21/09/2026
වැස්සත් එක්ක මාර සීතලක් තියෙන්නේ! 🌧️🍻
Bamboo Paradise Restaurant
එකේ අර වෙන් කරපු තනි හට් ඇතුළට වෙලා, වැටෙන වැස්ස දිහා බලන් BYOB පාරක් දාන්න නම් මරුම වෙලාව. පවුලේ අයත් එක්ක හරි යාළුවෝ එක්ක හරි බය නැතුව නිදහසේ ඉඳලා කාලා එන්න කියාපු තැන.
කෝකටත් අද වගේ දවසක රයිස් පාරක් එක්ක හොඳ සැරට ක්ලැසික් බයිට් එකකුත් දාමු නේද? 🍗🥂