Menu cake Hub

Call Directions Contact the restaurant

Menu cake Hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Menu cake Hub, Cupcake Shop, Molagoda, Kegalle.
(34)

📍 M O L A G O D A 📆 2026.10.15 𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞 𝙵𝚘𝚛 𝚈𝚘𝚞𝚛 𝚅𝚊𝚕𝚞𝚋𝚕𝚎 𝙾𝚛𝚍𝚎𝚛 Now you can get any type of cake from us for your needs ...
19/10/2026

📍 M O L A G O D A

📆 2026.10.15

𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞 𝙵𝚘𝚛 𝚈𝚘𝚞𝚛 𝚅𝚊𝚕𝚞𝚋𝚕𝚎 𝙾𝚛𝚍𝚎𝚛

Now you can get any type of cake from us for your needs

🅾🆁🅳🅴🆁 🅽🅾🆆 🧿 (76) 983 4602 🄾🄽🄻🅈 🅆🄷🄰🅃🅂🄰🄿🄿

゚

18/10/2026

1kg Cake එකට 5000ක් ගන්නවද? 🤓

ඊයේ ආපු Customer කෙනෙක්....

Customer: 1kg cake එකක් හදන්න එච්චර ගන්නවද?
මම: එහෙනම් ඔයාගේ ගාන කීයද? 😌
Customer: වැඩිම උනොත් 2500ක්
මම: අපරාදේ මට 5000ක් දෙන එකේ ඒ cake එක ඔයාටම හදාගන්න පුළුවන් නේ!

Customer: ඒත් මං design දන්නේ නෑනේ
මම: හරි 2000ක් දෙන්න, මං උගන්නන්නම්. ඔයාට 2000ක් ඉතුරුයි, ඊළඟ පාර තනියම හදාගන්න පුළුවන්
Customer: ම්... ඒක නම් හොඳ අදහස

මම: ඒත් ඊට කලින් tools, tray, butter, eggs, sugar, flour, vanilla, fresh milk, colouring, cutters, silicon molds ලෑස්ති කරගන්න ඕන

Customer: ඇ... මං කොහොමද හදිස්සියේ ඕවා හොයන්නේ?

මම: හරි මට තව 1000ක් දෙන්න, මගේ tools ටික දෙන්නම්
Customer: හරි ඒක හොඳයි

මම: සඳුදා උදේ එන්න, මං Free
Customer: අපෝ සඳුදා වැඩට යන්න එපැයි, ඉරිදා විතරයි පුළුවන්
මම: අනිත් දවස් වල වැඩ

Customer: එහෙනම් මට මේකටම නිවාඩුවක් දාන්න වෙනවා

මම: අනික current bill, water, මහන්සිය, cleaner එහෙමත් තියෙනවා 😁

Customer: මොකක්? ඒ මොනවද?

අන්තිමට Customer:
"ආපෝ මේ පොඩි වැඩේට මගේ කාලයයි සල්ලි දෙකම නාස්ති කරගන්න එපැයි... මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාම කරලා දෙන්න. මම කරගන්න ගියා නම් වෙන්නෙ නෑ... 5000ක් දීලා ඔයාටම කියලා කරගන්න එක ලේසියි" 😌🥺

ඔයාලා cake එකකට මුදල් ගෙවන්නේ නිකන්ම cake එකට විතරක් නෙවෙයි!

ගෙවන්නේ,

✔️ දැනුමට
✔️ අත්දැකීම් වලට
✔️ මහන්සි වෙලා ඉගෙන ගත්ත දේවල් වලට
✔️ කැප කරන වෙලාවට
✔️ ලබා දෙන සේවයට
✔️ පාවිච්චි කරන උපකරණ වලට
✔️ අදාල දවසට අදාල වෙලාවට වැඩේ කරලා දෙන එකට
✔️ කාර්යක්ෂමතාවයට, කැපවීමට, වගකීමට

ඒ නිසා කාටවත් බෑ cake designer කෙනෙක් කරන සේවාව දිහා නිකන් බලලා ගාන අඩුයි වැඩියි කියලා තීරණය කරන්න!

