Grand BBQ - Katana

Grand BBQ - Katana Famous for Our Roast Chicken,
Loved for Everything Else!

මෙම වෙසක් මංගල්‍යය ලෝකයට සාමය, සිත් තුළට කරුණාව හා මනුෂ්‍යත්වය ගෙන එන, සියලු දෙනාට ආදරය, සැනසීම හා එකමුතුව පිරි සුභ වෙසක...
30/05/2026

මෙම වෙසක් මංගල්‍යය ලෝකයට සාමය, සිත් තුළට කරුණාව හා මනුෂ්‍යත්වය ගෙන එන, සියලු දෙනාට ආදරය, සැනසීම හා එකමුතුව පිරි සුභ වෙසක් මංගල්‍යයක් වේවා!

වෙන්නප්පුව, මීගමුව, කටුනායක සහ ආඩිඅම්බලම දක්වා දැන් අපේ Grand BBQ ඩිලිවරි සේවාව ව්‍යාප්ත කර තිබෙනවා! 🛵💨🔥🍗🔴 Delivery Orde...
03/05/2026

වෙන්නප්පුව, මීගමුව, කටුනායක සහ ආඩිඅම්බලම දක්වා දැන් අපේ Grand BBQ ඩිලිවරි සේවාව ව්‍යාප්ත කර තිබෙනවා! 🛵💨🔥🍗

🔴 Delivery Orders හවස 6:00ට පෙර ලබා දීමට කාරුණික වන්න.
💳 (Pay via Cash on Delivery or Bank Transfer)

රෑ 9ට කලින් Shop එකට එනවනම් ඕන වෙලාවක ඇවිත් අරගෙන යන්න පුළුවන්. එන්න රෑ වෙනවනම් කෝල් එකක් දීලා එන්න.

මෙම සියලුම පැකේජ සඳහා බාබකිව් සෝස් සහ නයි මිරිස් පේස්ට් නොමිලේ!

ඉතින් පරක්කු නොවී දැම්මම order එක place කරන්න.
📞 0775060029 | 5PM to 10PM
🏨 Grand BBQ, කටාන කෝන්ගස්හන්දිය NDB බැංකුව අසල


02/05/2026

කටාන, මීගමුව විතරක් නෙවෙයි... දැන් අපි තවත් දුරට එනවා! 🛵💨

පැය 3ක් පමන slow roast කළ, 100% ස්වභාවික Grand BBQ රෝස්ට් චිකන් පැකේජ් දැන් ලබාගත හැකියි. කිසිදු කෘතිම රසකාරකයක් නැති මෙය, පවුලේ සෞඛ්‍යයට හිතකර සැබෑ ගුණාත්මක රසයකි. 🌿🥘

හවස 5න් පස්සේ ඕනෑම වෙලාවක ශොප් එකට ඇවිත් ගන්න පුළුවන් වගේම, එන්න කලින් අපිට පොඩි දැනුම්දීමක් කළොත් ඔයා වෙනුවෙන්ම ඕඩර් එක වෙන් කරලා තියන්න අපිට පුළුවන්. (Limited Reservations) 🕰️

Menu එක 1st comment එකේ හෝ WhatsApp මගින් ලබාගන්න.👇
📲 077 506 0029 (Call/WhatsApp)

🔴 Delivery Orders හවස 6:00ට පෙර ලබා දීමට කාරුණික වන්න.
💳 (Pay via Cash on Delivery or Bank Transfer)

සියලුම පැකේජ සදහා බාබකිව් සෝස් සහ නයි මිරිස් පේස්ට් නොමිලේ!

📍 කටාන NDB බැංකුව අසල (251 මීගමුව - මීරිගම ප්‍රධාන පාරේ) ↴
🧭 Shop එක තියෙන තැන (Google Maps) - bit.ly/3L0q0ZH

අපේ ආරම්භයේ සිට මේ දක්වා වසර 3ක් පුරා Grand BBQ රස බලන ඔබ සැමට අප්‍රමාණ ස්තූතියි!
__

Shredding the streets while staying golden. ✨ — OPEN TILL 10:00PM.
14/04/2026

Shredding the streets while staying golden. ✨
— OPEN TILL 10:00PM.

