක්‍රමය අතර අස්වනු වල විශේෂ වෙනසක් දැක ගත හැකි නොවුන ඇත.

මේ පිලිබඳ තවත් තොරතුරු සඳහා අපගේ අධි ඝණත්ව තේ වගාව පොත ගේනවා කියවන්න පහත වට්ස්ඇප් අංකයට 070 753 2232) අමතන්න හෝ කෙටි පණිවිඩයක් තබන්න

අධිඝනත්ව තේ වගා කරන ඔබට ඇති ගැටලු මොනවාද? Comment කරන්න,
19/09/2026

අධිඝනත්ව තේ වගා කරන ඔබට ඇති ගැටලු මොනවාද? Comment කරන්න,

  පිළිබඳ සුබ ආරංචියක්: ඇන්ටාක්ටික් ඕසෝන් වියනෙහි සිදුර තවදුරටත් සුවපත් වෙමින් පවතී! 🌍අලුතින් නිකුත් කරන ලද WMO ඕසෝන් සහ ...
19/09/2026

පිළිබඳ සුබ ආරංචියක්:

ඇන්ටාක්ටික් ඕසෝන් වියනෙහි සිදුර තවදුරටත් සුවපත් වෙමින් පවතී! 🌍

අලුතින් නිකුත් කරන ලද WMO ඕසෝන් සහ UV බුලටින් (WMO Ozone and UV Bulletin) හි සොයාගැනීම්වලට අනුව, 2025 වසරේ ඇන්ටාක්ටික් ඕසෝන් සිදුර — අඛණ්ඩව දෙවන වසරටත් — දශක ගණනාවකට පසු දක්නට ලැබුණු කුඩාම සිදුරුවලින් එකක් විය.

විශාල පරිමාණයේ කාලගුණික තත්ත්වයන් සහ වායුගෝලීය සංසරණයන් වසරින් වසර සිදුවන වෙනස්වීම් කෙරෙහි බලපායි. නමුත්, දිගුකාලීන ප්‍රවණතාවය පෙන්නුම් කරන්නේ එය යථා තත්ත්වයට පත්වන බවයි.

ඕසෝන් ස්ථරය, සූර්යයාගෙන් නිකුත්වන හානිකර පාරජම්බුල (UV) කිරණවලින් පෘථිවිය ආරක්ෂා කරන ආවරණයක් ලෙස ක්‍රියා කරයි. පාරජම්බුල කිරණවලට දිගුකාලීනව නිරාවරණය වීම අපගේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයටද තදබල අහිතකර බලපෑම් ඇති කළ හැකිය.

මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය (Montreal Protocol) හරහා පෘථිවියේ ඕසෝන් ස්ථරය සුරැකීමට ගත් ජාත්‍යන්තර ක්‍රියාමාර්ගවල අඛණ්ඩ සාර්ථකත්වයට මෙම ප්‍රගතිය හොඳම නිදසුනක් වන අතරම, පසුගිය දශක කිහිපය තුළ සිදුකළ මිනුම්වලින් පෙනී යන්නේ අධික UV කිරණ ප්‍රමාණයකට නිරාවරණය වන දින ගණන සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

එබැවින්, වායුගෝලීය නිරීක්ෂණ පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.
WMO ඕසෝන් සහ UV බුලටින් වෙතින් වැඩිදුර තොරතුරු දැනගන්න: https://lnkd.in/eeqm-7eF

තේ කියන්නේ වෙනමම කලාවක්     ඒ අතර අධිඝනත්ව තේ වගාව වගාව කියන්නේ වෙනමම Art එකක්
18/09/2026

තේ කියන්නේ වෙනමම කලාවක් ඒ අතර අධිඝනත්ව තේ වගාව වගාව කියන්නේ වෙනමම Art එකක්

Address

4/34, Amarathunga Road
Kegalle
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Tea Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Ceylon Tea Academy:

Shortcuts

Share

Category