Daisy Dell Villa

Daisy Dell Villa Experience luxury and tranquility at Daisy Dell Villa, your perfect escape for relaxation, romance, and special events.

Nestled in serene surroundings, our villa offers elegance, comfort, and unforgettable memories.

ලෝක ලක්වාසී සියලු දේනාටන ම ඇසළපුර පසලොස්වක පොහොය දිනයක් වේවා!🤍🙏🏼
29/07/2026

ලෝක ලක්වාසී සියලු දේනාටන ම ඇසළපුර පසලොස්වක පොහොය දිනයක් වේවා!🤍🙏🏼



- Your kind words mean so much to us! 🤍✨  Thank you for choosing us and sharing your lovely experie…🫶🏼
26/07/2026

- Your kind words mean so much to us! 🤍✨
Thank you for choosing us and sharing your lovely experie…🫶🏼


🌙 Night out එකක් කියන්නේ… රෑ වෙනකම් එළියේ ඉන්න එකම නෙවෙයි. ❤️🥂මේ වගේ තැනක රෑයක් enjoy කරන එකයි. ✨🌿 Busy life එකෙන් පොඩි ...
23/07/2026

🌙 Night out එකක් කියන්නේ… රෑ වෙනකම් එළියේ ඉන්න එකම නෙවෙයි. ❤️🥂මේ වගේ තැනක රෑයක් enjoy කරන එකයි. ✨🌿 Busy life එකෙන් පොඩි break එකක් දීලා රෑයක් පුරා relax වෙන්න. 🌙✨

👫🏼අද අපි දෙන්නා වෙනුවෙන් දවසක් වෙන් කරමුද? කියලා පටන් ගන්න plan එකක්… 🤍🥰

ඒත් මෙතනට ආවට පස්සේ නම්,
“අපි දැන් ගෙදර යමුද?” කියන එක වෙනුවට…🌌
“තව ටිකක් ඉමුද?” කියලා අහනවා sure😌

ඒ විතරක් නෙවෙයි

📉🔥 10% Discount එකත් ජූලි 31 වෙනකම් තියෙනවා...😱✨

මේ තමයි Daisy Dell Villa – Katunayake. 📍✨

රෑ වෙද්දී Pool Lights මැද්දේ නිදහසේ swim කරලා 🏊, රසම රස Dinner එකක් enjoy කරලා 🍱🍾, Bath Tub එකක රිලැක්ස් වෙන්න හොදම තැන තමයි මේක...

🛑Luxury Couple Night Out Package
💰 Special Price: Rs. 8,550/- Only! (Normal Price: Rs. 9,500/-)

⏰ Time: 6.00 PM – 8.00 AM
📅 Valid Until: July 31st

ඔයාලට ලැබෙන දේවල්:

✅ Fully Air-Conditioned Villa
🥤 Welcome Drink
🍽️ Dinner with Dessert
🏊 Pool Access & Bath Tub Experience 🛁
🧊 Mini Fridge & Dialog TV 📺
🚿 Hot Water
🚗 Secure Private Parking

🔴 Luxury Couple Day Out
💰 Rs. 9,500/- (9.30 AM – 4.30 PM)

✅ Fully Air-Conditioned Villa
🥤 Welcome Drink
🍽️ Delicious Lunch
🏊 Exclusive Pool Access
📺 Dialog TV
🚿 Hot Water
🚗 Secure Private Parking

🔴 24 Hours Luxury Full Board
💰 LKR 21,000/- Per Couple

✅ Fully Air-Conditioned Villa
🥤 Welcome Drink
🍳 Breakfast
🍽️ Lunch
🍛 Dinner
🏊 Exclusive Pool Access
🧊 Mini Fridge
📺 Dialog TV
🚿 Hot Water
🚗 Secure Private Parking

ආරක්ෂාව ගැන නම් බය වෙන්න දෙයක් 💯 Fully Privacy සමග ඔයාගේ ආදරණීයන් එක්ක නිවාඩුවකට ඔයා යන්නම ඔන තැනක් තමයි මේ.

🔥 මේ සිරාම Offer එක ඉවර වෙන්න කලින් ඔයාගේ Date එක දැන්ම රිසර්ව් කරගන්න. 🤍😌

📞 Bookings සඳහා දැන්ම අමතන්න: 077 908 2156

📉🔥 10% Discount එකක් ? ඔව්, ජූලි 31 වෙනකම් විතරයි! 😱✨හැමෝම හිතන්නේ Romantic Night එකක් Enjoy කරන්න කොළඹම යන්න ඕන කියලා. ...
20/07/2026

📉🔥 10% Discount එකක් ? ඔව්, ජූලි 31 වෙනකම් විතරයි! 😱✨

හැමෝම හිතන්නේ Romantic Night එකක් Enjoy කරන්න කොළඹම යන්න ඕන කියලා. ❌🤭 ඒත් Katunayake හැංගිලා තියෙන මේ සුපිරිම නිදහස් Place එකේ, 10% Discount එකත් එක්ක Partner එක්ක රෑක් ගත කරන්න ලැබෙනවා නම්? 🌿❤️👫🏼

මේ තමයි Daisy Dell Villa – Katunayake. 📍✨

හිතන්න... රෑ වෙද්දී Pool Lights මැද්දේ නිදහසේ swim කරලා 🏊, රසම රස Dinner එකක් enjoy කරලා 🍱🍾, Bath Tub එකක රිලැක්ස් වෙන ගමන්... කිසිම කලබලයක් නැතුව දෙන්නා විතරක් quality time එකක් ගත කරන්න පුළුවන් නම්? 🥰
ඔයාගේ Partner ව Surprise කරන්න මේක තමයි සුපිරිම අවස්ථාව. 👇

