19/07/2026
අගෝස්තු මාසයේ කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ඔබත් පූජනීය කතරගම පුරවරයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වෙනවාද...🧿
කතරගම පූජා භුමිය වන්දනා කිරීමට පැමිණෙන ආදරණීය බැතිමතුන් සදහා සුවපහසු නවාතැන් පහසුකම් සාධාරණ මිලට අපගෙන් ලබා ගත හැකිය..🧿
💢 අපට නිකමට එක කෝල් එකක් දෙන්න🤳
අපේ නවාතැන බුක් කරොත් ඔයාලට ලැබෙන පහසුකම් ටික අපි බොහෝම පැහැදිලිව රෙස්ට් එකේ පොටෝ එක්කම ඔයාලට whatsapp කරනවා.🪬
👉 පුළුවන් නම් අපි දෙන පහසුකම් වලට වඩා වැඩි පහසුකම් තියන රෙස්ට් එකක් අපි කියන ගානට වඩා අඩුවෙන් කතරගමින් හොයලා පෙන්නන්න...🪅
🧿 විශ්වාසනීය සේවය... 🧿
🟠 Rs. සිට Rs.දක්වා මිල ගනන් යටතේ නවාතැන් වර්ග ඇත.
🟠 තනි කාමර හෝ ලෙස ඔබ කැමති අයුරින් තෝරා ගත හැකිය.
🟠 sella කතරගම නගරයේ සිට 1.5 kmක් දුරින් අප සතුව නවාතැන් ලබාදෙන ගොඩනැගිල ඇත.
🟠 සෑම කාමරයකම සිවිලින් ෆෑන් / දුරකථන චාර්ජ් කිරීමේ පහසුකම්.
🟠 ඔබගේ ආහාර පාන ආදියද සකසා ගත හැකි විශාල මුලුතැන්ගෙයක්.
🟠 ආරක්ෂා සහිතව වාහන නතර කර තැබීමේ හැකියාව.
🟠 ගැහැණු / පිරිමි වශයෙන් නාන කාමර දෙකක්.
🟠 රාත්‍රීයට සාදයක් දැමීමට සුදුසු ස්ථාන නිර්මාණය කර ඇත..👀
🟠 ලොකු රයිස් කුකර් එහෙමත් ගහන්න පහසුකම් තියනවා. ( ෆිජ් එකක් උනත් අරන් එන්න අපිට අව්ලක් නෑ 😁 )
🟠 ශීට් 54 බස් එකක එන පිරිසකට සම්පුර්ණ රෙස්ට් එකම ගත්තම සැපට ඉන්න පුළුවන්.
🟠
ඔබේ දවසත් අදම වෙන් කරවාගන්න..
අමතන්න.
☎️077 63 46 831 Call / whatsapp
🙋 sujeewa
එන්න...ගෙදර වගේ ඉන්න...😋
😍අපේ page එකට ගිහින් බලන්න..😍 අපි ගැන.. අපි ගාවට ආපු ඔයාලා වගේම ආදරණීය අමුත්තන් ගැන.. ඔයාලට කතරගම බලන්න තියන ලස්සන තැන් ගැන..හැමදේම පේජ් එකේ තියනවා..😍
👉 - Kataragama
🙏 ඒ වගේම 🙏
කතරගම දෙවිහාමුදුරුවන්ට පින් අනුමෝදන් කිරීම 🦚
සම්බුද්ධ සාසනවරං ඉධරෝහනස්මිං
සම්පාලනාය ජිනදත්ත වරො යසස්සී
පුඤ්ඤානුමෝදිය සළානන දේවරාජා
පාලේතු මං සතත සාත හිතාවහන්තෝ..🙏
එන්න...ගෙදර වගේ ඉන්න...😍
Sujeewa rest
#කතරගම