900 Degrees

Call Directions Contact the restaurant

900 Degrees Fast food seasoned with love

කොහොමද රස කියල ඇස්වලට පේන්නෙ නෑ, කාලම බලන්න⭕️ Feel the real taste of healthiness Restaurant Style Fried Rice එකක Origina...
02/07/2026

කොහොමද රස කියල ඇස්වලට පේන්නෙ නෑ, කාලම බලන්න

⭕️ Feel the real taste of healthiness

Restaurant Style Fried Rice එකක Original Taste එක
කෘතීම රස කාරක නැතිව, අජිනමොටෝ නැතිව අත්විදල බලන්න.

දරුවන්ට අහිතකර කෑම දෙනව වෙනුවට මේ කෑම එක දරුවො දෙන්නෙකුට හොදටම ඇති.

Chicken Fried Rice - 350/=
Full - 600/=
Chicken and Sausage - 450/=
Full - 850/=
Chicken fried rice -550/=
(with the piece)
Full 1000/=
Mixed Fried Rice - 650/=
Full - 1200/=
(ඉස්සො, සොසේජ්, චිකන්)

We are closed on Sunday & Tuesday
Open from 10.30 am - 7.30 Pm
076 809 3456
900 Degrees
138, කළුගල්ල මාවත, කෑගල්ල

කොහොමද රස කියල ඇස්වලට පේන්නෙ නෑ, කාලම බලන්න⭕️ Feel the real taste of healthiness Restaurant Style Fried Rice එකක Origina...
24/06/2026

කොහොමද රස කියල ඇස්වලට පේන්නෙ නෑ, කාලම බලන්න

⭕️ Feel the real taste of healthiness

Restaurant Style Fried Rice එකක Original Taste එක
කෘතීම රස කාරක නැතිව, අජිනමොටෝ නැතිව අත්විදල බලන්න.

දරුවන්ට අහිතකර කෑම දෙනව වෙනුවට මේ කෑම එක දරුවො දෙන්නෙකුට හොදටම ඇති.

Chicken Fried Rice - 350/=
Full - 600/=
Chicken and Sausage - 450/=
Full - 800/=
Chicken fried rice -550/=
(with the piece)
Full 800/=
Mixed Fried Rice - 650/=
Full - 1000/=
(ඉස්සො, සොසේජ්, චිකන්)

We are closed on Sunday & Tuesday
Open from 10.30 am - 7.30 Pm
076 809 3456
900 Degrees
138, කළුගල්ල මාවත, කෑගල්ල

⭕️ Feel the real taste of healthiness Restaurant Style Fried Rice එකක Original Taste එකඅජිනමොටෝ නැතිව අත්විදල බලන්න.Chic...
15/06/2026

⭕️ Feel the real taste of healthiness

Restaurant Style Fried Rice එකක Original Taste එක
අජිනමොටෝ නැතිව අත්විදල බලන්න.

Chicken Fried Rice - 350/=
Full - 600/=
Chicken and Sausage - 450/=
Full - 800/=
Mixed Fried Rice - 650/=
Full - 1000/=
(ඉස්සො, සොසේජ්, චිකන්)

076 809 3456
900 Degrees
138, කළුගල්ල මාවත, කෑගල්ල

2026/06/12 සිකුරාදා අද දින සහ 13 සෙනසුරාදා හෙට දින අප අයතනය වසා ඇත. දෛනිකව කෑම ගන්න අපගේ ආදරණිය පාරිභෝකයන්ගෙන් ඒ පිළිබදව...
12/06/2026

2026/06/12 සිකුරාදා අද දින සහ 13 සෙනසුරාදා හෙට දින අප අයතනය වසා ඇත. දෛනිකව කෑම ගන්න අපගේ ආදරණිය පාරිභෝකයන්ගෙන් ඒ පිළිබදව සමාව ඉල්ලා සිටින්නෙමු.

⭕️ Introducing Sausage & Chicken Delight 👉 Feel the taste of healthiness Restaurant Style Fried Rice එකක Original Taste ...
10/06/2026

⭕️ Introducing Sausage & Chicken Delight
👉 Feel the taste of healthiness

Restaurant Style Fried Rice එකක Original Taste එකත්
අජිනමොටෝ නැතිව අත්විදල බලන්න.

Chicken Fried Rice - 350/=
Full - 600/=
Chicken and Sausage - 450/=
Full - 800/=
Mixed Fried Rice - 650/=
Full - 1000/=
(ඉස්සො, සොසේජ්, චිකන්)

076 809 3456
900 Degrees
138, කළුගල්ල මාවත, කෑගල්ල

👉Feel The Healthy Taste අජිනමොටෝ(MSG) රසම දන්න ඔබ Restaurant Style Fried Rice එකක Original Taste එකත් අජිනමොටෝ නැතිව අත්...
04/06/2026

👉Feel The Healthy Taste

අජිනමොටෝ(MSG) රසම දන්න ඔබ Restaurant Style Fried Rice එකක Original Taste එකත්
අජිනමොටෝ නැතිව අත්විදල බලන්න.

chicken Fried Rice - 350/=
Full - 600/=
Mixed Fried Rice - 650/=
Full - 1000/=
(ඉස්සො, සොසේජ්, චිකන්)