💫 Luxury Couple Night Out Package
💰 Special Price: Rs. 8,550/- Only! (Normal Price: Rs. 9,500/-)

⏰ Time: 6.00 PM – 8.00 AM
📅 Valid Until: July 31st

ඔයාලට ලැබෙන දේවල්:

✅ Fully Air-Conditioned Villa
🥤 Welcome Drink
🍽️ Dinner with Dessert
🏊 Pool Access & Bath Tub Experience 🛁

🧊 Mini Fridge & Dialog TV 📺
🚿 Hot Water
🚗 Secure Private Parking

Airport එකට විනාඩි කිහිපයක දුරින් තිබුණට, මේක ඇතුළට ආවම මුළු ලෝකෙම අමතක වෙනවා. Privacy 💯 Peace 💚

🔥 මේ සිරාම Offer එක ඉවර වෙන්න කලින් ඔයාගේ Date එක දැන්ම රිසර්ව් කරගන්න. 🤍😌

📞 Bookings සඳහා දැන්ම අමතන්න: 077 908 2156

17/07/2026

🫣හැමෝම දන්න තැන්වලටම යන්න ඕනේ කියලා කවුද කිව්වේ? 🌿✨ මෙතනට ආවම වෙලාව යනවා කියලවත් දැනෙන්නෙ නැහැ… 🏡❤️🤩

⭕️A peaceful atmosphere, beautiful views, and a feeling of pure relaxation… 🌿😌

- This could be the perfect place you’ve been looking for your next weekend getaway. ✨🤍

Daisy Dell Villa📍🍃

For more details and bookings, please contact us.
Call Now - 0779082156☎️

🥂❤️Cake එක ඔයාලා ගේන්න… ලස්සනම background එක අපි දෙන්නම්. 🎂✨📸 Party එක ඉවර වුණත්… photos නම් දිගටම කතා කරයි. 🌿🎉 Birthday...
15/07/2026

🥂❤️Cake එක ඔයාලා ගේන්න… ලස්සනම background එක අපි දෙන්නම්. 🎂✨

📸 Party එක ඉවර වුණත්… photos නම් දිගටම කතා කරයි. 🌿

🎉 Birthday, Anniversary, Family Day, Friends’ Get-together… මොන celebration එකක් වුණත්, ලස්සන background එකක් තියෙන්නම ඕනෙ නේද?

📍ආයෙත් location හොය හොය ඉන්න ඕනෙ නෑ… මේක save කරලා තියාගන්න. 😉🌊

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0779082156




🏡 Door එක lock කරලා… හිත unlock කරන්න හොඳම තැන තමයි මේ. 🌿🥹
12/07/2026

🏡 Door එක lock කරලා… හිත unlock කරන්න හොඳම තැන තමයි මේ. 🌿🥹



😱❤️🌿මෙහෙම entrance එකක් තියෙන villa එකක් දැකලා තියෙනවද? ✨ Villa එකට ඇතුල් වෙන්න කලින්ම “Wow” කියවෙන තැනක්…🫣🍃🔥🌿 හැම පැත්ත...
08/07/2026

😱❤️🌿මෙහෙම entrance එකක් තියෙන villa එකක් දැකලා තියෙනවද? ✨ Villa එකට ඇතුල් වෙන්න කලින්ම “Wow” කියවෙන තැනක්…🫣🍃🔥

🌿 හැම පැත්තක්ම කොළ පාට… මේ තමයි real relaxation😌Photo lovers ලාට paradise එකක් කියන්නේ ඒකයි....📸💗

මේ Daisy Dell Villa - Katunayake 📍🌿

-මේ background එක එක්ක photo එකක් ගහන්න කවුද අකමැති? 🥹✨Girls ලාට photo ගහන්නම හිතෙන place එකක්…-😍🌿

- ඔයා ආදරේ කරන අයත් එක්ක ඇවිත් නිදහසේ හුස්මක් අරගෙන සොබාදහම මැද අමතක නොවන නිවාඩුවක් ගත කරන්න. 🏡💚

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0779082156




🔥Your next weekend escape is right here... 😍🏡Leave the stress behind and embrace a peaceful escape. 🌿 Daisy Dell Villa—w...
05/07/2026

🔥Your next weekend escape is right here... 😍🏡Leave the stress behind and embrace a peaceful escape.

🌿 Daisy Dell Villa—where every stay feels like home.Wake up to nature, unwind in comfort, and make every moment count. 🌿☀️

Daisy Dell Villa📍🍃

For more details and bookings, please contact us.
Call Now - 0779082156☎️

02/07/2026

• ⚠️ Couples ලා නම් මේ video එක skip කරන්න එපා… ❤️ ✨ Luxury කියන්නේ මේකට තමයි… 😌🏡

👫🏼ඔයාගේ partner එක්ක එක පාරක් මෙතනට ආවොත් ආයේ එනවා Sure.. ❤️🥹🌿 Peace, Privacy & Luxury… මේ තුනම එකම තැනකින්..

මේ Daisy Dell Villa - Katunayake 📍✈️

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0779082156







Address

No. 206 Walpola, Andiambalama
Katunayake
11550

Telephone

+94779082156

Website

Alerts

Be the first to know and let us send you an email when Daisy Dell Villa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Daisy Dell Villa:

Shortcuts

Share