Respect Your Baker! 🙏💖

Post credit goes to respective owners 😍

18/10/2026

❤️🎂 අම්මා වෙනුවෙන් ආදරයෙන් නිමවූ කේක් නිර්මාණයක්! 🎂❤️

අම්මාගේ ආදරය වගේම, මේ පුංචි කේක් නිර්මාණයත් ආදරයෙන් පිරුණු එකක්… 🥹💗

ඔබ ආදරය කරන අයටත් මේ වගේ ලස්සන Cake එකක් තෑගි කරන්න අදම Menu Cake Hub වෙතින් Order කරන්න. 🎂✨

📍 Molagoda, Kegalle
📞 077 9451081
🚚 Kegalle mawanelle Delivery Available 🇱🇰

🎉🎂 NOVEMBER & DECEMBER SPECIAL OFFER 🎂🎉ඔයාලගේ ආදරණීය අවස්ථාවන් තවත් රසවත් කරන්න මෙන්න අපෙන් පුංචි තෑග්ගක්! 😍💗🎂 1kg Cake ...
17/10/2026

🎉🎂 NOVEMBER & DECEMBER SPECIAL OFFER 🎂🎉

ඔයාලගේ ආදරණීය අවස්ථාවන් තවත් රසවත් කරන්න මෙන්න අපෙන් පුංචි තෑග්ගක්! 😍💗

🎂 1kg Cake එකක් මිලදී ගන්නා ඔබට Cupcakes 2ක් නොමිලේ! 🧁🎁

🍫 1kg Chocolate Cake
🍰 1kg Butter Cake

ඔයා කැමති Cake එකක් තෝරාගන්න... Cupcakes 2ක රසත් එක්ක ඔබේ සතුට දෙගුණ කරගන්න! 😋💖

📅 November & December මාස දෙක පුරාම
📍 Molagoda, Kegalle
📞 Orders සඳහා: 077 9451081
🎀 අදම ඔබේ Order එක වෙන්කරවා ගන්න!

💗 Menu Cake Hub

Every Cake Is Made With Love 🧁✨

📍 U T H U W A N K A N D A 📆 2026.10.12 𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞 𝙵𝚘𝚛 𝚈𝚘𝚞𝚛 𝚅𝚊𝚕𝚞𝚋𝚕𝚎 𝙾𝚛𝚍𝚎𝚛 Now you can get any type of cake from us for you...
17/10/2026

📍 U T H U W A N K A N D A

📆 2026.10.12

𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞 𝙵𝚘𝚛 𝚈𝚘𝚞𝚛 𝚅𝚊𝚕𝚞𝚋𝚕𝚎 𝙾𝚛𝚍𝚎𝚛

Now you can get any type of cake from us for your needs

🅾🆁🅳🅴🆁 🅽🅾🆆 🧿 (76) 983 4602 🄾🄽🄻🅈 🅆🄷🄰🅃🅂🄰🄿🄿

゚

“Chocolate Lovers, This One’s For You! 🤎” 🍫🤎 A LITTLE BITE OF HAPPINESS! 🤎🍫චොකලට් රසයෙන් පිරුණු, මෘදු බවත් රසවත් බවත් එක...
16/10/2026

“Chocolate Lovers, This One’s For You! 🤎”

🍫🤎 A LITTLE BITE OF HAPPINESS! 🤎🍫

චොකලට් රසයෙන් පිරුණු, මෘදු බවත් රසවත් බවත් එකට මුසු වූ අපේ Delicious Brownies 😍✨

ඔයාගේ Sweet Cravings වලට Perfect Treat එකක්! 🥰🍫

🤎 Freshly Made with Love�🍫 Rich Chocolate Taste�🎁 Perfect for Sharing & Gifting

ඔයාටත් රස බලන්න ආසද? 😋❤️

📍 Menu Cake Hub�🚚 Islandwide Delivery Available 🇱🇰
📞 Orders & Inquiries: 077 9451081

💌 අදම ඔයාගේ Brownies Order එක වෙන් කරගන්න!

Address

Molagoda
Kegalle
71000

Telephone

+94717758453

Website

Alerts

Be the first to know and let us send you an email when Menu cake Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Menu cake Hub:

Share

Category