13/04/2026

කටාන - මීගමුව අවට සෙට් එකට මේ පාර අවුරුද්දට සුපිරිම BBQ Treat එකක්! ❤️🔥😍

පවුලේ කට්ටියයි යාළුවොයි එක්ක රසටම සෙට් වෙන්න අප්‍රියල් 14 උදේ 11 ඉදන් Grand BBQ අපි ලෑස්තියි! 🏮✨

🚀 රු. 2000 - Full Roast Chicken
🚀 රු. 2300 - (Full Chicken + 3 Jumbo Sausages)
🚀 රු. 3500 - (Full Chicken + Pork Portion + 3 Sausages)
🚀 රු. 5000 - (2 Full Chickens + Pork Portion + 3 Sausages)

පැකේජ් වල සියලුම විස්තර සහිත Menu එක පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන්නේ! 👇

නිවසටම ගෙන්නගන්න කැමති අය දැන්ම පහත WhatsApp Button එක ක්ලික් කරලා ඔයාගේ ඇනවුම වේලාසනින්ම වෙන් කරගන්න.
(සීමිත ඇනවුම් ප්‍රමාණයක් පමණයි ලබාගන්නේ)

📍 කටාන කෝන්ගස්හන්දිය NDB බැංකුව අසල ↴
📞 වැඩි විස්තර සඳහා - (077) 506 00 29

ඔබට 𝗚𝗼𝗼𝗴𝗹𝗲 𝗠𝗮𝗽𝘀 යෙදවුම තුල 𝗚𝗿𝗮𝗻𝗱 𝗕𝗕𝗤 යනුවෙන් සඳහන් කර 𝗦𝗲𝗮𝗿𝗰𝗵 කිරීම මගින් නිවැරදිව අදාල ගමන් මාර්ගය සොයාගැනීමට හැකියාව සලස්වා ඇත.
__

Hey BBQ Lovers! We are taking a short break today to prep the grills and marinate the freshest meats for you. We’ll be b...
06/04/2026

Hey BBQ Lovers! We are taking a short break today to prep the grills and marinate the freshest meats for you.

We’ll be back tomorrow with that signature smoky flavor you love! 🍖🔥

මේ ආදරණීය පාස්කු ඉරිදාවේ, පවුලේ සැමට ආදරය සහ සතුට බෙදාගන්න, කටානෙන් නියම BBQ මංගල්‍යයක්... ♥️🔥✨විශේෂයෙන්ම, අපේ Roast Chi...
05/04/2026

මේ ආදරණීය පාස්කු ඉරිදාවේ, පවුලේ සැමට ආදරය සහ සතුට බෙදාගන්න, කටානෙන් නියම BBQ මංගල්‍යයක්... ♥️🔥✨

විශේෂයෙන්ම, අපේ Roast Chicken එක සාමාන්‍ය බයිට් වර්ග වගේ නෙවෙයි, පිරිසිදු ප්‍රෝටීන් (Clean Protein) වලින් පිරුණු, තෙල් අඩු පෝෂණීය තේරීමක්. මේ නිසා ඕනෑම පානයක් සමඟ රස වින්දත් ඇඟට කිසිම අපහසුවක් දැනෙන්නේ නැහැ. 💯👌

සෞඛ්‍ය සම්පන්නව, උපරිම රසයකින් පාස්කුව සමරන්න අපේ විශේෂිත පැකේජයන් මෙන්න..
______

🍖 The Trio Feast - Rs. 3500
(1kg රෝස්ට් චිකන් + 300g ග්‍රිල් පෝර්ක් + 3 ජම්බෝ සොසේජස්)

👑 The Jumbo King - Rs. 2300
(1kg රෝස්ට් චිකන් + 3 ජම්බෝ සොසේජස්)

🐟 The Ocean & Farm Combo - Rs. 3500
(1kg රෝස්ට් චිකන් + ෆ්‍රයිඩ් ෆිෂ් පෝෂන් + 3 ජම්බෝ සොසේජස්)

🌋 The Meat Mountain - Rs. 5000
(2 රෝස්ට් චිකන් + 300g ග්‍රිල් පෝර්ක් + 3 ජම්බෝ සොසේජස්)

🍗 Signature Roast Chicken - Rs. 2000
(රස පදමට රෝස්ට් කළ අපේ විශේෂිත chicken එක)

මෙම සියලුම පැකේජ සඳහා බාබකිව් සෝස් සහ නයි මිරිස් පේස්ට් නොමිලේ!
______

𝑺𝒉𝒐𝒑 එකට ඇවිත් ගන්න අය එන වෙලාව කිව්වොත් අපිට ඕඩර් එක ලෑස්ති කරල තියන්න පුලුවන්. (𝘓𝘪𝘮𝘪𝘵𝘦𝘥 𝘙𝘦𝘴𝘦𝘳𝘷𝘢𝘵𝘪𝘰𝘯𝘴 𝘖𝘯𝘭𝘺)