076 809 3456
900 Degrees
138, කළුගල්ල මාවත, කෑගල්ල

👉Feel The Healthy Taste අජිනමොටෝ(MSG) රසම දන්න ඔබ Restaurant Style Fried Rice එකක Original Taste එකත් අජිනමොටෝ නැතිව අත්...
28/05/2026

👉Feel The Healthy Taste

අජිනමොටෝ(MSG) රසම දන්න ඔබ Restaurant Style Fried Rice එකක Original Taste එකත් අජිනමොටෝ නැතිව අත්විදල බලන්න.

chicken mixed Fried Rice - 350/=
Full - 600/=
Mixed Fried Rice - 650/=
Full - 1000/=
(ඉස්සො, සොසේජ්, චිකන්)

076 809 3456
900 Degrees
138, කළුගල්ල මාවත, කෑගල්ල

රුපියල් 650/=කට අඩුවෙන් චිකන් ෆයිඩ් රයිස් එකක්වත් ගන්න බැරි කාලෙක ඉස්සො, සොසේජ්, චිකන් පුරවපු මික්ස් ෆයිඩ් රයිස් එකක් ඒ ...
21/05/2026

රුපියල් 650/=කට අඩුවෙන් චිකන් ෆයිඩ් රයිස් එකක්වත් ගන්න බැරි කාලෙක
ඉස්සො, සොසේජ්, චිකන් පුරවපු මික්ස් ෆයිඩ් රයිස් එකක් ඒ ගානට ගන්න තියෙනවනම් වෙන මොනවද ඉතින් හිතන්න තියෙන්නෙ නේද?

👉No MSG added
👉Less oil
👉Box එක නම් මේ තරම් උස නෑ, සාමාන්‍ය Box එකක size නමුත් ඉස්සො, සොසේජ්, චිකන් නම් මීට වැඩි උනත් අඩු නෑ.

තෙල් අඩුවෙන්, අජිනමොටෝ නැතිව රස වගේම ගුණට කන්න අදම එන්න.

මේ සතියෙ අපි සිකුරාදා (2026.05.21)වසා ඇත. ඒ වෙනුවට සාමාන්‍යයෙන් ආයතනය වසා ඇති ඉරිදා දින විවෘත්තයි.

900 Degrees
138, කළුගල්ල මාවත, කෑගල්ල.
076 809 3456

ඉස්සො, සොසේජ්, චිකන් පුරවපු Mixed Fried Rice එකක් රුපියල් 650කට අපි දෙනව. No MSG Foodless Oil. Chicken fried rice Normal...
18/05/2026

ඉස්සො, සොසේජ්, චිකන් පුරවපු Mixed Fried Rice එකක් රුපියල් 650කට අපි දෙනව.

No MSG Food
less Oil.

Chicken fried rice Normal - 350/=
Chicken fried rice Full - 600/=

Mixed fried rice normal- 650/=
Mixed fried rice Full- 1000/=

රස වගේම ගුණට හදන කෑම එකක් අදම ඇවිත් රස බලන්න.

2026.05.18න් පටන් ගන්න මේ සතියෙ අපි බදාදා(20) සහ සිකුරාදා(22) පමණක් ආයතනය වසා ඇත. අනෙකුත් දිනවල අපි ඔබට සේවය ලබා දේ.
900 Degrees
138,කළුගල්ල මාවත, කෑගල්ල.
(නුවණ අධ්‍යාපන ආයතනය අසල)
0768093456

හැමදේම මිල වැඩි වෙන කාලෙක, බඩගින්නට කන කෑම එක රසට, ගුණට වගේම පර්ස් එකට බරක් නැතිවෙන්න දෙන්න 900 Degrees අපි හැමවිටම උත්ස...
14/05/2026

හැමදේම මිල වැඩි වෙන කාලෙක, බඩගින්නට කන කෑම එක රසට, ගුණට වගේම පර්ස් එකට බරක් නැතිවෙන්න දෙන්න 900 Degrees අපි හැමවිටම උත්සහ කරන බව මතක් කරන්න කැමතී.

තෙල් පුරවල නැති උනාට, MSG දාලා නැති උනාට වගකීමෙන් කියන්නෙ ෆය්‍රඩ් රයිස් එකේ රස නම් මරුවටම අපි දෙනව.

චිකන් මික්ස් ෆයිඩ් රයිස් එකයි, කැබේජ් චොප්සි එකයි, චිලි පේස්ට් එකයි ඔබ දෙන මුදලට සාධාරණ වෙන විදියට අපි ලබා දෙනව. කෑම එක බඩ පිරෙන්න ඇතිවෙන්න දෙනව. 350යි කියල අඩුවෙන් දාලා නෑ.

උදෑසන 10.30 සිට අපි විවෘත්තයි.
ඉරිදා සහ අගහරුවාදා දිනයන්හී වසා ඇත.

900 Degrees
අංක 138, කළුගල්ල මාවත, කෑගල්ල.
0768093456
(ටෙලිකොම් ප්‍රාදේශීය කාර්‍යාලය ඉදිරිපිට ඇති නුවණ අධ්‍යාපන අයතනය අසල)

Address

Kegalle
71000

Telephone

+94113458899

Website

Alerts

Be the first to know and let us send you an email when 900 Degrees posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to 900 Degrees:

Shortcuts

Share