🕒 වේලාව — සවස 5 සිට රාත්‍රී 10 දක්වා
📍 ස්ථානය — කටාන, කෝන්ගස් හන්දිය (NDB බැංකුව අසල)
📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න — 077 506 0029

සුභ පාස්කු මංගල්‍යයක් වේවා හැමෝටම! 💒✨

ග්‍රෑන්ඩ් බාබකිව් ආරම්භයේ සිට සහයෝගය දෙන ඔබ සියලු දෙනාට ගොඩක් ස්තූතියි. 🙏🏽♥️
__
© Grand BBQ | Since 2023

නැවුම්ව සහ පිරිසිදුව පිළියෙළ කරපු — Roast Chicken, Grilled Pork, Fried Fish සහ Jumbo Sausages ඇතුළත් අපේ විශේෂ පැකේජ දැන...
13/02/2026

නැවුම්ව සහ පිරිසිදුව පිළියෙළ කරපු — Roast Chicken, Grilled Pork, Fried Fish සහ Jumbo Sausages ඇතුළත් අපේ විශේෂ පැකේජ දැන් රු. 2300/= සිට ලබාගන්න පුළුවන්. 😎♥️

නියම පදමට ග්‍රිල් කරපු සුපිරිම රසය දැන් එකම තැනකින්.. 🔥

📍 ස්ථානය — කටාන NDB බැංකුව අසල (කොංගස් හංදිය).
⏰ වේලාව — සෑම දිනකම සවස 5 සිට රාත්‍රී 10 දක්වා.

ආව ගමන් රස්නෙ පිටින්ම අරන් යන්න නම් එන්න කලින් අපිට කෝල් එකක් දීලා ඔයාගේ ඕඩර් එක වෙන් කරවා ගන්න.

📞 අමතන්න — (077) 506 0029

හීනයක් වගේ පෙනුණට මේක ඇත්තම රසයක්...! 🌊💙✨තනියෙන් නං එහෙමයි, බෙදාගෙන නං ඒත් එහෙමයි, එන්න කන්න බොන්න!📞 Call/WhatsApp | 077...
31/01/2026

හීනයක් වගේ පෙනුණට මේක ඇත්තම රසයක්...! 🌊💙✨

තනියෙන් නං එහෙමයි, බෙදාගෙන නං ඒත් එහෙමයි, එන්න කන්න බොන්න!
📞 Call/WhatsApp | 077 506 0029
🏨 Grand BBQ, කෝන්ගස් හන්දිය, කටාන

වැඩ ඇරිලා මහන්සි වෙලා නිවසට යන ඔබට, අනවශ්‍ය තෙල් සහ කෘතිම රසකාරක පිරුණු රෑ කෑම වෙනුවට, අද රෑට පවුලේ සැමට දිය හැකි පිරිසි...
10/01/2026

වැඩ ඇරිලා මහන්සි වෙලා නිවසට යන ඔබට, අනවශ්‍ය තෙල් සහ කෘතිම රසකාරක පිරුණු රෑ කෑම වෙනුවට, අද රෑට පවුලේ සැමට දිය හැකි පිරිසිදුම සහ ගුණාත්මකම කෑම වේල කටාන Grand BBQ වෙතින්.. ♥️🥂😊

👪 මුළු පවුලකටම ඇති වෙන්න අපේ Combo Packs රු. 3500 සිට!
🍱 BBQ Sauce සහ සැර Nai Miris Paste සමග

එන වෙලාව කලින් දන්වා ඔබේ ඇණවුම දැන්ම වෙන් කරගන්න.
(𝘓𝘪𝘮𝘪𝘵𝘦𝘥 𝘙𝘦𝘴𝘦𝘳𝘷𝘢𝘵𝘪𝘰𝘯𝘴 𝘖𝘯𝘭𝘺) → (077) 506 0029

⏰ සවස 5 සිට රාත්‍රී 10 දක්වා
🛵 Delivery සදහා ඇනවුම් සවස 6ට පෙර භාරගනු ලැබේ.

📍කටාන, කෝන්ගස් හන්දිය NDB බැංකුව අසල ↴
🧭 Google Maps - bit.ly/3L0q0ZH

Address

1/C, Kongas Handiya
Katana
11534

Website

Alerts

Be the first to know and let us send you an email when Grand BBQ - Katana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share